මේ මගේ තුන්වන උපසිරසි නිර්මාණය. මුල් හරියෙ නම් ටිකක් පොඩි හිටියන්ට සුදුසු නෑ වගේ පෙන්නෙ. ඒත් මැද හරියෙ ඉදන් හරිම ආසාවෙන් බලන්න පුලුවන්. චිත්රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2010 තිරගත වෙච්ච චිත්රපටයක්. මේක Comedy සහ Drama කියන කාණ්ඩයට තමයි වැටෙන්නෙ. මේකට හිමිවෙලා තීන IMDb අගය 6.3. ඒවගේම මේක සම්මාන…

මේ මගේ තුන්වන උපසිරසි නිර්මාණය. මුල් හරියෙ නම් ටිකක් පොඩි හිටියන්ට සුදුසු නෑ වගේ පෙන්නෙ. ඒත් මැද හරියෙ ඉදන් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.
චිත්රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2010 තිරගත වෙච්ච චිත්රපටයක්. මේක Comedy සහ Drama කියන කාණ්ඩයට තමයි වැටෙන්නෙ. මේකට හිමිවෙලා තීන IMDb අගය 6.3. ඒවගේම මේක සම්මාන හතරක් හා තව සම්මාන හතකට නිර්දේශ්වෙලා තීනව. මේක අධ්යක්ශනය කරල තීන්නෙ Sofia Coppola.ඒවගේම මේකෙ ප්‍රධාන නළුවට රඟපන්නෙ Stephen Dorff.
කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, නළුවෙක්ගෙ ජීවිතයක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ. ඔහු දික්කසාද වෙලා ඉන්නකොට ඔහුගෙ දුව ටික දවසකට ඔහු එක්ක ඉන්න එනව. ඉතින් මේ තාත්ත දුවව ආදරයෙන් බලාගන්න හැටි තමයි වැඩ හරියක් තියෙන්නෙ. යමින් ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
Somewhere.2010.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,596 downloadsDownload Somewhere-2010.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුසිත පුෂ්පකුමාර
Subtitles
23 comments
Kantha_DLA
Susitha Pushpakumara
thanks bro
rock
thanx machan.. pattaa
Susitha Pushpakumara
thanks bro!
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක පිං. ජයවේවා!!
Susitha Pushpakumara
thanks bro!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Susitha Pushpakumara
thanks bro!
tharangani
thanx
Susitha Pushpakumara
thanks sis!
Sanjaya
thanks saho.....
Susitha Pushpakumara
thanks bro!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Susitha Pushpakumara
thanks bro!
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraSusitha Pushpakumara
thanks bro!
isuru
thanx mcn. good luck. keep it up..!
Susitha Pushpakumara
thanks bro!
Rajitha
Thanks machan......jayawewa.....!
අසිත
Elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!