සතුරා ! අපේ රටේ දේශ සීමාවෙන් පිටත ඉන්නව කියල හිතාගෙන තුවක්කු අරගෙන හිටගෙන ඉන්නවා නෑ අපි අතර…අපි වටේටම…අපිත් එක්කම ඉන්නවා මහල් 2ක් හදන්න ඉඩ තියෙන තැනක…..මහල් 11ක් හදන්න හිතන කෙනෙත් සතුරෙක් ඒකට සල්ලි අරගෙන අනුමැතිය දෙන කෙනෙත් හතුරෙක් ඒක කඩාගෙන වැටිලා ජීවිත ගණනාවක් විනාශ වෙලා නිසි ක්‍රියාමාර්ග නොගෙන ව…

සතුරා !
අපේ රටේ දේශ සීමාවෙන් පිටත ඉන්නව කියල හිතාගෙන
තුවක්කු අරගෙන හිටගෙන ඉන්නවා
නෑ
අපි අතර…අපි වටේටම…අපිත් එක්කම ඉන්නවා
මහල් 2ක් හදන්න ඉඩ තියෙන තැනක…..මහල් 11ක් හදන්න හිතන කෙනෙත් සතුරෙක්
ඒකට සල්ලි අරගෙන අනුමැතිය දෙන කෙනෙත් හතුරෙක්
ඒක කඩාගෙන වැටිලා ජීවිත ගණනාවක් විනාශ වෙලා
නිසි ක්‍රියාමාර්ග නොගෙන විනෝද වන නිලධාරීන් ද සතුරෙක්
ඔවුන්ගෙන් ප්‍රශ්න නොකර ඔහේ බලාගෙන ඉන්න කෙනත් සතුරෙක්
මොකද…ඒ මොකද්ද කියල ගණන් ගන්නෙ නැතුව
පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න අපි වගේ …හැම කෙනෙක්ම හතුරෙක් තමයි
එකක්ද …දෙකක්ද ? මේවගේ කීයක් නම් අසාධාරණකම්ද ?!
කීයක් නම් සතුරන්ද අපි වටේ?
කිව්වට තේරෙන්නෙ නෑ
එක වතාවක් තේරුම්ගත්ත නම්…
මිනිස් මොලේ හැගීම් පුදුමාකාර දෙයක්, ආදරෙන් කතා කරල සෙනෙහස දක්වනවට සතෙක් වුණත් කැමති. ඉතින් ඒ ආදර සෙනෙහස වෙනුවෙන් කෙනෙක් ඕනම දෙයක් කරන්න පෙළබෙනවා. ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවිතය වුණත් පුදන්න මේ අරුම පුදුම සෙනෙහස නැතිනම් හැඟීම් කියන දේට පුලුවන්. ඉතින් මන් අද අරගෙන ආවේ ඒ වගේ ඒ වගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු කතාවක්. 2019 දි තිරගත කරන ලද Comedy, Thriller, Drama ගණයට අයත් IMDb අගය 5.1ක් අරගෙන තියෙන දේශපාලනය සම්බන්ධ වුණ චිත්‍රපටයක්. මහජන පක්ෂයේ නිර්මාතෘ කන්දසාමිගේ පුත් ප්‍රභාකරන් ව්‍යාවස්ථාදායක මන්ත්‍රීවරයෙක්. පක්ෂයේ මහ ඇමති කන්දසාමිගෙන් පසුව බලයට පත් වුණත් ප්‍රභාකරන් මහ ඇමතිව එයාගෙ දේශපාලන යටි මඩි ගැසීම් වලට බලහත්කාරයෙන් වගේ නම්මගෙන හිටියෙ. මහ ඇමතිටත් මේක මහ හිසරදයක් වෙලයි තිබුණෙ. රාම දුරෙයි සර් ඔය අතර වෙනස්ම චරිතයක්, නිවුණ සාධාරණ හැමෝටම උදව් කරපු විශේෂයෙන්ම යාචකයන් තුරන් කිරීමේ පදනමකුත් හදාගෙන ජනප්‍රිය චරිතයක් වෙන්න ආශාවෙන් ජීවත් වුණ ප්‍රභාකරන් මන්ත්‍රීවරයා අනවසරයෙන් කරගෙන ගිය සර්කස් එකකින් තම බිරිඳ හා දරුවා අහිමි කරගෙන තනියම ජීවත්වුණ කෙනෙක් රාම දුරෙයි මහත්මා. ඉතින් රාම දුරෙයි, ප්‍රභාකරන් හා මහ ඇමතිවරයා අතර ඇතිවුණ මේ හැඟීම් සෙල්ලම කොයි වගේ එකක්ද ,ඒ සෙල්ලමත් එක්ක අවසානයේ ඉතුරු වෙන්නෙ පසු තැවීමක්ද කියල අපි බලමු.
මාව විශ්වාසයෙන් පැමිණි කෙනාව …මගේ අතින්ම මරන්න සැලැස්සුවා
මේ වරදකාරී හැගීමෙන් මම කොහොමද මම එළියට එන්නේ ?
මාව විශ්වාස කළ මිනිසෙකුගේ මරණයට හේතුව මමද?
මෙම වරද මාව පහසුවෙන් ගලවා ගනීවිද?
විශ්වාස කළ මිනිසා මිය ගියා.
ඒකත් මම නිසා.
මේ වරද මගේ මුළු ජීවිත කාලයම හොල්මන් කරයිද?
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,982 downloadsDownload UNARVU-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
18 comments
Kushan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thittam Irandu(2021)
Eighteen Hours(2021)
Sarpatta Parambarai(2021) Film 3ta sub dennko saho
Mekatath godak sthuthiyioshanda
ikmanatama baiscopelk eken lebei saho
Dilmin
Sub ekata thanks! SARPATTA PARAMBARAI film ekata sub denna...
Sachith
Thanks saho
Anonymous
thnkz bro
Neo
Thanks brother
Keep it upJ.D
tamilmv eke aluthin aapu south indian set ekakma thnow
imdb rating loku ganan thyna ewa
ewatath sub denna try ekak denna sahoBuddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks mchn sub ekata
Sub nodeepu kannada,bengali thriller film walatath sub demuAnonymous
Thanks brother
Masala type tamil ekak demu ilagataAnonymous
Navarasa(2021) series ekta sub denna baiscope
Supirima set ekak innetharidu16
navasara ekata dennkoooooooooooooooooo
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sub akta thanks