Watch Trailer

Ishq Click (2016) with Sinhala Subtitles | සිහිනත් ප්‍රේමයත් අතර හිර වූ ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ තමා චිත්‍රපටියකට උපසිරැසියක් කලේ. මොකද පහුගිය ටිකේ ටිවි සිරියස් එකක් බදාන හිටියනෙ. ඒක පොඩි නිවාඩුවක් ගත්ත නිසා හිතුවා චිත්‍රපටියකට උපසිරසියක් කරන්න. හරි හරි වැඩි කතා ඕනෙ නැ. චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්කො. චිත්‍රපටිය නමින් Ishq Click. මේ වසරෙ ජූලි 22 තමයි ප්‍රදර්ශ…

Ishq Click (2016)

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ තමා චිත්‍රපටියකට උපසිරැසියක් කලේ. මොකද පහුගිය ටිකේ ටිවි සිරියස් එකක් බදාන හිටියනෙ. ඒක පොඩි නිවාඩුවක් ගත්ත නිසා හිතුවා චිත්‍රපටියකට උපසිරසියක් කරන්න. හරි හරි වැඩි කතා ඕනෙ නැ. චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්කො. 

චිත්‍රපටිය නමින් Ishq Click. මේ වසරෙ ජූලි 22 තමයි ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. මේ වනවිට IMDb දර්ශකයේ 4.5/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම සලරුව අයත් වෙන්නෙ Drama/Romance ඝනයට. ප්‍රධාන චරිත ලෙසින් Adhyayan suman, Sara Loraen, Sanskkriti Jain වැනි පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

දැන් කතාවෙන් ටිකක් කියන්නම්කො. ආදිත්‍ය, වෘතියෙන් ඡායාරූප ශිල්පියෙක්. ඔහුගෙ එකම හීනය තමන්ගෙ වෘතියෙන් උපරිම සාර්ථකත්වය කරා ලගා වීමයි. ඒ වගේම සොෆියා සරල විනෝදයෙන් සිටින ගැහැණු ළමයෙක්. ඒ වගේම සිහින දකින කෙනෙක්. ඉතින් ආදිත්‍යට දවසක් අහම්බයෙන් එයාගෙ කැමරා කාචයට මේ සුන්දර යුවතියව හසුවෙනවා. ආදිත්‍ය කෙසේ හෝ සොෆියගෙ හිත දිනා ගන්න සමත් වෙනවා. ඒ වගේම සොෆියා කැමති නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඉතින් ආදිත්‍ය සොෆියට මුම්බායි වලට එන ලෙස ආරාධනා කරනවා. ඒ වගේම සොෆියත් මුම්බායි වලට යනවා එයාගෙ හීනෙ හැබෑ කර ගන්න. ඒ වගේම තමයි සොෆියා ආදිට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි සොෆියා සුපිරි නිරූපිකාවක් බවට පත් වෙනවා. සොෆියගෙ ඡායාරූප දැකලා ආදිත්‍යයට අවස්තාවක් ලැබෙනවා එයාගෙ ජීවිතේ එයා දෙවියන් විදිහට සලකන ඡායාරූප ශිල්පියව හම්බවෙන්න. ඒත් කතා බහා කරන්න නෙවෙයි. ඒ වගේම තමා එයාට දුවෙක් ඉන්නවා ඊරා කියලා. ඉතින් මම කලින් කිව්වනෙ ආදිගෙ හීනෙ එයාගෙ වෘත්තියෙන් ඉහලම සාර්ථකත්වය ලබා ගන්න එක කියලා. ඉතින් මෙයා කොහොමහරි ඊරාව විවාහ කර ගන්නවා. ඒ වගේම ආදි සාර්ථකත්වය ලබා ගන්න සොෆියව පාවිච්චි කරනවා. ඉතින් ආදි තමන්ගෙ සාර්ථකත්වය ලගා කර ගනිවිද? සොෆියගෙ ජීවිතේ කෙබදු වේවිද? ඒ වගේම ඊරාගෙ ජීවිතේට කුමක් වේවිද? මේ සියල්ල දැන ගන්න ඔයාලට  චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.

