Watch Trailer

Aliens in the Attic (2009) with Sinhala Subtitles | සිවිලිමෙන් එහා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ,මගේ නම මලිත් මේක මගේ පළවෙනි සබ් එක. අඩුපාඩු නම් ඇති,ඔන්න ඒකට දැන්ම සමාව ඉල්ලුවා . මේ Film එක නම් ටිකක් විතර පරණ එකක් 2009 එකක් එත් සුපිරි එකක්, Film එක ගැන නම් වැඩිය කියන්නෑ මොකද මේ Film එක ගැන කලින් බයිස්කෝප් එකේ ලිපියක් පලවෙලා තියෙන නිසා. හැබැයි මේකේ ඉන්න චූටි නංගී ගැන […]

 

කොහොමද යාලුවනේ,මගේ නම මලිත් මේක මගේ පළවෙනි සබ් එක. අඩුපාඩු නම් ඇති,ඔන්න ඒකට දැන්ම සමාව ඉල්ලුවා . මේ Film එක නම් ටිකක් විතර පරණ එකක් 2009 එකක් එත් සුපිරි එකක්, Film එක ගැන නම් වැඩිය කියන්නෑ මොකද මේ Film එක ගැන කලින් බයිස්කෝප් එකේ ලිපියක් පලවෙලා තියෙන නිසා. හැබැයි මේකේ ඉන්න චූටි නංගී ගැන නම් කියන්නම ඕන. එයා නිසාම Film එක බලන්න ආස හිතෙනවා. හේතුව බලලම දැනගන්නකො..

මමත් ඔයාලා වගේම සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් තමයි. ඉතින් මටත් හිතුණා සබ් එකක් කරන්න.සබ් එක කරද්දී තමයි දුම දැම්මේ . අලුත් අලුත් වචන හම්බෙනවා ඒවයේ තේරුම හොයන්න මහාචාර්ය කෙනෙක් ගෙන්න ඕන. මාර ගේමක් දුන්නේ සබ් එක කරන්න, එතකොට තමා මට තේරුනේ සබ් කරන යාලුවෝ කන කට්ට. කොහොම කොහොමහරි සබ් එක කරා. ඉතිං මන් හිතුවා තවත් සබ් එකක් කරමු කියලා. හැබැයි ඒක ඔයාලට බාරයි. ඔයාලා සබ් ඕන ෆිල්ම් යට Comment එකක් දාන්න මන් පුළුවන් විදිහට කරලා ඔයාලාට දෙන්නම්.

මේ ෆිල්ම් එක අපි වගේ ලොකුවට ඉන්න පුංචි අපි වෙනුවෙන්මයි.

එහෙනම් බාගෙනම බලන්නකෝ….

කලින් පළකර තිබු ලිපිය

අද මම කට්ටියටම දෙන්නේ පවුලේ සැමට රස විඳින්න පුළුවන් අළුත්ම කතාවක්. පොඩි නංගිලා මල්ලිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් පාඨකයෝ හැමෝම මේක අනිවා බාගන්න. නැත්නම් විසුමක් නැතිවේවි පොඩි කට්ටියගෙන්.

මේ චිත්‍රපටියේ හොඳට දන්න කියන නිළියකට ඉන්නේ, Ashley Tisdale. HIgh School Musical කතා මාලාවේ මෙයා හිටියා මතක ඇතිනේ. කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි.

Pearsons පවුලේ ළමයි ටිකට සිද්ධ වෙනවා, උඩ තට්ටුවෙන් පැමිණි, දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති පිටසක්වල ජීවින් සෙට් එකක සටන් කරන්න. කොට වුනාට මේගොල්ලොන්ගේ බලාපොරොත්තුව ලෝකෙ තම අණසකට ගන්න. දෙමව්පියෝ ළමයින්ගේ මොන වැඩේටත් බාධා වෙන එක මෙතනත් වෙනවා. ලෝකෙ බේරගන්න වෙන්නේ අම්මටයි තාත්තටයි හොරෙන්.. මේ කතාවට පොඩි නංගිලා මල්ලිලා හුඟාක් කැමති වේවි. මුළු සුමානෙම තමන්ටම කියල චිත්‍රපටි බෑව එකේ, අද පොඩි එවුන් ගැන හිතලා මේක බාන්න.

 

Aliens in the Attic (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Aliens in the Attic (2009) [720p]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,144 downloadsDownload Aliens-in-the-Attic-2009.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Malith-Udayanga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,144 downloadsDownload Subtitles45 KB

61 comments

  1. SirAj

    thx man :D

  2. රොකියා | Udara

    නියමයි. ගෝලය අද මම ගැන හිතලා ෆිල්ම එකක් දාල. එල

  3. DareDevil87

    මං වගේ පොඩි එවුන් ගැනත් හිතපු එකට "ගෝලයා" මාමට ගොඩාක් ස්තුතියි.... :)

  4. Lahiru Randika

    බාලම බලන්න ඕන, මේක ගැන මම දැන ගෙන හිටියෙ නෑ.
    ඒ නිසා පසුව බා ගැනීමට සුරැකුම් කරමි..

    (මම ඉතින් තාමත් කුක්කුං බාබානේ ;) හික්ස්...)

  5. Rotiya

    අපි බෑලුවොත් නරක් වෙලා තියෙයි. :P

  6. maneesh

    yes...router eka adath niwadu....

