Watch Trailer

Sorority Slaughterhouse (2016) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම කියලා හොදකුත් නෑ වගේ. අනේ මන්දා බලලාම ඉන්නකෝ. Due to copyright issues, we do not provide any torrent…

Sorority Slaughterhouse (2016)

ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ  මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම කියලා හොදකුත් නෑ වගේ. අනේ මන්දා බලලාම ඉන්නකෝ.

Sorority Slaughterhouse (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sorority.Slaughterhouse.2016.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,342 downloadsDownload Sorority.Slaughterhouse.2016.Baiscopelk.com_.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු ආදිත්‍ය

Subtitles

2,342 downloadsDownload Subtitles36 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. සාරංග ලියනගම

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  3. renal desilva

    ගොඩක් හොද films මේ ලොකේ තියෙද්දි මේ වගේ එවාට sub දෙන්න එපා බන්.

    1. Udara Damith B/K

      පළ ඩො යන්ඩ

    2. රවිඳු ආදිත්‍ය

      ඌ හරි බන්. යාළුවෙක්ගේ ඉල්ලීමට කලාට මගෙත් කිසිම කැමැත්තක් නෑ මේකට.
      :-[

    3. Web-බුවා

      උබලා කුජීතයි bro. imdb vote 50ක් වත් නැති score එක 4 වඩා නැති මේකට හොඳා කියනවා. imdb vote 50,000 + score එක 8 ත් පන්නන ඒවා තේරුම් ගන්න බෑ කියනවා.

  4. sajith anyshka

    thanks filumta saho!

  5. අසිත

    elama saho thanks

  6. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  8. sanka

    sub eka madakinne start wenne.a mokada a?

  9. Web-බුවා

    මචං බනිනවා නෙමේ. මේක මහා කුජීතයි. මීට වඩා සුපිරි highest grossing films තියේනේ ඊයේ පෙරේදා ආපු.

    WAR DOGS (2016) - Miles Teller
    ARMY OF ONE (2016) - Nicolas Cage
    HELL OR HIGH WATER (2016) - Ben Poster / Chris Pine

    මේවා පරණ උනත් රජ බඩු.
    THE BODYGUARD (2004) - Tony Jaa
    THE BODYGUARD 2 (2007) - Tony Jaa
    THE PROTECTOR (1985) - Jackie Chan
    ඔය ටිකක් විතරයි. මට හොඳටම sure මේවා මේකට වඩා නම් x10 හොඳයි. :D
    මහන්සියට ස්තූතියි! ආයේ කරද් දී මේ වගේ එකක් කරහන් bro.
    ජය :)