Watch Trailer

The Grandmasters (2013) – Sinhala Subtitles | ජීවිතය සටනක් ද? [සිංහල උපසිරැසි සමඟ]

[box]“සටන් කලාවේ හරි වැරැද්දක් නැහැ. සටනින් ඉතුරු වන්නා සැමවිටම ජයග්‍රාහකයා වේ.“ මෙන්න තවත් සුපිරිම සටන් කලා චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම උණු උණුවේ ගෙනාවා. “වින්ග් චුන්“ නැමති සටන් ශෛලියේ නිර්මාතෘ වන ෆොෂාන් නගරයේ “යිප්“ නැමති ගුරුවරයාගේ ජීවිත කතාව පදනම් කරගෙන බිහිවුන මේ චිත්‍රපටිය ජපන් යෙන් මි…

The Grandmasters (2013)“සටන් කලාවේ හරි වැරැද්දක් නැහැ. සටනින් ඉතුරු වන්නා සැමවිටම ජයග්‍රාහකයා වේ.“

මෙන්න තවත් සුපිරිම සටන් කලා චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම උණු උණුවේ ගෙනාවා. “වින්ග් චුන්“ නැමති සටන් ශෛලියේ නිර්මාතෘ වන ෆොෂාන් නගරයේ “යිප්“ නැමති ගුරුවරයාගේ ජීවිත කතාව පදනම් කරගෙන බිහිවුන මේ චිත්‍රපටිය ජපන් යෙන් මිලියන 240ක වියදමින් නිපදවූ සුපිරි ගණයේ චිත්‍රපටියක්. එමෙන්ම මේ යිප් නැමති ගුරුවරයා, ඔයාලා කවුරුත් දන්න අසහාය සටන් නළු බෲස්-ලි ගේ ගුරුවරයා ලෙසද සැලකෙනවා. IP Man (2008) සහ ‍Yip Man 2 (2010) චිත්‍රපට සඳහාත් පාදක වෙලා තියෙන්නෙත් මේ ගුරුවරයාගේ කතාවයි. IMDb රේටින් 7.2/10 ක් තරම් ඉහල අගයක් තියෙන මේ චිත්‍රපටිය මේ වසරේ ජනවාරි 8 වෙනිදා ප්‍රදර්ශනය වීමට පටන් ගත් අතර බොක්ස් ඔෆිස් වාර්තාවක් ද තබාවි යැයි විචාරකයන් පවසනවා.

කතාව මෙහෙමයි.. යිප් ගුරුතුමා වැඩි සද්දයක් නැතිව තමන්ගෙ පාඩුවේ සටන් කලාව උගන්නගෙන ඉන්න පුද්ගලයෙක්. නමුත් චීනයේ සටන් කලා ආධිපත්‍යය පතුරවාගෙන ඉන්නේ ගොන්ග් නැමති පවුලක් විසිනුයි.. වයසට ගිහින් ඉන්න ගොන්ග් පවුලේ නායකයා තමන්ගෙන් පසු උතුරේ සහ දකුණේ සටන් උගන්නන්න සුදුසු දෙදෙනෙක්ව තෝරගන්න තරඟයක් පවත්වනවා. එහිදී උතුරේ සටන් ගුරුවරයා ලෙස “මා සෙන්“ නැමති සටන් ශිල්පියාත් දකුණේ සටන් ගුරුවරයා ලෙස “යිප්“ ගුරුවරයාවත් තෝරා ගනු ලැබෙනවා. නමුත් ගොන්ග් පවුලේ දියණිය වන “ඒර්“ යිප් තෝරා ගැනීම ගැන කැමති වෙන්නෙ නැහැ. ඒර් විසින් යිප් ට අභියෝග කරනවා ඇය හා සටන් කර ජය ගන්නා ලෙස.. ඒ අතරේ උතුරේ ගුරුවරයා වන මා සෙන් විසින් ගොන්ග් පවුලේ ප්‍රධානියාව සටනකින් මරා දමනවා. එහි පලිය ගැනීමට සැරසෙන්නේ ගොන්ග් පවුලේ ඉතුරු වී සිටින එකම කෙනා වන ඒර් මෙනවියයි.

ඒර් මෙනවිය පරදවා යිප් සටනින් ජයගෙන දකුණේ සටන් ගුරුවරයා ලෙස පත් වේවිද? ඒර් ට තම පියා මැරූ පලිය ගැනීමට හැකි වේවිද? ඒර් මෙනවිය යිප් ගුරුතුමා දකුණේ සටන් ගුරුවරයා වනවාට අකමැති ඇයි? යිප් ගුරුතුමාට තම ජීවිතේ හමුවන අභියෝග මොනවද? ඒවාට ඔහු මුහුණ දෙන්නෙ කොහොමද? කියලා චිත්‍රපටිය බැලුවම දැනගන්න පුළුවන්.. ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.