  7. Uraj Deemantha

    හෆ්ෆා......ටොරන්ට් 4 ක් බෑවෙනවා....... ඔක්කොම 11 GB.....!! :D

    එතකොට මේකත් දැම්මහාම, මගේ රවුටරේට අබසරණයි උනොත්...... :( ගුරයි ගෝලයයි මට රවුටරයක් අරන් දෙනවලු..... :) හික්ස්.... :D

  8. හසී

    මමත් බැලුව මේක....වැඩක් නැ කතා කරල.පට්ට.මම මේකේ ඉන්න පුංචි නංගිට ආසයි.(නමනම් මතක නෑ)හරි හුරතල්.
    :DDDD

  9. ගෝලයා

    @SirAj, රොකියා | Udara, DareDevil87, Lahiru Randika, Rotiya : අදනම් මම හිතුවේ මට කනක් ඇහිලා ඉන්න බැරිවේවි කියලා. බයෙන් බයෙන් මේක දැම්මේ. හිතුවට වඩා චූටි බබාලා ඉන්නවනේ අපිත් එක්ක එකතු වෙලා. :D හොඳයි හොඳයි, මේ ගොල්ලන්ටත් අද ඉදල එළ බයිස්කෝප් දෙන්නම්කෝ.

    @maneesh : හෙට ඉදන් ආයෙත් වැඩ පටන් ගනිවී..

    @Uraj Deemantha : අනිවා, බයිස්කෝප් සිංහලෙන් ලංකාවේ TOP10 වලට ආව ගමන් අරන් දෙනවා. ;)

    @හසී : ඒකනම් හැබෑව. ඒ චූටි නංගියා හරිම කියුට් !! :)

  10. රොකියා

    ගෝලය ගුටි කන්නෙ නැතුව මම එවපු ඊ-මේල් එක කියවපන්.

  11. Ni...

    godak dawasak tisse baiscope eken hoda films gathth ada thama comment ekak demme, ඒල ඒල ape office eke ewun mama banakam thaa balagena inne

  12. ඉද්දා

    ගෝලය මාමා හලී හොඳයි. චූටි බබාල‍ට හොද පික්චැර් එකක් දාලා... තැන්කූ ගොලය මාමේ....

  13. ගෝලයා

    @රොකියා : කෝ කෝ කෝ... :)

    @Ni... : කොමෙන්ටුවක් දැම්මට බොහෝම ස්තුතියි. දිගටම බයිස්කෝප් එක්ක ඉන්න, යාළුවොන්ට දෙන්න තව චිත්‍රපටි ගනනාවක් තියෙනවා.

    @ඉද්දා : කුක්කු බබා පික්චෑර් එක බලලා, කැමතිද කියලා කියන්නකෝ. ;) :D

  14. prabath

    කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක්.. හොදට රසවිදින්න පුලුවන්

  15. ashan

    elazzzz....tkankuuuuuu wewa.....

  16. chamila

    දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නැති ගෝලයා මාමත් දාන ඒවා...... :P

  17. Ela Kolla

    මචො මෙක නම් සිරා එල FILM එක...Ashley Tisdale හින්දමයි කරෙත්.. Superb!

  18. Asantha

    Me link eka wada karanne na ne? :(

  19. RANUSHKA

    UPDATE KERANNE

  20. RANUSHKA

    TORRENT EKE UPDATE KERANNE

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා.

  21. Ramraj

    බලන්න බැරි උනා.පස්සේවත් බලන්න ඕන.

  22. SAcHiN

    sinhala sub plzzz..

  23. shehan

    ane meke sinhala subtitle naddoooo????

  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  25. tharindu

    puluwannam me film eke sub ayeth danna.

  26. Tharaka Dhananjaya

    meke sub. ganna bane

  27. Nuwantha

    Me link eka wad krnne natho....

  28. sujith

    meke sinhala sub nadda yalu

  29. Sachin

    Meke sub eka ganne kohomada.
    Sub eka ganna widiyak kiyanawada.

  30. chandima

    sub wada karanne natha

  31. කස්සා

    එල මචෝ..නියම වැඩක් .පුලුවන්නම් macgyver Tv series එකටත් sub දෙන්නකෝ.ජය වේවා!!!!!

  32. janiya

    Thanks saho sub ekata pattama film ekk!!!!!!!

  33. Dilan

    Supiri saho..jaya wewa obata..

  34. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
    ස්තුතියි උපසිරසට...
    තවත් මේ වගේ සුපිරි චිත්‍රපටයකින් ආපහු මුණගැහෙමු...

  35. ඉෂාන් මදුෂ

    නියමයි.සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    පුලුවන්නම් The Golden Compass (2007) සබ් දෙන්න.ලිපියක් පමනයි සයිට් එකෙ තිබෙන්නේ
    ජය වේවා!

  36. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  37. sandun

    thanx,

    3 headed shark attack 2015 mekata sub denna balanna

  38. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  39. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  40. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ගොඩාක් පිං . බුදු සරණයි.

  41. Eranga Deshapriya

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.......

  42. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..තවත් උපසිරැසියකින් හමුවෙමු!
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  43. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  44. kapila

    බොහෝම ස්තූතියි . ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Wolwerine.

    පළවෙනි උපසිරසියට සුභ පැතුම්!
    එ්වගෙම සිංහල උපසිරසියටත් ස්තූතියි!

  47. Chalana

    thx bro...

  48. Thilina

    ela supiri mcn

  49. janitha

    thanks!!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.