Watch Trailer

Modus Anomali (2012) – Sinhala Subtitles | අභිරහසක සුලමුල [සිංහල උපසිරසි සමඟ]

[box]ඔන්න කට්ටියටම මම අද මගේ 5 වෙනි සබ් එක දෙන්න හදන්නේ. මුලින් දුන්නේ ඔක්කොම හින්දි, තෙලිඟු ෆිල්ම්ස්නේ. හැබැයි මේ සැරේ ටිකක් වෙනසකටත් එක්ක Thriller ෆිල්ම් එකකට සබ් දාන්න ගත්ත විකියා සහෝගේ ඉල්ලීමකට. හතරවෙනි එක දීලා 5 වෙනි එක දෙන්නනම් ටිකක් කල්ගත්ත තියෙන වැඩත් එක්ක. හැබැයි ඒ ටිකෙත් නිකන් හිටියේ නෑ.…

Modus Anomali (2012)ඔන්න කට්ටියටම මම අද මගේ 5 වෙනි සබ් එක දෙන්න හදන්නේ. මුලින් දුන්නේ ඔක්කොම හින්දි, තෙලිඟු ෆිල්ම්ස්නේ. හැබැයි මේ සැරේ ටිකක් වෙනසකටත් එක්ක Thriller ෆිල්ම් එකකට සබ් දාන්න ගත්ත විකියා සහෝගේ ඉල්ලීමකට. හතරවෙනි එක දීලා 5 වෙනි එක දෙන්නනම් ටිකක් කල්ගත්ත තියෙන වැඩත් එක්ක. හැබැයි ඒ ටිකෙත් නිකන් හිටියේ නෑ. ඔයාලට දෙන්න තව සබ් ටිකක් කරන ගමන් ඉන්නේ ඒවත් ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

මේ ෆිල්ම් එක ඉන්දුනීසියන් ෆිල්ම එකක්. ඒ වගේම මේක imdb රේටින් එක 5.7 ගත්ත ෆිල්ම් එකක්. මේකේ වැඩි කතාබහක් එහෙම නෑ. සිදුවීම් වලින් තමයි සම්පූර්ණ කතාවම විග්‍රහ වෙන්නේ. ෆිල්ම් එක පටන්ගන්නෙම කැලයක දර්ශනයකින්. එතනදී එකපාරටම පණපිටින් වලලපු මිනිහෙක් නැගිටිනවා. එයාට මතක නෑ එයා කවුද කියලවත්, එයාට මොකද වුනේ කියලවත්, කොහොමද එතනට ආවේ කියලවත්. එයාගේ ෆෝන් එක අතට අරගෙන බලන කොට දකින්නේ ඒකෙ කිසිම contact එකක් නෑ කියල. ඔහු උත්සහ කරනවා හදිසි ඇමතුම් අංකයට අමතන්න. ඒත් ඔහුගේ අනන්‍යතාවය නොදන්නා නිසා ඔහු ඒකත් ඇත හැර දමනවා. කොහොමහරි ඔහු ඇතුල් වෙනවා ළඟම තියෙන තානයමකට. එතනදී ඔහුට හමුවෙනවා වීඩියෝ පටයක් ගැබිණි කාන්තාවකගේ මිනීමැරුමක් සටහන් වුන.

මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ. එහෙම උනොත් මේ ෆිල්ම් එකේ රසවින්දනයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් කවුද මේ පුද්ගලයා, ඔහු කොහොමද මෙතනට ආවේ, මේ වීඩියෝ පටයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? ඒ වගේම ඔහුට තව මොනවගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද ? ඔහු ඒවාට කොහොම මුහුණ දෙයිද කියල දැනගන්නනම් මේකත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් මේකත් බලල ඔයාලගේ අදහස් කියල යන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.

1,899 downloadsDownload Modus.Anomali.2012.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,899 downloadsDownload Subtitles36 KB

62 comments

  1. geeth

    patta akak wagey thxxxx

  2. Isuru

    elakiri macho patta patta thwath films subs akkama demu :D

  3. chamath cafe

    පට්ටම තාමා මචං ජය

  4. quik

    thanks

  5. wow

    wow.. maru :D

  6. lasidu

    අනිවා බලන්න ඕනේ, නියමම කුතුහලය පිරුණු කතාවක් වගේ.දිගටම සබ් දෙන්න මිත්‍රයා.
    ජය වේවා!!!!

  7. ositha

    elakiri kiwuwa .

  8. akila

    බොහෝ තුති අරන් බලන්නම්.

