ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටියට තාම හරියටම හරියන උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒත් සමීර සහෝට පිං සිද්ධ වෙන්න ඉතාමත් හොඳ පරිවර්තනයක් මට ලැබුන නිසා මේකට උපසිරැසි ගැන්වීම එච්චරම අ…

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙනම ආවා. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 19 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන මේ චිත්‍රපටියට තාම හරියටම හරියන උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒත් සමීර සහෝට පිං සිද්ධ වෙන්න ඉතාමත් හොඳ පරිවර්තනයක් මට ලැබුන නිසා මේකට උපසිරැසි ගැන්වීම එච්චරම අමාරු උනේ නෑ. IMDb වෙබ් අඩවියේ 6.8/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියේ සුපිරි නළු නිලියන් රැසක් රඟ දක්වනවා. ඒ අතරින් Mickey Rourke, Jessica Alba, Josh Brolin, Joseph Gordon-Levitt, Rosario Dawson, Bruce Willis, Powers Boothe, හා Christopher Meloni ප්‍රධාන චරිත රඟ දක්වනවා. මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 14කට ආසන්න බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකට හිමිකම් කියන මේ චිත්‍රපටිය අපරාධමය හා ත්‍රාසජනක ගණයට ගැනෙනවා.
කතාවේ තේමාව ගැන විතරක් කියන්නම්. Sin City කියන නගරයේ සිදු වෙන අක්‍රමිකතා, රැවටීම්, අවනීතිය හා ඒවා නිසා සිදු කෙරෙන පලි ගැනීම් සහ එම පලි ගැනීම් වල සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ තේමාවක් තමයි මෙම චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙන්නේ.
ඉතිං යාළුවනේ, චිත්‍රපටිය බලලම සම්පූර්ණ කතාව ගැන දැනගන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජයවේවා!!!
අද දින උපන්දිනය සමරන දිනිදු සම්පත් සොහොයුරාට බයිස්කෝප් උපසිරැස කණ්ඩායමේ උණුසුම් සුභ පැතුම් !
765 MB (BR) කොපිය මෙතනින් බාගන්න
FE059AE146C62C4D0B6D7B70C9A79DCA4A00C15A900 MB (BR) කොපිය මෙතනින් බාගන්න
E092C216EBD2B2C74C9988F04BC82CEFF7C231C41.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න
1666DA6499195062CCCCBA5655D7ADF81809F4462.28 GB (BR) කොපිය මෙතනින් බාගන්න
B994C88A89463CA1C250B38600406C43DC7B5391 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,000 downloadsDownload Sin-City-A-Dame-to-Kill-For-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Sin City (2005)
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
67 comments
Jack
kalindu
1st hoda kathawak ne subta thank
Sam
thanks sahoo..sub denakn hitiyeee..niyamai..
elzzzzzzz....SaDuN dAnUsHkA
සුභම සුභ උපන්දිනයක් සහෝ
සබ් එකට ස්තුතියි..sanjeewa
thanks for sub
wish y happy birth dayසමීර චතුරංග
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ
දිගටම මේ විදියට අපි වෙනුවෙන් සුපිරි ෆිල්ම් අරගෙන එන්න.
ජය වේවා!Tharaka
Thanks for the SUB ,
HAPPY BIRTHDAY TO YOU ......!!!!!
රවිඳු නිපුන්
happy birthday bro!!!!
thankss sub ekata!!!
good luck!!Chanaka Hasitha Naveendra
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ සුභ උපන්දිනයක් හොඳේ..
ෆිල්ම් එක මගේ ටයිප් නොවුනත් ඔයා සබ දුන්නු නිසා ලොවෙත් නොබලා ඉන්නේ නැහැ..
අනික ජෙසිකා ඇල්බා ඉන්න නිසාත් 18+ ද මොකද්ද නිසාත් අනිවා ෆිල්ම් ඒක ගන්නවා..
