Watch Trailer

Species 2 (1998) with Sinhala Subtitles | මෝහිනී 2 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ.…

Species II (1998)

ආයුබෝවන් ඔක්කොම යාළුවන්ට. ඔන්න ඉතින් මම මගේ දහ නවවන උපසිරැසිය විදියට Species චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. පලවෙනි කොටස බැලුවනම් ඉතින් මේක අනිවාර්යයෙන්ම දෙනකම් ඉන්න ඇති කියල දන්නවා. ඔයාල දැනටමත් බලලා නැත්නම් ඉස්සෙල්ලා ඒක බලන්න . මොකද මේ දෙක එකට සම්බන්ධයි. කෙලින්ම මේක බැලුවොත් තේරෙන එකක් නැ. කියන්න තියෙන්නේ ගොඩක් වියදම් කරලා හදල තියන චිත්‍රපටි හින්ද පරණ උනත් රුප රාමු අධි තාක්ෂණික ක්‍රම වලට හදල තියන්නේ. බැලුවට පාඩු නැ. මොකද අලුත් ඒවා තරම්ම මේකේ  කතාව සහ රුප හොඳයි කියල විස්වාසයෙන් කියන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් පොළවෙන් අඟහරු ලෝකෙට යන ගගනගාමියෙක් වැරදීමකින් පිටසක්වට ජාන අසාදනය ලක්වෙලා ආපහු එනවා . ඒක එයාවත් දන්නේ නැ. මේ අතරේ ඔයාලට පළමු කොටසේ මුණගැසුන “සිල්” ගේ ජාන වලින් තව කෙල්ලෙක් නිර්මාණය කරනවා “ඉව්” කියල. මේ අතරේ ආපු ගගනගාමියා මේ ලෝකේ ඉන්න කාන්තාවන් හා එක්වීම හින්ද සුපුරුදු විදියටම ඉක්මනට පිටසක්වල ජීවින් හැදෙනවා . ඔය අතරේ “ඉව්” පැනල යනවා . පස්සේ අසාදනය වෙච්ච ගගනගාමියා එක්ක  “ඉව්” එකතුවෙන් නියමාකාර පිටසක්වල ජිවියන් හැදෙනවා . ඉතින් මේ සිදුවීම් නවත්තන්න හමුදාව සහ විද්‍යාඥයෝ කණ්ඩායමක් ගන්න උත්සාහය තමා මේකේ තියෙන්නේ. මේ චිත්‍රපටිය Sei-fi  ගණයට අයිති උනත් මට කියන්න පුළුවන් Horror, Thriller කැමති අයට අල්ලලා යාවි කියල.

හොදයි ඉතින් මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස., ඒක ඉක්මනට දෙන්න බලනවා . ඒත් ගැටලුවකට තියෙන්නේ ඇස්වහක් කටවහක් නැ, අපේ බයස්කෝප් එකේ පෝලිම දිගයි. මම හිතන්නේ චිත්‍රපට සංස්ථාවේවත් මේ වගේ පෝලිමක් නැතුව ඇති. කොටින්ම මේ චිත්‍රපටියේ පලවෙනි එක බාර දීල දවස් හයකට පස්සේ තමා පල උනේ. බලමුකෝ , ඔක්කොම හොඳින් උනොත් තුන්වන එක ඉක්මනටම ලැබේවි.

මේකේ තියන ඇතැම් රූපරාමු  හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. තව කියනවනම් ගොඩක් සංවේදී අයට කියන්නේ මේකේ තියන සමහර කොටස් බලනකොට පරිස්සමින්. ඉතින් බලනවානම් ඒ ගැන සැලකිලිමත් වන්න කියල කියනවා.

මම යනවා . එන්නම් ඉක්මනින්.

බුදු සරණයි …..!

 

 

Species II (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Species II 1998 720p BluRay H264 AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,744 downloadsDownload Species.II_.1998.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,744 downloadsDownload Subtitles31 KB

29 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    Species II (1998) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    1GB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    e3b8d9c32d1f28587415cd6cdff7c178ae320084
    යම් අවස්ථාවක ඉහත ටොරන්ට් එකට seeds නොමැති නම් මෙන්න Direct ලින්ක් එක
    https://drive.google.com/open?id=0B4Tdkhz0YK28aVM1bVBtZm53N…

    1. Arshad Anas

      tancx macahn sub akata mata genration iron movie akata sub denna puluwandha

    2. නිලන්ත

      seed naaaaaaaaaaaaaa

  2. mithun

    ඔය නම් ටයිපින් යකෙක්.. ඊයෙ දුන්න එක බාහත්ත විතරයි මෙන්න 2ත් දිල.. මාරයි.. සතුටුයි බ්‍රො . බොහොම ස්තුතියි . වැඩෙ හරි යන් නෑ ඔක්කම ටික බනව මම... බොහොම ස්තුතියි

  3. mithun

    මෙ මුවී සෙට් එකම ගොඩක් අසාවෙන් එ දවස් වල බැලුවෙ.. අයෙ පාරක් බලන්න අස හිතුන උපසිරැසි දෙනව දැක්කම. දිගටම දෙමු හොදම නිර්මාණය බ්‍රො ..

  4. Shadow

    Thanx

  5. Nilantha j

    Hmm niyama film set ekakne thx sub. good luck

  6. mahesh priyankara

    torent link eka dennakooooooooooooo

  7. thusitha

    species 1 baluwa. sub eka hodata tibuna. Thama nm meka baluwe na. sub ekata tanx. species 3 sub denna. kawru hari torrent hash eka paste karanna.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      Species II (1998) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
      1GB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
      e3b8d9c32d1f28587415cd6cdff7c178ae320084

  8. thusitha

    thanks bro.

  9. Asitha

    එලම
    තෑන්ක්ස්!!!

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    තවත් උපසිරැසකින් හමු වෙමු
    ජය වේවා :)

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  13. Tharaka

    සබ් එකට ගොඩක් තුති සහෝ! ජය!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. sameera

    Onna mamath gatta thanks

  16. sameera

    Onna mamath gatta thanks bro

  17. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  18. lahiru

    thanx for sub..

  19. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. maikee

    Thankyou bn sub ekata

  21. Eranda Malith 2.0

    Thanks bn

  22. Dewadithya

    Thanks for Sub!!

  23. sandharu

    Thanks bro

  24. H_anuru

    Kohomada sub eka download karanne

  25. Supun M. Hettigoda

    ස්තුතියි... ජය...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.