Watch Trailer

Space Dogs Adventure to the Moon (2016) with Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයින්: කොළ රැස් එළියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි. ඒ වුණත් බෙල්කානම් පුෂොක්ගේ ආසාවට කැමති නැහැ ඒකෙ තියෙන භයානකකම නිසා. අම්මලා කොහොමත් එහෙමනේ නේද? කස්බෙක්ටනම් තමන්ගේ…

Space Dogs Adventure to the Moon (2016)

බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි. ඒ වුණත් බෙල්කානම් පුෂොක්ගේ ආසාවට කැමති නැහැ ඒකෙ තියෙන භයානකකම නිසා. අම්මලා කොහොමත් එහෙමනේ නේද? කස්බෙක්ටනම් තමන්ගේ පුතාගේ ආසාව ඉටු වෙනවනම් කැමතියි. පුෂොක්ට දවසක් ඇමරිකාවේ ධවල මන්ධිරයේ සංචාරයකට යන්න හැකි වෙනව. ඒ අතරේ අභිරහස් කොළ පාට රැස් කදම්බයක් පොළොවට ඇවිත් තියෙන දේවල් හඳ දිහාවට උස්සගෙන යනවා. මොකක්ද මේ කොළ පාට රැස් එළිය? ඒක ගැන හොයාගන්න වගකීම බාර වෙන්නේ කස්බෙක්ට. මේ අතර ඇමෙරිකාවෙනුත් මේ කොළ එළිය ගැන හොයන්න පටන් අරං. දන්නවනෙ රුසියාවයි ඇමරිකාවයි. මොකද රුසියාවට ඕනෙ ඇමෙරිකාවට වඩා ඉස්සර වෙන්න, ඇමෙරිකාවට ඕනෙ රුසියාවට වඩා ඉස්සර වෙන්න. හරි තරඟකාරියි. කස්බෙක් රුසියාවෙන් රොකට්ටුවක හඳට යන්න සූදානම්. සාර්ථකව යන්නත් එයාට පුළුවන් වෙනවා. හැබැයි කස්බෙක්ට පෘතුවිවයෙ අය  එක්ක තිබුණු සම්බන්ධතාවය නැති වෙලා යනව. කස්බෙක්ට මොනව වුණාද කියල දැන් කවුරුත් දන්නෙ නැහැ.

මොකක්ද මේ අභිරහස් කොළ එළිය? කස්බෙක්ට මොකද වුණේ? පුෂොක්ගෙ ආසාවට ඉටු වෙයිද? තමන්ගෙ තාත්තා ගැන දැනගත්තම ධවල මන්ධිරයට ගිය සංචාරයට මොනව වෙයිද? ආපහුනම් අභ්‍යාවකාශ ගමන් නොයන්න හිතන් ඉන්න බෙල්කා සහ ස්ට්‍රෙල්කාට මොන වෙයිද? මේ ප්‍රශ්ණවලට උත්තර දැනගන්නනම් මේ ලස්සන ඇනිමේශන් චිත්‍රපටය බලන්න.

Space Dogs Adventure to the Moon (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Space.Dogs.Adventure.To.The.Moon.2016.1080p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,173 downloadsDownload Space.Dogs_.Adventure.To_.The_.Moon_.2016.Baiscopelk.com_.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,173 downloadsDownload Subtitles45 KB

13 comments

  1. Tharidu Sagara

    thanx.
    direct link තරිදුසාගරඩිරෙක්ට්ලින්ක්.බ්ලොග්ස්පොට්.කොම්
    engish walin type karanna

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  3. Ranga

    බොහොම ස්තූතියි සබ් එකට

  4. අසංක ප්‍රදීප් රණතුංග

    බලන්න කියල හිටිය චිත්‍රපටයක්. බොහොම ස්තුතියි උපසිරසියට..

  5. අසිත

    ealama saho thanks

  6. rakitha ranathunga

    ඔහේගෙ සබ් නම් කියල වැඩක් නෑ.....
    සුප්ප තමා....
    බොහොම ස්තූතියි...

  7. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  10. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  11. Hasini Udara

    thnx for sub...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. චරිත්

    උපසිරැසියට ස්තූතියි ..ජය වේවා ....