එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක රිල…
එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්.
මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක රිලීස් වුනේ මේ අවුරුද්දේ මාර්තු 15 වෙනිදා තමා. විනාඩි 99 දිවෙන මේ ෆිල්ම් ඒක අයති වෙන්නේ Comedy, Drama, Fantasy යන ගණයට. IMDb දර්ශකයෙත් 5.8/10 from 3,584 users වගේ හොද අගයක් තියෙන ෆිලුමක් මේක. හරි කතාව පැත්තට පොඩ්ඩක් යමු.
මේ කතාව යන්නේ එක සපත්තු මහන මැක්ස් කියන පුදගලයා එක්ක. ඔහුට ඉන්නේ ඔහුගේ මව විතරයි. කස්ටිය ගෙනත් දෙන සපත්තු මහා මහා ඉන්න එක තමා එයාගේ වැඩේ..එයාගේ මුළු පවුලම කරේ ඒ ව්‍යාපාරය..ඔහුගේ අසල්වැසි කඩකරයා තමා ජිමී.ඔහුගේ හොද යාළුවෙක් ඔහු. ඔහොම කතාව යද්දී මොහුට අරුම පුදුම වැඩක් සිද්ද වෙනවා. මොහුගේ සපත්තු හදන මැෂිම කැඩෙනවා. ඔහු පස්සේ ඔහුගේ පරණ මැෂිමකින් ඒ සපත්තුව මහනවා. මොහුට හිතෙනවා මේ සපත්තුව දාලා බලන්න. මොහු සපත්තුව දාලා කන්නාඩිය ඉස්සරහට ගිහින් බලද්දී හිතාගන්න බැරිදෙයක් වෙලා තියෙන්නේ. මොහු ඒ සපත්තුව අයිති කෙනා වෙලා. ඒ විදියමයි. කිසම වෙනසක් නැ. ඒත් මොහු බයවෙනවා.
ඔන්න ඔය විදියට තමා කතාව පටන්ගන්නේ…
වැඩි විස්තර ඕනේ නෑ, ඔයාලම බලන්නකෝ කොහොමද මේ ෆිලුම කියලා. ඇත්තටම හොද ලස්සන ෆිලුමක් මේක. නියම කොමඩියක්. හැමෝටම රසවිදින්න පුළුවන්. එහෙනම් ගොහින් එන්නම් ආයේ තව සුපිරි ෆිලුමකින් හම්බෙමු… 🙂 ජය වේවා…. 🙂 🙂 🙂
415 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
5C5100168CD3DCA29EC7AE02EB7745FB6625C892700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
1F16ED1B54057CD5137B410423156A5A72FB578B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,652 downloadsDownload The-Cobbler-2014.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
64 comments
DAMITH
nipun
thanx brooooo sub akata
rasa
Ammo man asama kenek inne, Thank you.
Kulanjana Maduranga
patta ahhh..adamge filumak nobala komada supiriyata athi.aniwa banawa..subata thanks PATHUM saho.digatama sub denn.jaya wewa........
virus
ty bro
බ්ලැක් පැන්තර්
සබට තුති සහෝ...
දැන් ඉතින් විකියා වැඩිය නැති නිසා හසා අයියයි, සමීරලා දෙන්නයි තමා කොටි වලිග දෙක.
උන්ට අහුවුනා කියන්නේ බේරිලි බොරු... :3
පන්න පන්න ෆිල්ම් දෙයි කොරන්ඩ කියලා. ෆිල්ම් නැත්නම් හදලා හරි දෙයි... :P
හෙ හේ... ඒ වුනාට තුන් දෙනාම හිත හොඳ කොල්ලෝ... ;)
ජය වේවා...!!!Thanu
Ela saho, comedy nam atharinnaa, thanx sub 1ta
ruwan kasun
thanks sub akata..
anurA
filmඑක බලලම comment ekak දානවා ....ජයවේවා ....සබ් එකට .........
isuru
thanks bro!comediyaknam aniwa bamak thama.
නලින්
ස්තුතියි පැතුම් සහෝ.. කොමඩියක් බැලුවේ නැහැ.. කාලෙකින්..
ජය වේවා!
Dinuka
කොමඩිනම් මරු ආ ....
thanks සබටChathura
Niyamai :)
shan
thanku wewa mcn, hoda comedy ekak wage....
thisal
අඩො උබ නම් සුපිරි ඇ පට්ට මගෙ ආසම නලුවාගෙ ෆිලුම ඉක්මනට දුන්න එක නම් වටිනවා ඇ තැන්ක්ස් සබට
kanchana
onna mamath gaththa...godak hina wenna hitha gena...
oya lipiya lassanata liyala thiyenawa
sthutiy mallisam
thanks,
kusalperera
thnx saho...
indika
thn Q :)
Darshana
elaaaazzzzzzzzzzzzz......
bhanusha
elazzzz mcn adam sandler nam kiyanna deyak na.jaya wewa
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !dhanushka
uba dipu sub weda krn ne bn. poddak balapanko
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nuwan
thanks for subtitle bro...
jayawewa!
DoN
එල පට්ට film එක.... මේ වගෙ ආතල් film තව දෙන්න.. sub එකට ස්තූති..
shalika
thanx........
madu
Thanks :) :) :)
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ... ජය... සබට තුති.....
රවිඳු නිපුන්
ෆිලුම බෑවා..
තෑන්ක්ස් වේවා සබට!!!Nelson
Good work Friend, Thanks!
Chami.S
Thanks...
dhanushka
monada oyata penne kiyala error ekak enawa ban me sub eka baladdi
tharindu
adoow sub weda karanne ne bn sintax error at 602 line kiyala error ekak enawa bn o.O
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamika
thanks a lot bro
chamika
thanks
dhanushka
අඩෝ සබ වැඩ නෑ
හදපන්කෝ බාන් .................................................................................
.................................................
...................................
....................
...................
......................
................Mixzer
ow bn saho matath wada naa upasirasaganwima kiyala sub dunnu sahoge nama watenawa witharaii
maleesha
ade syntax error line 362 kiynwa bnz
ARA
ඉදිරියටම යමු…!
ජයවේවා……Vish
වෙන්නේ මොනාද බලන්න්න අපිත් ගත්තෝ... සබ් එකට තැන්කු වේවා.... !!!!
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Chamini
thanks bro
sampath
ade ban mechchara kiyalath uba sub eke awula hadala nane ban
Pathum chathuranga
Mokadda saho aula.hariyatama kiyanna
ෂේන්
missing two decimal
නිකමා
oka notepad eken edit karala hadaganna puluwanne machanla..
Dharshana....
Thanks...
Nandana
Thank U Pathum.
NILAN
Thanks Machan
sanjeewa
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
DNTDS
Thanks Macho Sub 1ta :-D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Cobbler-2014-.jpg)
onna mamagatta ekatama thanks