 

තව දෙයක් කියන්න ඕනෙ, මේ ලබා දී ඇති උපසිරැසිය පිටපත් දෙකකට ගැලපෙනවා. එකක් ටොරන්ට් පිටපතක්. අනික් එක නම් ඩිරෙක් තමා බාගන්න වෙන්නෙ. ඒක 550 mb පිටපතක්. කවුරුහරි ඉන්නවනම් ඒත් හොයා ගන්න බැරි. කමෙන්ට් බොක්ස් එකේ කැමතිනම් විතරක් තමන්ගෙ ඊ මේල් ලිපිනය දාන්න. මම ලින්ක් එක එවන්නම්.

කොහොම වුනත් ඉතින් කොමෙන්ටුවක් තියලා යන්න අමතක කරන්න එපා ඉතින්. එහෙනම් මම ගියා.

                                

ජය වේවා!

Ishq Click (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ishq Click (2016) – 720p – WebHD-Rip – Hindi – x264 – AAC – 2.0 – ESub – Mafiaking – M2Tv

Ishq.Click.2016.1080p.WEB-DL.H264.ESub.AAC2.0-DDR

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාල වේ.

4,009 downloadsDownload Ishq_Click_2016_baiscopelk.zip114 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,009 downloadsDownload Subtitles114 KB

37 comments

  1. gima

    force 2 ekath dapn ikmnta bro

  2. Tharidu Sagara

    thanx.
    direct link තරිදුසාගරඩිරෙක්ට්ලින්ක්.බ්ලොග්ස්පොට්.කොම්
    engish walin type karanna

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ..
    ඔබට ජය!

  4. Zeal

    Thanx Sub 1ta

    1. New jaya

      bro link aka ....

  5. Kasun

    Thankz Bokka

  6. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. akila

    tnq macho..!!!

  8. salinda

    ela thanks

  9. andare

    ela ela bro

  10. Chamara Priyadarshana Premasinghe

    thanx bro.force 2 dennako

    1. ලහිරු ප්‍රසාද්

      සහෝ force 2 එකට තාම හොද කොපියක් ඇවිත් නැ.
      ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසියක් ඇවිල්ලත් නැ. ඉතින් ස්ක්‍රීන් කොපියකට සබ කරන එක වැඩක් නෑනෙ.
      තව ටික දවසක් ඉවසන්න.

  11. ravi

    උපසිරසියට බොහොම තුති ලහිරු සහෝ......මටත් ලින්කුව ඕන [email protected].......ජය වේවා......

  12. ishan

    ela mcn... force 2 sub denako...

  13. gayanga

    thnx mcn sub denwta ubalge cru ektam.
    and සුබ අලුත් අවුරුද්දක් වේවා kynwa.matath link 1 oni bn. [email protected]

  14. Ashan herath

    sub ekata thnkz machan
    ar 550mb link eka evandako
    [email protected]

  15. Sumal

    Thanks.
    niduka12@gmail. Com

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. kalana rajapaksha

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    kalana.me.cool@gmail. Com

  18. ඉෂාන්

    තැනක් බ්‍රෝ
    ... ෆට්ට ....

  19. Shami Upasinghe

    550mb direct link eka ewanawada. Good work

  20. Krishan Darshana

    Thanks sub ekata bro......
    මචන් ඩිරෙක්ට් එක ඔනේ...
    [email protected]

  21. isuru

    550 link eka ewandako

  22. thushara

    ala

  23. thushara

    supiri

  24. SANA

    Plz send me the direct link bro...

  25. sudharaka Jayanath

    upasirasiyata bohoma sthuthi saho
    link eka ewndako
    [email protected]

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.