Watch Trailer

Hostel (2005) | නවාතැන් සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! මේ තමා මගේ පළවෙනි උපසිරසිය. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා..හොදයි මම අද අරගෙන ආවේ american horror ෆිල්ම් එකක්..කට්ටිය wrong turn බලල ඇතිනේ අන්න ඒ වගේ එකක් තමා මේකෙත් තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Roth කියන අධ්‍යක්ෂකවර…

hostel

හලෝ යාළුවනේ!! මේ තමා මගේ පළවෙනි උපසිරසිය. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා..හොදයි මම අද අරගෙන ආවේ american horror ෆිල්ම් එකක්..කට්ටිය wrong turn බලල ඇතිනේ අන්න ඒ වගේ එකක් තමා මේකෙත් තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Roth කියන අධ්‍යක්ෂකවරයා. මේකට IMDB රේටින්ග්ස් 5.8ක් ලැබිල තියනවා..

දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු, මේකේ ඉන්නවා ජෝෂ්, පැක්ස්ටන් හා ඕලි කියලා සංචාරකයෝ තුන් දෙනෙක්. මේ ගොල්ලෝ මුළු යුරෝපෙම සංචාරය කරලා අන්තිමට එනවා නෙදර්ලන්තයේ ඈම්ස්ටර්ඩාම් නගරෙට,ඊට පස්සේ මේ තුන් දෙනාට හම්බෙනවා ඇලෙක්ස් කියලා යාළුවෙක් ඇලෙක්ස් කියන්නේ කාන්තාවෝත් එක්ක හුගක් සබදතා තියන කෙනෙක්. ඇලෙක්ස් මේ තුන් දෙනාට කියනවා කෙල්ලන්ව ආශ්‍රය කරන්න ඕනෙනම් ස්ලෝවැකියාවට යන්න කියලා. ඉතින් මේ තුන් දෙනා දුම්රියකින් ස්ලෝවැකියාවට යනකොට දුම්රියේදී මේ තුන් දෙනාට අමුත්තෙක් මුණ ගැහෙනවා ……ඔන්න ඔච්චරයි මම කියන්නේ ඉතින් ඉතුරු ටික දැනගන්න ෆිල්ම් ඒක බලන්නම වෙනවා හොදයි අපි බලමු මේ සංචාරකයෝ තුන් දෙනාට අවසානයේ මොනවා වෙයිද? කව්ද ඇත්තටම මේ ඇලෙක්ස් කියන්නේ ? දුම්රියේදී මුණ ගැහුණු අමුත්තා කව්ද ? කියලා…මේ ෆිල්ම් එක අවසානයේදී ප්‍රේක්ෂකයාව පුදුමයට පත් කරන්න සමත් වෙනවා…..

තව දෙයක් තියනවා මේක මගේ පළමු උපසිරසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති ඒවාට සමාවෙලා ඒ මොනවාද කියලා කොමෙන්ට් එකක් දාගෙනම යන්න!!!

Hostel (2005) on IMDb

 

 

601 MB කොපිය මෙතනින් බාගන්න

7F3DFC165712ED8117A8970AAF082881DA9D09E1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,589 downloadsDownload Hostel.2005.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SachiraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචිර සංදීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,589 downloadsDownload Subtitles24 KB

46 comments

  1. sssss

    thank u sub 1ta,,

    1. sachira sandeepa

      ela ela thanq comment ekta..

  2. weere

    ela ela.............

    1. sachira sandeepa

      thanq......

  3. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. sachira sandeepa

      thanq aiye....

  4. Kulanjana Maduranga

    1st sub1 neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SACHIRA saho. jaya wewa.....

    1. sachira sandeepa

      thanq aiye...:D

  5. jack

    පමු සබ් එකට සුබ පතනවා සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජයවේවා.

    1. sachira sandeepa

      ela ela thanq

  6. jack

    පලමු සබ් එකට සුබ පතනවා සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජයවේවා.

  7. Tharindu Perera

    niyamai machannnn......
    me magee asama movies series ekakkk..........
    meka ayeth balanavaa bnnn ube sub eka ekkamaa......
    thanks machannn sub ekatahhhh........
    palamu vadeta jaya macahnnnn...........

    1. sachira sandeepa

      ela ela machn oke anith tikath dannava ikmanatama..thanq comment ekta

  8. රොයිලි

    බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. sachira sandeepa

      ela ela aiye thanq

  9. Isu

    Magen Suba Pathum Saho 1st Sub ekata !!!
    Dihatama Sub damu Saho magadi nawathinnathuwa....
    Obata Jaya!!!!

    1. sachira sandeepa

      ela ela sahoo

  10. “චූටී මල්ලි”

    තව හොම්මන් 1ක් නෙහ්
    එල එල
    බලලා නැ නොවැ
    සබට තුති
    ඔබට ජය............

    1. sachira sandeepa

      ela machn

  11. nipun

    machn meke hostel 2 ,hostel 3 sub deepanko

    1. sachira sandeepa

      ela ela e tika ikmanatama dannam

  12. Sandun r wimalaweera

    Patta kolla mage suba pathum

    1. sachira sandeepa

      ela mchn thanq

  13. gihan

    පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍

    1. sachira sandeepa

      thanq

  14. චතුරංග උස්වත්ත

    ජයවේවා..!!

    ඔහොම යන්... :)

    1. sachira sandeepa

      ela

  15. madawa

    ela macho....puluvn nm hosteil part 2 & 3 eketh sub denna...jaya wewa...///

    1. sachira sandeepa

      hari e tika takgala dennam

  16. Janith

    mahansi wela api wenuwen sub karana hamotama pin machanlaa

    1. sachira sandeepa

      ela ela

  17. නලින්

    ස්තුතියි සචිර සහෝ

    ජය වේවා!

    1. sachira sandeepa

      ela thank you

  18. thilina

    එල සහෝ paට්ට කතාවක් වගේ ස්තූතී..

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ අනිත් කොටස් දෙකත් දෙන්න,ජයවේවා.
    HOSTEL - 02 (2007)
    HOSTEL - 03 (2011)

    1. sachira sandeepa

      Aniva aniva

  20. Hiran Sharanga Amarasinghe

    පළමු උපසිරැසියට සුබ පැතුම්..... දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.... මෙන්න මමත් බානවෝ................
    :)

  21. Nandana

    Thank You Sachira.

  22. Nandana

    Thank U Sachira.

  23. පියුමාල්

    වැඩේ හොඳයි,ජයවේවා

  24. Amalka Himeshan

    Thanks

  25. sandharu

    THANKS brooo

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. Anonymous

    ස්තුතියි

  28. Anonymous

    Thanks bro

  29. Anonymous

    thank u bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.