  9. chami

    thnxxxxxxxxxxxxx lot

  10. hh

    dwn wenna damma dakka gaman meyka patta kathwak

  11. mihin ලංකා

    සුපිරි හොදේ ඉදලා ඉදලා පට්ටම එකක් නේ දීලා තියෙන්නේ

  12. Dilan-

    maxxa :D

  13. pubudu

    bohoma pin weywa saho

  14. ccnp

    Thanks

  15. elakiri

    එළකිරි මචන්

  16. tharanga

    හොද ෆිල්ම් එකක් වගේ. වෙනසකටත් එක්ක බලන්න ඕනේ. ජය

  17. Fernando

    niyamai. tx

  18. shann

    Thanks bro

  19. zumo man

    elazzzz thnxzzz

  20. h[A]s

    බොහෝ තුති කිවුවා සහෝ. වෙනස් රටක වෙනස් නිර්මාණයක් සබ් එක්කම අපිට අරන් ආව එකට

  21. kalinga

    මැක්සා නවින් තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  22. Gayan

    ela wadak digatama demu subs

  23. eraNga

    ජය වේවා! සහෝ

  24. wall e

    thanks download wenna damma.balalama thawath cmt akak dannam

  25. harsha

    සුප්පා. :)

  26. anil

    aniwa wena ratwal hadena awa pattai machan. digatama subs denna suba pathanwa

  27. Sidath

    jaya wewa

  28. f_live

    බොහොම ස්තූතී සහෝ

  29. jeewantha

    ela ela ela ela

  30. was

    මාත් ගත්තා එහෙනම් උදෙන්ම :)

    එහෙනම් ඊගාවට තවත් හොද ෆිල්ම් එකක් සබ් එක්කම ගේන්න

    ජය වේවා!

  31. jana

    ela

  32. danuka

    maru film eka...

  33. devinda

    thnx

  34. THISARA

    maru :D

  35. Akalanka Yapa

    thanks

  36. Ashan ravihansa

    pattama ekak vage

  37. නලියා

    ස්තුතියි සහෝ.. නියම මුවි එකක් නේ

    ජය වේවා

  38. කැලුම් ගුණසේකර

    මැක්සා ‍ෆිල්ම් එකක් වගේ මේක නම්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  39. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි ස්තුතියි සහෝ...

  40. uda

    අනිවා සහෝ! එකම වගේ නිර්මාණ නොහොත් එකම සිනමා කලාපයක නිර්මාණ දිගින් දිගටම ගේනවට වඩා මේ වගේ වෙනස් දේවල් අපට සමීප කරවන එක හරිම වටිනවා. මොකද අපි නොදන්නවට මේ වගේ වෙනත් රටවලත් ඒ හා සමාන ඇතැම් විට ඊටත් වඩා උසස්(නිසැකවම අපට වඩා උසස්) නිර්මාණ බිහි වෙනවා.

    නිර්මාණකරුවෙක් කියන කෙනා හැමවෙලේම ප්‍රේක්ෂකයාට වඩා එපිටින් ඉන්ඩ ඕනේ. එහෙම වුණොත් විතරයි ඔහුට හැකිවෙන්නේ තමන්ගේ රසිකයාගේ ඇස් උඩ ඉදුවන නිර්මාණ කරන්නට. නැතිනම් හැමවෙලේම දකින දේ නැවත නැවත දීලා වැඩක් නෑ. මේ විස්තරේට අනුව මටත් හිතෙනවා මේකත් ඒ වගේ එකක් විය යුතු බව. නමුත් බලනකම් ඒ ගැන කියන්ඩ බෑනේ...

    මක්වුණත් ස්තුතියි මෙවැන්නක් කළ එකට. තවත් මෙහෙම වෙනත් විදිහෙ ඒවා අරං එනඩ හැකිතාක්. එහෙමනම් ජය වේවා කිව්වා!

  41. ශාන් විමුක්ති [වීමා]

    නියමයි මචං
    පට්ට පහරක් වගේ රෑ උනාම බලන්න ඕන ;)

  42. sura

    thanks machan

  43. හසන්ත වික්‍රමරත්න

    හොඳ කතාවක වගේ නවීන් කියන විදිහට නම්. ඔන්න එහෙනම් මමත් ගත්තා. සබ් එකට ගොඩක් ස්තුතියි

  44. රොයිලි

    බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. වෙනස් විදියක එකක් වගේ. බලමු බලන්න. :P :P

  45. Vidush

    THANX MACHOOO ANIWA BALANAWA......

  46. jack

    Thnx Machan

  47. ABA

    PATTA PATTA

  48. නවීන් ලක්ෂිත

    බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට මොකද ඔයාලගේ අදහස් ඊළඟ නිර්මාණයට ගොඩක් වටිනවා.

  49. රෙහාන් චානක

    එල එල

  50. “චූටී මල්ලි”

    කාලෙකට පස්සෙ නේ නවීන් සහෝ
    එල එල
    නිකන් හිටියෙත් නෑ කිව්වනෙ
    එහෙනම් ඉස්සරහට අපිට ඒ ටික දෙන්නකෝ
    මේකට තෑන්ක්ස්
    ඔබට ජය....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.