ජයවේවා මචෝ..Ashain
niyamai hode..e wagema suba upandinak wewa..
Kulanjana Maduranga
HAPPY B'DAY DINIDU saho.......sahoge siyalu wada katauthu sarwapra karayen sarthaka wenn kyla pathanawa....
supiri filumak...bamak thama.thanks DINIDU saho...digatama sub denn.jaya wewa............
තරිඳු මනුප්‍රිය
සුභම සුභ උපන් දිනයක් වේවා සහෝ.........! :)
මගේ පලවෙනි සබ් එක විදියට මම කලේ Sin City (2005) පලවෙනි චිත්‍රපටියයි :)
ඒකෙ නම් තනි චිත්‍රපටය ඇතුළේ කතා තුනක් තිබුනා සහ ගොඩක් අන්ධකාරයත් එක්ක, තද පාටවල් වගේම නිතරම රාත්‍රි දසුන් තමයි යොදාගෙන තිබුනේ. ඒ වගේම කතා විලාසය, දෙබස් ගලා යාමත් අනිත් චිත්‍රපට වලට වඩා වෙනස් ආරක් ගත්තා.මේකත් බැලූ බැල්මට ඒ වගේ :)
පට්ට , මෙන්න බානවෝ ;)
ජය.........!Gayan V.&.M.C
elaaaaa...
Bobby
Thanks machan
දේනුක යශාන්
බොහොම තුති සහෝ සබට!
සුභම සුභ උපන්දිනයක් වේවා!!! :D
ඉස්සරහටත් මේ වගේම සබ් දෙන්න සුබපතනවා!
ජයවේවා!#ChalinduDeshan (කිනා)
ලොවෙත් සුභම සුභ උපන් දිනයක් මචාං....!
මේකනං සිරාවටම එනකං බලං හිටියේ.
WWE එක බලන වාරයක් පාසා මේකේ ඇඩ් දාද්දි එනේ ඉක්මනට දියං ඉක්මනට දියං කියලා බල බලාමයි හිටියේ. බෝම පිං. ජයවේවා!Mihiraj
සුබ උපන්දිනයක් වේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. උපන්දිනේටත් උණුසුම් සුබ පැතුම්. ජයම වේවා෴෴ :P :P
dev
bohoma stuti saho.....
meka enakanma tama hitiye.
suba upandinayak sampath saho............. ...ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි උපසිරසට
සුභම සුභ උපන්දිනයක් වේවා නැවතත් දිනිදු අයියේ :)ANJANA
thanks..
ඉසු ඩිපි (Isu DP)
නියමයි දීනිදු අයියේ...
ඊයේ සුබ පතපු නිසා අද සුබ පතන්නෙ නෑ.
පළවෙනි එකත් බලලම මෙක බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
සුභ උපන්දිනක් වේවා හොදේ
මාත් බලන්න ඔනි
සබට තුති
ඔබට ජය.....LAHURU
thanx සහෝ...
දිගටම සබ් දෙන්න ශක්තිය ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..නලින්
ස්තුතියි දිනිදු අයියා! සුභ උපන්දිනයක් වේවා!
ජය වේවා!
mudiya / මුදියා
සුභම සුභ උපන් දිනයක් වේවා දිනිඳුවා.
නියම ෆිල්ම් එකක් වගේ.අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!චන්දිම අමරසිංහ
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ.
නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!chamara
ඔයාලාගෙ සින්හල සබ්ස් ගොඩක් TV වල play වෙන්නෙ නෑ හරියට.පුලුවන් නම් .sub , .idx format වලිනුත් convert කරල දාන්න.
pamuditha
I O ඔකත් ප්‍රස්නයක් ද sub file1 Note pad වලින් open කරල ඕන කරන file extension එක දීල save as ගිහිල්ල save කරගන්න.
