දිස්ත්‍රික්ක අංක 13 කියන්නෙ එකිනෙකට වෙනස් වූ කල්ලි පහක නායකයන්ගේ පාලනයට නතු වූ අපරාධ බහුල කොලනියක්… සමාජීය ප්‍රශ්න දුප්පත් නගර වැසියන්ව ඉක්මවා ගිය, පාලනය කරගත නොහැකිව පාලකයන් විසින් දැඩි කොන්ක්‍රීට් බිත්ති වලින් වට කරනු ලැබූ ප්‍රදේශයක්. සම්පූර්ණ දිස්ත්‍රික්කයම පුපුරවා හැර පාලනය කරගත නොහැකියි කියන ම…

දිස්ත්‍රික්ක අංක 13 කියන්නෙ එකිනෙකට වෙනස් වූ කල්ලි පහක නායකයන්ගේ පාලනයට නතු වූ අපරාධ බහුල කොලනියක්… සමාජීය ප්‍රශ්න දුප්පත් නගර වැසියන්ව ඉක්මවා ගිය, පාලනය කරගත නොහැකිව පාලකයන් විසින් දැඩි කොන්ක්‍රීට් බිත්ති වලින් වට කරනු ලැබූ ප්‍රදේශයක්. සම්පූර්ණ දිස්ත්‍රික්කයම පුපුරවා හැර පාලනය කරගත නොහැකියි කියන මේ මිනිස්සුන්ව සමූල ඝාතනය කිරීමට සැරසෙන බලධාරීන්ගෙන් ප්‍රදේශය බේරාගෙන මෙතෙක් එහි නොතිබුනු සාමය, ආරක්ෂාව එයට රැගෙන ඒමට ලෙයිටෝ සහ ඩේමියන් විසින් දරන උත්සාහය මෙම සිනමාපටය තුලින් ගෙනහැර දක්වනවා.
මේක ඇවිල්ල District B13 නමින් 2004 වසරේදී නිකුත් උන අධ්‍යක්ෂක Pierre Morel විසින් නිශ්පාදිත සිනමාපටයේ දෙවන කොටස කිව්වොත් නිවැරදියි. පළවෙනි කොටස බැලුවෙ නැහැ කියල අව්ලක් වෙන්නෙ නැහැ. මොකද ඒකෙයි මේකෙයි ඒ තරම් ලොකු සම්බන්ධයක් නැහැ. පළමුවෙනි කොටසේ හිටිය නළු නිලියො නම් වෙනස් වෙලා නැහැ. ප්‍රධාන චරිත මුල් කොටසෙ වගේම David Belle (ලෙයිටෝ) සහ Cyril Raffaelli (ඩේමියන්) ගේ රංගනයෙන් හැඩ ගැන්වෙනව. IMDb වර්ගීකරණයට අනුව ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාස ජනක කාණ්ඩයන්ට අනුව වර්ගීකරණයට ලක්ව ඇති මෙම සිනමාපටය 2009 පෙබරවාරි මස 5 වන දින ඇමරිකාවේදී තමයි ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙන්නෙ. පැය 1යි මිනිත්තු 41ක් පුරා දිවෙන මෙම සිනමා පටය Patrick Alessandrin නමැති අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක් වන අතරම IMDb දර්ශකයේ 6.5/10 ක අගයක් දිනාගන්නටත් සමත් වෙලා තියෙනවා. ආහ් තව දෙයක් මේ සිනමාපටයෙත් කලින් එකේ වගේම David Belle ගේ Parkour ක්‍රියාකාරකම් නම් නොඅඩුව දකින්න පුලුවන්. කතාව ටිකක් පරන උනාට සටන් ජවනිකා නම් පරන නැහැ, ඉවර වෙනකම් කම්මැලි නැතිව බලන්න පුලුවන්.
තව දෙයක් මේකෙ උපසිරැසි yts කියන යන වෙබ් අඩවියේ ඇති සිනමාපටයට හරියන විදිහට තමයි හදල තියෙන්නෙ. එහි ලිංක් එක පහලින් ලබාදීල තියෙනව.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
https://yts.ag/movie/district-13-ultimatum-2009
Due to copyright issues, we do not provide any torrent links.
District.13.Ultimatum.2009.mHD.720p.BluRay.DD5.1.x264-EPiK1
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,351 downloadsDownload District-13-Ultimatum-2009-corrected-sub.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
hashan
chathura
MEKE TIYANNNE WENA SUB EKAK NE BRO
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Obama_SL
TIYANNNE WENA SUB EKAK NE
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති හසන්ත සහෝ
Wgk Chathuranga
wena sub ekak thiyenne
sajith anyshka
sab eka aul.
hashan
sub eka wena ekak bn
Sachith Harshana
sub eka weradiy neda..tom and jry eke ekak tibune
rehan kalhara
මේ වෙන සබ් එකක් මචන් තියෙන්නේ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sajith anyshka
sub eka harigassala dennako plz!
kavinda
yakoo ubala comment kiyawanne nedda. me wena sub ekakne dila tiyenne
Dulanga
Thanks
ආසිරි ප්‍රියන්ත
උපසිරැසි දෝෂය නිවැරදි කර ඇත.
sajith anyshka
thanks.jayawewa
අසිත
elama saho thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහොම සතූතියි සහෝ
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
natasha
thanks
rajitha
link akak anne nane sahoooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
nidi
Thanks Hasantha!
film eka hondai. subs tikath!suranuwan
thanks...
HummerDanu
thanks bro
nimsara prekash
sub ekt godk thanks..........
arawindasunimal
thanks sub ekata jayawewa............
Akkumara
Good job
Udaya Bandara
Thank you brother
Advertisement

ela machn balannamai hitiye. onna bawa ehenm jaya wewa