4,198 downloadsDownload The.Grandmasters.2013.zip107 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,198 downloadsDownload Subtitles107 KB

89 comments

  1. indunil

    patta ip mange film akaka nam supiriyata athi tx

  2. chami

    thnxxxxxxxxxxxxxxxxx

  3. Isuru

    elakiri film akak wage dwn nokara kohomada

  4. LAKCHAN

    elaaaaaaaaaaaaaaaaaa

  5. quik

    thanks

  6. lasidu

    අඩේ මේක මම හොයා හොයා උන්නේ පට්ටම එකක් නේ බොල, බොහොම තුති

  7. ganidu

    නියමයි මචෝ සුපිරි

  8. ositha

    thx so much

  9. chamath cafe

    සුපිරි මමත් ආසයි මේවාට නම් බොක්කෙන්ම

  10. Fernando

    supiri machan niyamam film akak

  11. Gayan

    thawath sub denno

  12. h[A]s

    එලම තාමා අනිවා බැලිලක් මේක නම් කලින් ආව ෆිල්ම් 2 කත් බැලුවා පට්ට

  13. thusitha

    maxxama thama bro

  14. shann

    supirima katha IP Mange awa anika meyka box office akakne.thxxxx subs dalama apita dunna akata

  15. ccnp

    Thanks

  16. elakiri

    එළකිරි ෆිල්ම් එකක්නේ සහෝ මෙ පාර ගෙනත් තියෙන්නේ අනිවා බලන්න ඕනේ ජය

  17. wow

    wow... maru :D

  18. එරංග

    එලස් අනිවා බලමි

  19. kalinga

    පට්ට කියලා වැඩක් නෑ මේවා නම් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම්ස්.බොහොම තුති සහෝට

  20. mihin ලංකා

    ජයම වේවා බාන්න දැම්ම දැන්ම

  21. tharanga

    සුපිරි ෆිල්ම් එකක් දිනිදු සහෝ මෙ පාර ගෙනත් නියමයි

  22. akila

    ජය වේවා!

  23. “චූටී මල්ලි”

    අම්මෝ එල එල
    උදෙන්ම දිලා ගහ මරාගන්න එකක්
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  24. lasanatha!!!!!!

    maxxama bro

  25. HarshA

    Thnak u so much

  26. was

    ශා,,, මමත් මාරම කැමති මෙ අයි පී මෑන්ගේ කතා වලට පට්ටම තාමා මචෝ

  27. rusuru | රුසිරු

    බාන්න දැම්මම ජය

  28. zumo man

    elazzz thnxzzzz

  29. vee

    supiri macho

  30. pubudu

    gr8 film akak macho

  31. g-a-n-d-u

    ඔන්න ගන්නවා අපිත් තෑන්ක්ස්

  32. eraNga

    ලොවෙත් නැත පට්ටය

  33. chula

    thank you kolla onna mama udennma bagathha

  34. සමීර කරුණාරත්න

    මේක බොහොම පට්ට බයිස්කෝප් එක්ක මම බැලුව වතාවක්...
    ආයෙ බලන්න ඇහැකි දැන් සිංහල උපසිරැසක් එක්කම...
    බොහොම තුතී සහෝ...

  35. ishara

    maxxxaaaaaaaaaaa

  36. chanaka hasitha

    patta pata pata

  37. ishan

    me tiyenne film ne

  38. නලියා

    ip මාස්ටර්ගේ වැඩ කිඩ ආයිත්
    අහාන්න දෙයක් නැ

    සුපිරියටම ඇති මුවි එක
    ස්තුතියි වේවා දිනිදු සහෝ
    ජය වේවා

  39. uda

    ඔය ඉතින් කියල කට ගන්ඩ වුණා ද? ඊයේ රෑ දීපු එකට කමෙන්ට් කරලා මම මතක් කළෙත් මේ ගැනමයි. අද උදේ වෙනකොට ඒක නැවත වරක් සනාථ වෙලා :D

    දැන් මුළු ලෝකෙ හැමතැනින්ම ගෙනැත් අනගි නිර්මාණ අපේ උදවියට බෙදනවා අපේ බයිස්කෝප් උපසිරැසි ඇත්තො. මෙච්චර කල් ඉංග්‍රීසි/ හින්දි/ ප්‍රංශ වගේ ඒවා නිතරම හම්බුණාට දැන් දැන් තෙළිගු/ කොරියන්/ චීන/ ජපන් පවා හම්බෙනවා වැඩිපුර. ඊයෙ ඉන්දුනීසියාවෙන්, කොරියාවෙන්! අද උදේම චීනෙන් බැහැලා! නිකම්ම නෙමෙයි සටනකුත් අරගෙන.