wajira
niyamaine......happy b day sahoo
mahesh
මොන බම්බුවක්ද මේ ෆිල්ම් එක මීට වඩා හොද ෆිල්ම් කොච්චර තියනවද දෙයක් දානකොට අ ගැන බලල දානවනම් තමි හොද මේවත් බලන අය ඉන්නවද ,ඉස්සර වගේ නෙවෙයි දැන් හතු පිපෙනවා වගේ සබ් හදනවා කිසිම තේරුමක් නැ නිකන් ඩේටා ටික ඉවර වෙන එක විතරයි දවසකට එකක් හරි කමක් නැ හොද එකක් දාපල්ලකෝ
සුනෙත්
යකෝ, දෙන දෙන එක බාන්නේ නැතුව උබේ ටේස්ට් එකට ගැලපෙන එකක් බාලා බලපන්කෝ.. උබට විතරක් නෙමෙයිනේ බන් ෆිල්ම් දෙන්නේ. උඹ මේකට අකමැති උනා කියල සබ් දුන්න එකා පලිද.. ෆිල්ම් එක ගැන විස්තරයක් ලිපියේ නැති නම් ඒ විස්තර බලාගන්න ලින්ක් ටිකකුත් දීලා තියෙනවනේ බන්... මොලේ තිබ්බට වැඩක් තියේයෑ ඒකෙන් වැඩක් ගන්නේ නැත්තන්..
#ChalinduDeshan (කිනා)
කෙනෙක් උපසිරැසියක් කරන්නේ එක්කෙනෙක් ගැන විතරක් හිතලා නෙමෙයි. ගොඩක් අය ගැන හිතලා. අනික ඔය කියන විදිහට කරොත් ෆිල්ම් වලින් සීයට අනූවක විතරම සබ් දෙන්න වෙන්නේ නෑනේ. විස්තරයක් නැත්නම්, ට්‍රේලර් එකයි, විකිපීඩියා එකෙයි, IMDb එකෙයි ලින්ක් දීලා තියෙන්නේ ඒකයි. ලිපිය මදිනං ඒවගේ විස්තර බලන්න. ඩවුන්ලෝඩ් කරන නොකරන එක බාරවෙන්නේ සබ කරන කෙනාට නෙමෙයිනේ. ඔබතුමා මේකට කැමතිනැත්නම් නොගෙන ඉන්න. නිකං කියවන්න එපා.
දිල්ෂාන් කාලිංග (ඩිලා)
අපොයි....
මෙහෙමත් පිස්සෝ.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
බොල කැනහිළො...
මීට වඩා හොද ෆිල්ම් තියේනම් එව්වා විතරක් බාහන්කෝ යකෝ..
මේකේ විස්තරක් කියලා තියේ නේ ෆිල්ම් එක ගැන..
උඹේ ටයිප් නෙවි නම් නොබා ඉදින්කෝ ගොනෝ...
කතන්දරේ ඉවරයි නේ...
නිකං දොඩවන්නේ නැතිව..
අප්පිරියයි බං උඹලා වගේ දෙයක් තේරුම් ගන්න බැරි එවුන්..
සිරාවටම..mahesh
මොලේ ගැන නෙවෙයි කියන්නේ ෆිල්ම් එකක් දානකොට ඒ ගැන බලල වැඩකට ඇති එකක් දාන්න කියල කියන්නේ ෆිල්ම් එක ගැන හරි විස්තරයක් වත් නැ නේ දාලා එකයි කිව්වේ නැතුව උබේ වගේ මොලේ නැති කමකට නෙවෙයි
m
මම කිව්වා විතරයි මෙච්චර දේවල් කියන්න තොපිලට මොලේ නැ මම කියන එක තේරුන් ගන්න
ශාන් විමුක්ති [විමා]
ට්‍රේලර් එක බලහන්
Imdb එකට ගිහින් බලහන්
කලින් ෆිල්ම් එකේ ලිපිය බලහන්
දල දහසක් අරගෙන උබට හරියනවනම් බාහන්
උපසිරසි දාන කෙනා උපසිරැසිය දාන්නේ හැම පරසයකම ඉන්න අයව ආවරණය වෙන විදියට
දිනිදු අයියා කරපු සබ් විවිධාකාරයි, මං හුගක් ඒවා බලල තියන නිසා කියන්නේ. අපේ ගොඩක් සහෝදරවරු දෙන සබ් එක එක පරාසයේ අයට ගැලපෙන විදියට දෙන්නේ
ඒකෙන් හැම එකම මම අරගන්නේ නැහැ, මට ගැලපෙන එක අරගන්නේ,
මොකද අපි දෙන හැම එකම බාන්න ඕන කියල නීතියක් දාල නැහැනේ
කැමතිනම් බාහන්, නැත්තම් නිං ඉඳින්.
