Watch Trailer

Soar Into the Sun (2012) – Sinhala Subtitles | ගුවන සිසාරා හිරු වෙතට… [සිංහල උපසිරැසි සමඟ]

[box]මෙදා පාරත් සුපිරිම කොරියානු චිත්‍රපටියක් අරගෙන ඔන්න මම ආව. මේකට උපසිරසි දාන්න යොමුවුණේ මගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. 2012 තිරගතවීම ආරම්භකළ මේ චිත්‍රපටය කොරියන් තේමාව වුනේ (R2B. Return to the Base/ Al-too-bi: Riteon Too Beiseu-리턴투베이스). මේකේ Movie Tailer එක බැලුවොත් ඔයාලා චිත්‍රපටය අනිවාර්යයෙන්ම…

R2B Return to Base 2012මෙදා පාරත් සුපිරිම කොරියානු චිත්‍රපටියක් අරගෙන ඔන්න මම ආව. මේකට උපසිරසි දාන්න යොමුවුණේ මගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. 2012 තිරගතවීම ආරම්භකළ මේ චිත්‍රපටය කොරියන් තේමාව වුනේ (R2B. Return to the Base/ Al-too-bi: Riteon Too Beiseu-리턴투베이스). මේකේ Movie Tailer එක බැලුවොත් ඔයාලා චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන බව මට විශ්වාසයි. මොකද මේ චිත්‍රපටය ප්‍රහාරක යානා වලින් දාන වැඩකිඩ වලින් පිරිලා තියෙන්නේ. මේ චිත්‍රපටය දැනට IMDb අගය 5.7ක් හිමිකරගෙන තිබුනත් තවත් කියන්න ඕන කාරනාවක් තමයි මේ චිත්‍රපටය 1963 දී තිරගත වුනු Red Scalf (빨간 마후라) කියන කොරියානු චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක්. මේ චිත්‍රපටය තිරගතවෙන්නත් ඉස්සරවෙලා රටවල් 30ක් මේ චිත්‍රපටය මිලදීගන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ලොවපුරා නගර රාශියක මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කර තියෙනවා. තවත් කියන්න ඕන කාරනාවක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා අපි ගොඩක් දෙනෙක් දන්නා ඒ වගේම ආදරය කරන කෙනෙක්. ඒ තමයි “Full House” (풀하우스) කොරියානු ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන නළුවා ලෙස රඟපෑ Jung Ji-Hoon (Rain). චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Dong Won-kim කියන කොරියානු අධ්‍යක්ෂකවරයායි.

ගුවන් සංදර්ශනයක දී භයානක හිතුවක්කාර ගුවන් කරණමක් ඉදිරිපත් කිරීමෙන් පසු දකුණු කොරියානු ප්‍රහාරක යානා නියමු කපිතාන් ජන්ග් ටේ-හූන් (Jang Tae-hu) බ්ලැක් ඊගල්ස් (Black Eagles) කාණ්ඩයෙන් ඉවත් කරනවා ප්‍රහාරක සටන් අංශය වෙත. එහිදී ඔහු විරුද්ධව ක්‍රියා කරනවා බලගණයේ දක්ෂතම නියමුවා වෙන මේජර් ලී ත් සමඟ. නමුත් අනිත් නියමුවන් සමඟින් හොඳින් මිතුරු වන ඔහු තරුණ ලස්සන සාජන්ට් යු ට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතරේදී උතුරු කොරියානු හමුදාපතිව එහි අණදෙන නිලධාරීතුමන් විසින් ඝාතනය කරනු ලබනවා. උතුරු දකුණු දේශසීමා ගුවනේ රාජකාරී කරන කපිතාන් ජන්ග් ඇතුළු කණ්ඩායමට දිනක් සතුරු ප්‍රහාරයකට ලක් වෙන්න වෙනවා. සතුරු යානය ලුහුබැඳ ගියත් ඉහලින් පහරදීමට අණ නොලැබීම නිසා සතුරු යානය නිරුපද්‍රිතව පලා යන අතර ඔවුන්ගේ හොඳම මිතුරෙක්ව ඔවුන්ට අහිමිවෙනවා. තවද ප්‍රහාරයට ලක් වුනු යානයේ සිටි සහායක නියමුවා ගොඩ බසින්නේ සතුරු බල ප්‍රදේශයකට.

මේ අතර උතුරු කොරියානු නව හමුදාපති අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිකුත් කිරීමට සැරසෙනවා. න්‍යෂ්ටික මිසයිලය දියත් කිරීම නැවැත්වීමටත්, සතුරු බල ප්‍රදේශයේ සිටින සහායක නියමුවා බේරා ගැනීමටත් රහසිගත මෙහෙයුමක් දියත් කරනවා ඒකාබද්ද ඇමෙරිකානු හමුදාවේ විරෝධය මැද. ඒ මෙහෙයුම තමයි “නැවතත් මූලාස්ථානයට මෙහෙයුම ” (operation Return to the Base). මේ මෙහෙයුමට යොදවන්නේ ප්‍රහාරක යානා දෙකක් විතරයි, එකක් කපිතාන් ජන්ග් ටේ-හූන් පදවන අතර අනික මේජර් ලී පදවනවා, දෙදෙනා අතර තියන වෛරය පසක දාල එකටම මේ මෙහෙයුමට මුහුණ දෙනවා. ඔවුන්ට න්‍යෂ්ටික මිසයිලය දියත් කිරීමට පෙර එය විනාශ කිරීමට හැකි වේවිද? ඔවුන්ගේ සහායක නියමුවාව බේරාගැනීමට හැකිවේවිද? සතුරන්ගෙන් ඔවුන්ට එල්ල වන ප්‍රහාරය කුමක් වේවිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.. 😉

700 MB කොපියට ඕන තරම් සීඩ්ස් තියනවා. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ ඉක්මනින්ම බාගත හැකි වේවි.

Due to copyright issues, we do not provide any torrent links.

4,611 downloadsDownload Soar.Into_.the_.Sun_.2012.zip151 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනුක මධුශාන්

Subtitles

4,611 downloadsDownload Subtitles151 KB

89 comments

  1. lasidu

    පට්ට පතුරු නේ ජය

  2. උදාර

    @kasun

    මචං බොහොම පින් ඩිරෙක්ට් ලින්ක් එකට

    ජයම වේවා!

  3. ganidu

    තෑන්ක්ස් වේවා නියමම ෆිල්ම් පහරක් වගේ අපේ කොරියානු කොල්ලගෙන් තවත් හොද ඒවා ගේන්න

  4. wow

    wow... maru :D

  5. naleen

    supiri machan meyka patta

  6. danuka

    maxxxaaaa........

  7. hh

    අනිවා බලන්න ඉංග්රීසි ෆිල්ම් එකකට එහා ගිය සටන් තියෙන සුපිරිම ෆිල්ම් එකක්. ආයේ සබ් එක්කම බලනවා

  8. Ashan ravihansa

    patta macho anivama balanna oane sub ekata thinkz

  9. Isuru

    dwn nokara kohomada patta

  10. g-a-n-d-u

    බොහෝ තුති කතාවේ හැටියට පහරක් තාමා බලමි

  11. pubudu

    meyka patta film akakne thxxxx sub walata macho

  12. elakiri

    එළමකිරි ෆිල්ම් එකක් සහෝ මෙ පාර ගෙනත් තියෙන්නේ තවත් කොරියන් ෆිල්ම් වලට සබ් දාලා දෙන්න

  13. geeth

    maxxa maxxa machan

  14. ශාන් විමුක්ති [වීමා]

    නියමයි කොල්ලෝ..
    එලම වැඩක් දිගටම සබ් දීහන් මචං
    ජය වේවා!

  15. jack

    නියමයි මචන් නියමයි තවත් මේ වගේ එව්වා දෙන්න හැකිවේවා

  16. rusuru | රුසිරු

    නියමයි සහෝ මේවා නම් පට්ට

  17. tharanga

    සුපිරිනේ තවත් සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ අනික ඔයා සබ් දානවා නියමෙට

  18. lk

    තෑන්ක්ස් මචෝ

  19. ositha

    ela macho

  20. අසංක

    පට්ට පතුරු මචං

  21. shann

    mamath gannawa direct link dapu kenata tx

  22. lahiru

    supiri kora wadak hode

  23. wall e

    මම නම් බොහොම ආසයි මෙ වගේ ඒවාට .. තවත් සබ් දෙන්න හොදේ

  24. සමීර කරුණාරත්න

    අද නම් ඇට්ටි හැලෙන්න උපසිරැස දෙනව වගේ බයිස්කෝප් එක දිනුක එහෙනම් කොරියාවටම බැදුන නේද... අගෙයි අගෙයි වෙනස් දෙයක් කරන්න කෙනෙක් යොමු වෙන එක බොහෝම වටිනව... ස්තුතියි සහෝ...

