කොහොමද යාලුවනේ… ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආයේ ආවා… ෆිල්ම් එකේ නම නම් උඩින්ම දැක්කනේ.. මේක 2016 ආපු ෆිල්ම් එකක්. ඒත් හොද කොපියක් ආවේ සති දෙකකට විතර කලින්. ඉතින් මේක කලින් බාරගෙන හිටියේ චමල් මලය. හැබැයි එයාගේ අධ්‍යාපන කටයුතු වල වැඩ නිසා මට කරලා දෙන්න කිවුවා. මාත් කරලා දෙන්නම් කියල බාරගත්ත්ට වැඩ ගො…

කොහොමද යාලුවනේ… ඔන්න මම අලුත් ෆිලුමක් අරගෙන ආයේ ආවා…
ෆිල්ම් එකේ නම නම් උඩින්ම දැක්කනේ.. මේක 2016 ආපු ෆිල්ම් එකක්. ඒත් හොද කොපියක් ආවේ සති දෙකකට විතර කලින්. ඉතින් මේක කලින් බාරගෙන හිටියේ චමල් මලය. හැබැයි එයාගේ අධ්‍යාපන කටයුතු වල වැඩ නිසා මට කරලා දෙන්න කිවුවා. මාත් කරලා දෙන්නම් කියල බාරගත්ත්ට වැඩ ගොඩකට හිර උනා. කොහොමහරි ඔන්න අරගෙන ආවා…. මේක ඇනිමේෂන්/ ත්‍රාසජනක වගේම විනෝදයට බර චිත්‍රපටියක්. ඒ වගේම IMDB ලකුණු 4.4 / 10 ක් අරගෙන තියෙනවා.එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො..
බානා කියන්නේ ලස්සනට නිදහසේ තිබුණු ලෝකයක්. හැබැයි කළු කුහරයක් නිර්මාණය කරන්න පුළුවන් මෘගයෙක් නිදහස් කරගෙන ඇවිල්ලා රජතුමාගේ සහෝදරයා වන සෝන් රටේ පාලනය අරගන්නවා. ඒ වගේම එයාගේ ඒ වැඩේ නිසා රට කෑලි වලට කැඩිලා යනවා. එහෙම වෙද්දී අපේ කතා නායකයා වන ස්පාර්ක්ට එයාගේ දෙමයුපියන් නැති වෙනවා. මේක වෙන්නේ අවුරුදු 13කට කලින්. ඉතින් ඊට පස්සේ මෙයාව බලාගන්නේ වික්ස් සහ චන්ක් විසින්. ඒ වගේම මෙයාල ජිවත් වෙන්නේ හොරෙන්. මෙහෙම කාලය ගෙවෙන අතර වාරයේ ස්පාර්ක්ට ඕනේ වෙනවා සෝන්ව එළවලා බානා රාජ්‍යය ආපහු කලින් තිබුණු තත්ත්වයට ගන්න.හැබැයි වික්ස් සහ චන්ක් මේකට එයාට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඇයි ඒ ? ඒ වගේම වික්ස්ට සහ චන්ක්ට රජ මාලිගාවේ ඉදන් හොරෙන් පණිවිඩ දෙන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒ වගේම ස්පාර්ක්ට සෝන් ව එළවලා දාලා ආපහු රාජ්‍යය කලින් තිබුණු තත්ත්වයට ගන්න පුළුවන් වෙයි ද? එහෙනම් ෆිලුම බලන්න යාලුවනේ..
නැවත චිත්‍රපටියකින් හමුවෙමු. එතකන් ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spark – A Space Tail (2016)
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
4,373 downloadsDownload Spark-A-Space-Tail-2016.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
19 comments
එල්.සී. දමැල්
eranga
mekey torrent eka hoyaa ganna naa ney
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Eranga Deshapriya
Ela. niyamai
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Chalana
thnx bro...
Udara Damith B/K
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wew
අසිත
elama saho thanks
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
lahiru
Torrent eka kohomda ganne
Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lushan Kuruppu
Thank You! bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!dulitha hashan
thanxxx sub ekata..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Deepani
“දසන් බුද්ධික” සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ...
තවත් උපසිරසකින් ඉක්මනට මුණගැහෙමු...