සුනෙත් සහෝදරයා කියන්න ඕන ටික කියල මම එහෙම නොකිය ඉන්නම්.
sajeevi
Happy Birthday!!!!!!
Dhanusha Buddhika $andaruwan
Thank you so much , wish u Happy B'day .. :D
සමීර කරුණාරත්න
සුභ උපන්දිනයක් වේවා අයියා
nalinda trinco
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ
දිගටම මේ විදියට අපි වෙනුවෙන් සුපිරි ෆිල්ම් අරගෙන එන්න.
ජය වේවා!දිල්ෂාන් කාලිංග (ඩිලා)
සබට තෑන්ක්ස් මචන්.
ඒ වගේම ආයෙමත් සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනවා.දිනිඳු සම්පත්
උපන්දිනේට සුභපතපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ගොඩක් යාළුවෝ බුකියෙනුත් සුභපතලා තිබුනනේ.. ඒ වගේම "අපි වෙනුවෙන් අපි" ඉන්න එකත් මට ගොඩක් සතුටුයි. හැමෝටම ජයවේවා!!!
madhushan
aiye.. mama oyalage site akata alutin akatu una kenek. mama film down karanna kalin torrentz ake serch karala seeds wadipura tiyena aka balala tama down karanne,,, ath Sin City: A Dame to Kill For (2014) film torrentz ake search karahama "46 results removed in compliance with EUCD / DMCA
kiyala watenawa.mama google hrome aka tama use karanne. mata ahema wenawata wisadumak kiyanna puluwanda.. plz.. mama madhushanදිනිඳු සම්පත්
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි.
උපන් දිනේට මේක හරහා සුභ පතන්න පරක්කු උනාට සමා වෙන්න.
ඒත් මම මුහුන පොත හරහා වෙලාවට සුභ පැතුවා. හරිදෝ.. :-D
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
මේකත් අර ආසිරි අයියා කිව්වා වගේ, ජෙසිකා ඇලබා ඉන්න නිසා බලන්නම වෙනවා.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!silent$
thanx for the sub !!!!!!
indika
thnq :)
සුභ උපන්දිනයක් ... :)කැලුම් ගුණසේකර
සුභ ම සුභ උපන්දිනයක් වේවා. ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
තිසර නියෝ (Thisara Buddhika)
සුභ උපන්දිනයක් … :)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)දමිත්
පරක්කු වෙලා උනත් සුබම සුබ උපන් දිනයක් වේවා සහො..
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා...
ජයෙන් ජය....tharindu
සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ..
pamuditha
thank U වේවා ;)
කෝ බං මේකෙ පාට එපා වෙනව, මක්ක උනත් Happy Birthday වෙන්ටය කියනව පරක්කු උනත්.
>(^_^)<gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Saman Prasad ( Black Pnather )
amme.... indala indala dinidu aiyath supiri filumak deela thiyenne aa............ ela ela sab ekata thanks aiye.... e wagema Subha upandinayak wewa kiyala pathanawa. ( Dn mehema pathuwata upandine dawase Bukiye suba pathala aththe oan...... ;) )
prasa
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
Advertisement

මේක දෙනකම්මයි සහෝ හිටියේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා.