කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. කොහොම උනත් ඔන්න ආව මෙන්න ගෙනාව. 😀 සොනික් කිව්වම සෑහෙන දෙනෙක් දන්නා කියන චරිතයක්, ලංකාවේ රුපවාහිනී නාලිකාවකින් සිංහල හඬ කවා ප්‍රදර්ශණය කරපු නිසා මේක ගොඩක් ජනප…

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. කොහොම උනත් ඔන්න ආව මෙන්න ගෙනාව. 😀
සොනික් කිව්වම සෑහෙන දෙනෙක් දන්නා කියන චරිතයක්, ලංකාවේ රුපවාහිනී නාලිකාවකින් සිංහල හඬ කවා ප්‍රදර්ශණය කරපු නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතිං මම ලොකුවට මේ ගැන කියන්න යන්නෙ නැහැ. ඇත්තටම ඉස්සර වගේ ඒ විදියට ලොකු විස්තරයක් එක්ක ලිපියක් දාන්න තියා ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැති කාල සීමාවක් පහු කරමිනුයි ඉන්නෙ. ඒ නිසා සරලව විස්තර ටිකක් කියාගෙන කතාව දිහාවට යන්නම්.
සොනික් කියන්නෙ Sega කියන ජපන් පරිඝණක ක්‍රීඩා නිර්මාණය කරන ආයතනය මගින් නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වීඩියෝ ගේම් එකක් ඇසුරින් නිමවුණ ලස්සන සිනමාපටයක්. කාටුන් එකේ තියෙන විදියටම සොනික්, රෝබෝටික්කා සහ ජිරිබිරිස් ඉන්නවා, ඊට අමතරව තවත් සහය චරිත විදියට මැඩි සහ ටොම් කියල දෙන්නෙක් එකතු වෙනවා සිනමාපටය වෙනුවෙන්ම. රෝබෝටික්කා කියලයි මම sinhala සබ් එකේදී පාවිච්චි කලේ, මොකද අපිට හුරු පුරුදු ඒ නම නිසාත් මේකෙදි ඒ චරිතයේ නාමයත් Dr. Ivo Robotnik වෙන නිසාත්. ජිරිබිරිස්ගේ චරිතය මෙහි එන්නෙ ඒජන්ට් ස්ටෝන් කියල. ඒ නිසා මම ඒ නම එහෙම්ම තිබ්බා.
IMDB 6.8ක අගයක් ලද ඩොලර් මිලියන 95ක වියදමක් දරල නිමවුණ මේ සිනමා නිර්මාණයට ලැබුව කල දසාව නම් හරිම සවුත්තුයි. තවමත් චීනයේ හරි හැටි ප්‍රදර්ශණය වෙන්නේ නැහැ කොරෝනා වෛරස් එක නිසා. ඒ නිසාමදෝ මන්දා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 270ක අගයක් තමයි සටහන් වෙන්නේ. කොහොම උනත් මේ සිනමාපටයට මුල ඉඳලම ලබපු කල දසාව ඒ හැටි හොඳ නැහැ. මොකද මේක නිකුත් වෙන්න තිබ්බේ 2019 වසරේදී, ඒත් පලවෙනි ට්‍රේලර් ඒක නිකුත් වෙච්ච හැටියෙම සොනික් චරිතයේ ස්භාවය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි. ඒ නිසා නිර්මාණකරුවන්ට සිද්දවුණා සම්පුර්ණයෙන්ම සොනික්ගේ පෙනුම වෙනස් කරන්න. ඒ නිසා සිනමාපටය 2020 වැසේ වැලන්ටයින් දවස දක්වාම කල් ගියා. එහෙම කල් ගියාට පස්සේ ලෝකය පුආම කොරෝනා වෛරසය පැතිරෙන්න ගත්තා. ආදායම බලාපොරොත්තුවෙච්ච තරම් ලැබුනේ නැහැ. ඒ මේ අස්සේ HC-HD කොපියකුත් නිකුත් වුණා. එහෙම වෙනවා කියන්නෙ මේකේ ආදායමට සෑහෙන බලපෑමක් වෙනවා කියන එක.
ඒ දේවල් කොහොම උනත් මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු අත් නොහැර ඉන්න පුළුවන්. මොකද යාන්තමින් කසු කුසුවක් යනවා මෙහි දෙවැනි දිගහැරුමක් ගැන. මොකද මේ ෆිල්ම් එකේ අවසන් දර්ශන දෙකක් තියෙනව, ඒ දෙකෙන්ම පෙන්නුම් කරන්නෙ නිර්මාණකරුවන්ට දෙවැනි දිගහැරුමක් කරන්න තදින්ම උවමනයි කියලමයි. මොකද මේකේ ඉන්නෙ සොනික් විතරක් උනාට අන්තිමේදී සොනික් එක්ක ඉන්න තව කෙනෙක් අවතීර්ණ වෙන වීදිය බලාගන්න ලැබෙයි ඔයාලට ක්‍රෙඩිට් සීන් වලදි. ඉතිං සොනික් වෙනුවෙන් Ben Schwartz, ආචාර්ය රෝබෝටික්කා විදියට Jim Carrey, ජිරිබිරිස් ව්දියට අපි දන්න ඒජන්ට් ස්ටෝන් චරිතය වෙනුවෙන් Lee Majdoub, සොනික්ගේ මිත්‍ර පාශාවය වෙනුවෙන් මැඩි සහ ටොම් විදියට Tika Sumpter සහ James Marsden ප්‍රධාන වශයෙන් එකතු වෙන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Jeff Fowler විසින් සිදුකෙරිලා තියෙනව.
