Watch Trailer

Sound Of Metal (2020) Sinhala Subtitle | ජීවිතයෙ අරුත [සිංහල උපසිරසි]

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්න…

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්නෙත් එවැනි අමිහිරි ජීවිතයකට මුහුණ දීපු කෙනෙක්. ඔහුට ඩ්‍රම් ගැසීම සඳහා හොඳ සහජ හැකියාවක් තියෙනවා. ඒවගේම ඔහු තමන්ගෙ පෙම්වතිය වෙන ලු සමග සංගීත සන්දර්ශන පවත්වනවා. ඉතිං මේ සතුටින් ජීවිතය ගත කරන රූබන්ට අහිමිරි සිදුවීමක් වෙනවා. එකපාරටම වගේ ඔහුගෙ ඇසීම නැතිවෙනවා. ඉතින් ඔහුගෙ වෘත්තීය වගේම ජිවිතයටද මේක බලපානවා. ඉතිං මෙවැනි අවස්ථාවකදී ඔහු කොයි තරම් වැටෙනවද කිව්වොත් අවුරුදු හතරක් තිස්සෙ පිරිසිඳුව හිටිය ඔහු නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චියට අරගන්නවා. ඒ හේතුව නිසාවෙන් ඔහුගෙ පෙම්වතියත් ඔහුගෙන් ඈත් වෙනවා. ඉතින් ඔහුට ඉදිරියේදී තව මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද?

Sound Of Metal තිරගත වීම ආරම්භ වෙන්නෙ 2020 නොවැම්බර් මස ඉන්පසුව දෙසැම්බර් මාසයෙදී Amazon Prime Video හරහා ස්ට්‍රිමින් ලබාදෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Darius Marder විසින්. රංගනයෙන් Riz Ahmed l Olivia Cooke l Paul Raci l Lauren Ridloff l Mathieu Amalric දාකය වෙනවා. IMDb හී අගය 7.8 අගයක් සහ කුණු තක්කාලි අගය 97% වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා. Oscar සම්මාන උළලේදී Best Sound සහ Best Film Editing යන වර්ගීකරණය ඔස්සෙ සම්මාන ලබාගැනීමට මෙම චිත්‍රපටය හැකියාවක් ලැබී තිබෙනවා. එහෙනම් ඉතිං ප්‍රේක්ෂක ඔබම තීරණය කරගන්නකො චිත්‍රපට මොන වගේද කියලා.

තවත් උපසිරැසයකින් හ්ම්බවෙනකම් හැමෝටම ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,171 downloadsDownload Sound-Of-Metal-2020.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,171 downloadsDownload Subtitles60 KB

20 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් Martin Scorsese ගේ Silence 2016 සිනමාපටය සඳහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.

    1. Anonymous

      Me app eka kohomada hariytama use karanne

  2. Anonymous

    Ai bn dn wadiya sub krnne ntte
    Uba kalin deepu netflix film ehma supiri
    Aphu ehma sub demu
    Me filumatath thanks

  3. Anonymous

    Palm springs 2020 sub denn plz

  4. Anonymous

    thnkz bro

  5. SONALI

    VINCENZO SUB DANNA PLEASE

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. සචින්ත බෙනට්

    බොහොම ස්තූතියි අයියෙ සබ් එකට ❤️

  10. Priyantha Dayakeerthi

    රවිඳු රුක්ෂාන්,
    සම්මානලාභී සිනමාපටවලට වැඩි කැමැත්තක් දක්වන අය වෙනුවෙන් මෙම උපසිරසියට ඔබට ස්තුතිවන්ත වෙමි! මගෙත් කැමැත්ත එයයි.

  11. Pramukmili

    Thanx bro..........

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Kusara

    Mewage Honda film ekakata subtitles dunnata thank you

  14. MAALNATH

    Thanks....good luck......

  15. Anonymous

    thnx

  16. Anonymous

    Thanks Brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dewadithya

    Thanks for Sub!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!