  25. devinda

    all the best dude

  26. was

    මේක 300 එකේ දැකලා මම බාන්න හිතං උන්නේ. අද දීලා නේ නියමයි සහෝ මේවා තාමා ඕනේ .

  27. akila

    සුපිරි

  28. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට.මමත් බානවා.. ජයවේවා!!!

  29. Pubudu

    හොඳයි වගේ.........බාලම බලමු.
    ජය වේවා......

  30. thushara

    niyama story akaka thiyena film akak.jaya

  31. upali

    subs nam baiscope.lk thama apita hama dama

  32. vee

    good films macho

  33. kalinga

    නියම කොරියන් නළුවෙක් ඉන්නේ අනිවා ෆිල්ම් එක නම් පට්ට ඇති

  34. prasanna

    supiri wadak

  35. දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි හැමෝටම.. putlocker ලින්ක් එක දුන්න එකනම් මරු. මට ඒක දෙන්න බැරිවුණා.මමත් sub දෙන්න ගත්තේ ඒ කොපිය. ස්තුතියි Kasun සහෝ ලින්ක් එකට.. කමෙන්ට් දාපු හැමෝටමත් ස්තුතියි! අනිවා බලන්න කාලෙකින් හම්බවෙන පට්ටම ෆිල්ම් එකක්.. ජය!

  36. indunil

    thawath one aluth koroyan paharak thnxxxx

  37. hiru

    ala ala saho

  38. Chamee

    aniwa balanna one.
    thanks saho....

  39. හසන්ත වික්‍රමරත්න

    සබ් එකට ගොඩක් ස්තුතියි !!!

  40. “චූටී මල්ලි”

    අම්මා.............ට සිරි බයිස්කෝප් පෝ.............ලිමයි
    එලනෙ
    මචන් දීනුක උබ එහෙනම් කොරියාව බලාගනින් හොදෙ එකක්වත් මග නොහැර
    ඔබට ජය.....

  41. dev

    ela ela...man trailer eka beluwa.
    onna demma banna.bohoma stuti saho.

  42. uda

    ඔන්න දැන්නම් අපේ බයිස්කොප්පුව උපරිමයි ආහ්!
    දැන් අපේ එකට ඉන්නවා තෙළිගු කොල්ලො/ කොරියන් කොල්ලො/ චීන කොල්ලො/ ජපන් කොල්ලො/ මදිවට දැන් ඉන්දුනීසියන් එකෙකුත් ඉන්නවා... :D

    ප්‍රංශ/ ඉතාලි/ ඉංග්‍රීසි/ හින්දි කොල්ලො කොහොමත් ඉස්සර ඉදන් හිටියනේ...
    මෑතක ඉදන් කට්ටිය චිත්‍රපටි දෙන්නෙ කලාප වෙන්කරගෙන. ඒකෙන් කාටත් වාසියි දෙන අයටත් වෙනස් වෙනස් ඒවා අනිත් අයගෙන් ලැබෙනවා. බලන අයටනම් ඉතින්... උපරිමයි! ආයෙ දෙකක් නෑ, මේක නම් මරුම තමා.

    මොකද විවිධත්වය උපරිමයි එතකොට. ලෝකෙ වටේම හැදෙන හොදම ඒවා එකක්වත් මිස් නොවී අලුත් පරණ බේද නැතුව ලෝක සිනමාවම අපට සමීප කරනවට බොහොම තුති! මේවා මෙහෙම දෙන එකෙන් අනාගතේ දවසක අපේ රටෙත් මෙහෙව් ඒවා තැනෙන්ඩ උල්පන්දමක් වේවා කියල පතනවා!

    එහෙනම් කොරියන් කොල්ලා; දිගටම කොරියාවෙම රැදෙමු! ජය!

  43. රෙහාන් චානක

    නියමයි සහෝ කොරියන් උනාම මොකෝ කතාව එල නම්

  44. Vidush

    thanx machooooooo......ela elaaaaaaaaaaaaaaaaaaaa

  45. tikiri

    aniva baanava meka...supiri ekak vage...tha lokka.

  46. kapila

    niyamy kollo

  47. shani

    thanks for sinh sub

  48. නලියා

    අඩේ මෙක නම් පට්ටම මුවි එකක් නේ

    මෙක නම් අමාරුවෙන් හරි බාගන්න වටිනවා

    ස්තුතියි සහෝ

    ‍ජයවේවා

  49. කැලුම් ගුණසේකර

    නියමයි සහෝ. වෙනසකටත් එක්ක මේ වගේ එකක් දුන්න එක ගොඩක් හොදයි. ස්තුතියි.

Load more comments