    මම දන්න විදිහට වින්ග්-චුන් කියන්නෙ කුන්ග්-ෆූ සටන් කලාවෙ එක්තරා ප්‍රභේදයක්! ඔය වගේ විවිධ නම්වලින් යුතු ප්‍රභේද බිහිවෙලා තියෙනවනෙ එක් එක් පදනම් මත. මම වින්ග්-චුන් ගැන හොයලා බලනකොට එහෙම විස්තර ටිකක් කියවන්ඩ ලැබිලා තියෙනවා(ලංකවෙත් වින්ග්-චුන් පාසල් තියෙනවා). මට මතක විදිහට වින්ග්-චුන් වැඩි දියුණු කරලා ලෝකෙ වටේට පතුරවන්ඩ මුල් වුණේ මේ යිප් ගුරුතුමා විය යුතුයි.

    නියමයි සහෝ මෙහෙම එකක් ගෙනාපු එකනම්! බොහොමු තුති වගේම ජය!

  40. SHENAL

    thanks bro....elzzzzzzzzzzzz

  41. IP-Man

    ELA!!!!!!

  42. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නැහැ.

  43. ශාන් විමුක්ති [වීමා]

    උබනම් පහරක් දිනිදුවෝ ;)
    උදේ පාන්දරම පට්ට පහරක් දීල "මේඩ් ඉන් චයිනා" උනාට ආයෙ ලොවෙත් නැති එකක් අහ්!
    ජයෙන් ජයම වේවා කොලුවෝ :D

  44. දිෂාන්

    නියම පිලිම් එකක් අනිවාරයෙන්ම බලන්න ඕනි.. හැබැයි තව දවස් දෙකකින් තමයි බලන්න වෙන්න .. මොකද මගෙ නෙට් එක ඩවුන් කරල.. මම මේ පොඩි cafe
    එකකින් මේ පැත්තෙ ආවෙ..
    බොම පිං දිනිදු මල්ලි.. එහෙනම් මම ගියාත.

    හෝව් හෝව්..
    තව ටිතෙන් අමතක වෙනව මේ දවස් ටිකට ගොඩක් පිලිම් දාලනෙ අපේ කස්ටිය..
    මම පොඩ් වැඩකට අම්පාරෙ ගියානෙ. ඒ හින්දා කාටවත් ස්තූති කරන්න බැරි වුනා
    මම ගොඩාක් සමාව ඉල්ලනව ඒ හින්ද..
    මම දැක්ක අපේ විශේෂයෙන් හසන්ත මලයා එහෙම ගොඩක් කලකිරිල තිබුනා අදහස් අඩු එක ගැන. ස්පාටකස් එහෙම ඉවර කරල නේද තව දවස් දෙකකින් ඔක්කම අරන් බලනව බෝම ස්තූතියි සහෝ.
    ඒ වගේම තවත් ගොඩක් පිල්ම් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න හැබැයි ලබන මාසේ වෙනකම් ඉන්න ඕනි. මේ කොල්ලො කුරැට්ටො ටිකක් මම නැති වෙලාවෙ මගෙ GB ඉවර කරලනෙ..
    සබ් ගන්න වෙලාවටත් ස්තූතියක් දාන්නම්කො
    එහෙනම් හැමොටම බෝම ස්තූතියි සහ බොහෝම පිං..

    ජයවේවා එහෙනම් මම ගියා..

  45. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල... මගේ නම් ඒ තරම සටන් චිත්‍රපට වලට එතරම් කැමැත්තක් නෑ...ඒත් මේකේ කතාවයි සබ් දාපු දිනිදුයි නිසා අනිවා බලනවා....ඔෆිසියේ සදුදට ගිහින් බෑවෙන්න දානවා.....තව දෙයක් මම දිනිදු ගේ රසිකයෙක් උනේ එයා දීපු බෝර්න් ත්‍රිත්වයෙන් පස්සෙයි...එලටම තිබ්බා....

  46. හසන්ත වික්‍රමරත්න

    නියමයි දිනිදු සහෝ. ස්තුතියි සබ් එකට.

  47. mudiya / මුදියා

    අයි.පී. මෑන් බලල පිස්සු වැටුන.ඒ නිසා ඒ වගේම කථා තේමාවක් තියෙන මේ ෆිල්ම් එකනම් අතඅරින්න හිතන්නෙවත් නෑ ඕං.නියමයි දිනිඳුවා වැඩේ.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!

  48. samith

    patta film eka...........nice sub........

  49. siraj

    thanksssssssssssssss sahooooooooooooooooo.

  50. lahiruS

    patta machan...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.