“කතාව ගැන කිව්වොත්, සොනික් කියන්හෙනෙ පිටසක්වල ජීවියෙක්. එයා මේ ලෝකයට එන්නෙ එයාගේ බලය උදුරගන්න හදන සතුරන්ගෙන් බේරෙන්න හිතාගෙන. හැබැයි මෙහෙදී එයාට හොඳ මිතුරෙක් වගේම ප්‍රභල සතුරෙක් මුණගැහෙනව. මිතුරු සහ සතුරු බලපෑම් හමුවේ විනෝදකාමී සොනික් කොයි විදියට තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද කියන එක බලාගන්න ඔයාලට බාරයි! “
නැවත උපසිරසියකින් මුනගැහමු. ජය…. 🙂
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HC-HD / WEB /Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
90,031 downloadsDownload Sonic-the-Hedgehog-2020-Blu-Ray.zip241 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
123 comments
Anonymous
Anonymous
Tnx
Ravindu rukshantha
සබ් එක ඉක්මනින් දුන්නට ස්තූති.............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Inlakiya
thnx
Gathsara Umesh
Bhom Sthuthiiii
themiya
maga balan hitiye sub eka enakan thanks broooooooooooo
tharidu16
thanks machiiiiiiiiii
arawindasunimal
thanks sub ekata (shan vimukthi) jayawewa...........
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandun
Thank you so much
Dulaj
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ....
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයDinesh
#ගොඩක් තැන්ක්ස් කොලෝ❤❤❤❤❤️️️️
Kalu Singhaya
Movie eke link ekak dannooo
pradeep hashan
Sub ekata thanks
Gihan
Sub ekata Thanks Saho
Nilush Angana
Sub ekata thanx
Prabodha20
Godak sthuthi ...
Anonymous
patta sub eka bro
rockz2020
බ්ලූරේ ආ සැනින් update කරන්න සහෝ! ✌ ;)
සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤Anurada
සබ් එක ට / මහන්සිය ට බොහොම ස්තුතියි. !!!
චානක ඉඳුනිල්
සුපිරි
DUMI
jaya WEWA , THNK YOU BROTHER
Anonymous
Thanks
Anonymous
ස්තුති සබ් එකට
Anonymous
Sub eka ewahnko bn
Anonymous
Thanks bro
malithmadhushan45
THANX VIMA AIYE
Navodani Thilini Sasanika
උපසිරසියට ස්තූතියි අයියෙ!!!
Sandaru Nimsara
Sub ekata tnx bro
tharindu jayasekara
thank you yaluwa.........
Niroshani Maduka
Sub ekata thank you dr..
PahasaraDv
Thankz....
Hiran Eranda
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති විමා උපසිරසට...ෆිල්ම් එකනම් සුපිරිම සුපිරි. මටනම් මාර විදියට සෙට් වෙච්ච ෆිලුමක්. සොනික්ගෙ පෙනුම වෙනස් වෙච්ච එකනම් ලොකු දෙයක්. ඒක හොදටම තේරුනේ ෆිල්ම් එක බලනකොට. කොහොම උනත් කොරෝනා සීන් එක ආවේ නැත්තම් අනිවාර්යයෙන් බිලියනයකට ලං වෙන්න හරි ඕනි ෆිල්ම් එකක්. වෙලාව තමා....
lakshan
thanks ........................
sahangayantha
thanks a lot saho sub ekata
Asitha.pramoth
බොහොම ස්තූතියි
Shehan putha
Thanks bro
Achi
Thank bro..ආදරේයි
Anonymous
Thank machan..
nirodha uthpala
thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Anonymous
Vima ayywa contacts karagann puluwanda number ekak wage sub tikak hadagann
Ravisara Dharmapala
Supiri film eka aswen iwasum ntywa htye sonic eky scobydoo eky enkm thnks bro film eka genwata saha sub ekta good luck digtama me wage krnda shaktiya labewa..
Janindu
මෙච්චර ඉක්මන්ටම සබ් දුන්නට් තැන්ක්ස් බ්‍රෝ
Anonymous
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පොඩි කාලේ ආසම කාටුන් එකක්...
Bluray එක ආවහමම බලනවා...Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශාන් සහෝදරයා උපසිරැසියට...ජයවේවා..,
Isuru Kahawewithana
විමාගේ සබක් කියන්නේ සුපිරියක් තමා ඉතිම්. ජයවේවා සහෝ... දිගටම සබ් කරන්න.
wnrodrigo
Good work friend, thanks for the sub!
Anonymous
Supiri bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sonic the Hedgehog (2020) Sinhala Subtitle | සොනී……….ක් ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/sonic-the-hedgehog-2020.jpg)
SUPRIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII THNQ MCOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO