ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු “ඊනිඩ් බ්ලයිටන්” ලේඛිකාවගේ නවකතාවක්. ඒ තමයි “පන් පසිඳුවන්”. නම කියපු සැනින් එහෙමත් නැත්නම් “The Famous Five” කීවම හැමෝම දන්නවනේ. පොඩි කාලේ රූපවාහිනියෙත් ගියා මතක ඇතිනේ මේ කතාව. 2018 වසරේ නිකුත් වෙලා තියෙන මේ සලරුව ජර්මානු…

ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු “ඊනිඩ් බ්ලයිටන්” ලේඛිකාවගේ නවකතාවක්. ඒ තමයි “පන් පසිඳුවන්”. නම කියපු සැනින් එහෙමත් නැත්නම් “The Famous Five” කීවම හැමෝම දන්නවනේ. පොඩි කාලේ රූපවාහිනියෙත් ගියා මතක ඇතිනේ මේ කතාව. 2018 වසරේ නිකුත් වෙලා තියෙන මේ සලරුව ජර්මානු නිෂ්පාදනයක්. IMDB ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.0 ක අගයක් හිමි කරගෙන තියෙනවා. Adventure සහ Family යන කාණ්ඩයට තමයි මේක අයත් වෙලා තියෙන්නේ. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා රසවිඳින්න පුළුවන් ලස්සන කතාවක්.
පන් පසිඳුවන් ඔවුන් සහභාගී වීමට අකමැති සාදයකට යන අතරමගදී, ෆැනී නැන්දාගේ මෝටර් රථය ඇනහිටීම හේතුවෙන් මොවුන්ට කුඩා නගරයක නවාතැන් ගන්න සිදු වෙනවා. කාලය ගත කිරීම සඳහා, ඔවුන් කෞතුකාගාරය නැරඹීමට යනවා. මෙහිදී ඔවුන්ට මාටි මුණගැසෙනවා. මාටිගේ පියා දිගු කලකට ඉහතදී මියගොස් ඇති බවට ඔවුන්ට දැනගන්න ලැබෙනවා. ඔහු සම්පූර්ණ ඩයිනෝසර ඇටසැකිල්ලක් සොයාගෙන එය ඇති ස්ථානය පිළිබඳ සිතියමක් සාදා තිබෙනව. නමුත් අවාසනාවට සිතියම සොරකම් කිරීමකට ලක් වෙලා තියෙනවා. හොඳ අභිරහසක් විසඳන්න හිතාගෙන පන් පසිඳුවන් මෙම ආභිරහස විසඳන්න ඉදිරිපත් වෙනවා…….
ඉතින් මෙතනින් එහාට මම කතාව තව දුරටත් විස්තර කරන්න යන්නේ නෑ. ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා සියලුම දෙනාට.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
7,196 downloadsDownload The.Famous.Five_.and_.the_.Valley.of_.Dinosaurs.2018-1.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
24 comments
Kantha_DLA
Anonymous
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Hashan M. Priyadarshana
පුළුවන් නම් මේකට කලින් ආපු film 4ටත් සබ් දෙන්න :) :)
චානක ඉඳුනිල්
සුපිරි
kavinda
පුංචි කාලේ ගොඩාක් ආසාවෙන් බලපු කතාවක් බොහොම ස්තුතියි
Anonymous
බොහෝම ස්තූතියි bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
YasasPerera
thanks bro...
rockz2020
සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ජයෙන් ජයම වේවා! ✌❤Rukshan37
Ela
arawindasunimal
thanks sub ekata (chanaka lakshan) jayawewa..............
Anonymous
Thanks
Dewadithya
Thanks for Sub!
Shehan putha
Thanks macho
Shehan putha
Thanks bro!
indika75
thanks..
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේකනම් අනිවා බලන්න ඕනේ..Prabhasoft
thank you...!!!
akalankagayan
Thnx ...........
MAALNATH
Thanks ...........good luck
Can you keep a secret 2019
Isn't romantic 2019
To all the boys 1,2 2018,2020
Five feet apart 2019 movie valatath sinhala sub denna ..................D.Chamara
bohoma sthuthi
thilina
macahan meke anith set tikatath denako sub tika pulvnm
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Famous Five and the Valley of Dinosaurs (2018) AKA Fünf Freunde und das Tal der Dinosaurier Sinhala Subtitles | පන් පසිඳුවන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Famous-Five-and-The-Valley-of-Dinosaurs-2018.jpg)

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!