Watch Trailer

Mr X (2015) |පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්… [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඔන්න අදත් එකක් උස්සන් ආවා. මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එකක් අරගෙනයි මේ එන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයටත් වැටෙනවා, ඊයෙත් ෆිල්ම් එකක් දුන්න නිසා සමීර අයියා මේක කරන්න කිව්වත් මට කරන්න කම්මැලි හිතුනා. දෙතුන් සැරයක්ම කරන්න කිව්වම ඉතින් වැඩේ කරන්න ගත්තා. බැලුවට ඉතින් මේක අතෑරියා නම් ලොකු වැරද්ද…

Mr. X 2015.

හම්මේ ඔන්න අදත් එකක් උස්සන් ආවා. මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එකක් අරගෙනයි මේ එන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයටත් වැටෙනවා, ඊයෙත් ෆිල්ම් එකක් දුන්න නිසා සමීර අයියා මේක කරන්න කිව්වත් මට කරන්න කම්මැලි හිතුනා. දෙතුන් සැරයක්ම කරන්න කිව්වම ඉතින් වැඩේ කරන්න ගත්තා. බැලුවට ඉතින් මේක අතෑරියා නම් ලොකු වැරද්දක් කරගන්නේ කියාලා හිතුනා. මොකද පට්ටම් ෆිල්ම් එකක්, ඒ වගේම සිංදු ටික එහෙමත් කියලා වැඩක් නෑ, අන්කිත් තිවාරි අයියානේ සංගීතය 😛 අධ්‍යක්ෂණය නිෂ්පාදනය ඔක්කොම භාත් මහත්වරු විසින් සිදු කරලා තියෙනවා. භාත් අයියලා මතක් කරනකොටම මතක් වෙන්නේ ඉතින් ඉම්රාන් හෂ්මිව. ඉම්රාන් හස්මි සමගින් මේකේ ප්‍රධාන නිළිය ලෙසින් රංගයෙහි යෙදෙන්නේ අමාරා ඩස්තර්, ඒ අක්කානේ අර Anegan ෆිල්ම් එකේ හිටියේ 😀 මිනිත්තු 134ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අප්‍රේල් 17 වෙනිදා 3D චිත්‍රපටියක් ලෙසින් තිරගතවීම ආරම්භ කරනවා.  ඇති ඇති දැන් කතාව පොඩ්ඩක් බලමු.

රඝුරාම් රාතෝඩ්(ඉම්රාන්) සන සියා වර්මා(අමාරා) කියන්නේ ත්‍රස්ත විරෝධී දෙපාර්තමේන්තුවක(ATD) නියෝජිතයින් දෙන්නෙක්. පටන් ගන්න සීන් ඒකෙම යන්නේ මේ දෙන්නා තමන්ගේ ජීවිත පරදුවට තියලා බෝම්බ කරුවෙක් ඉන්න බස් එකකින් මගීන් බේරගන්න කටයුතු කරන ආකාරය ඒ මෙහෙයුමෙන් පස්සේ මේ දෙන්නා රස්සාවට නිවාඩු දීලා නිදහසේ ඉන්නකොට. මහ ඇමති ඝාතන සැලැස්මක් ගැන තොරතුරක් මෙයාලගේ දෙපාර්තමේන්තුවට අනාවරණය වෙනවා. ඒත් මේ සැලැස්ම පිටිපස්සේ ඉන්නේ කවුද කියා නොදැන ඝාතකයා සොයන වැඩේට මේ දෙන්නා බහිනවා. සියා සැලසුම් කරුවන් ඉන්න හෝටලයට ගිහින් ඔවුන්ගේ සංවාද වලට සවන් දෙන අතරේ රඝු මහ ඇමති වරයාගේ ආරක්ෂාවට යොදවනවා.  ඒත් නොසිතු විදිහට මහ ඇමතිගේ ඝාතනයට රඝුට වගකියන්න වෙනවා.  මේ මරණය ඔවුන්ගේ ජීවිත වෙනස් කරනවා.  ඉතින් කතාවේ නම් ඔයිට වඩා හුඟක් දේවල් තියෙනවා. එහෙම කියලා දාන්න බෑනේ. මේක විද්‍යා ප්‍රබන්ධයක් නිසා විද්‍යාව සම්බන්ධ වෙන්නත් ඕනනේ. ඒකත් ෆිල්ම් එක බලලම දැනගම්මු.

එහෙනම් ඔන්න මම ගියා. ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. හරිම මහන්සියි, එක දිගට ෆිල්ම් දෙකක් සබ් කරලා. දැන් නම් ලොකු නිවාඩුවක් ගන්නවා. ඉතින් හැමෝටම අරගෙන බලන්න බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මමත් හිතුවට වඩා මේ චිත්‍රපටිය හොඳයි. ඉතින් යන ගමන් මොනවහරි කොටගෙන යන්න අමතක කරනත් එපා. එහෙනම් අපි ගියා. බයිස්කෝප් වාසී ඔබ සැමට ජයෙන් ජය..!!!

 

Mr. X (I) (2015) on IMDb

 

 

520 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

421D37AF0447B7239D617EB59A1A3DFFA8CB9116

706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

FDCFE8DD8614423CBF97D17847373FB484E4F3A8

1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

AA52E5F98351CCDF4AABE95232CEA93EEB48D32E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,561 downloadsDownload Mr.-X-2015-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

15,561 downloadsDownload Subtitles315 B

58 comments

  1. Randu

    Yeeeeee mama 1st
    thankyou bro...sub ekata niyamai

  2. චාමික දිල්හාර (දිලා)

    නියමයි තාරා...
    අනිවා බෑමක්
    එල....

  3. Saketha Pulasthi

    හින්දි විද්‍යා ප්‍රබන්ධ හැදෙනවත් අඩුයිනේ.ඒක නිසා මේක අනිවා බලන්න ඕන. උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. indika

    thn Q :)

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ සබට !

  6. Chamin

    Thanks friend

  7. tiron

    බලාගෙනම හිටපු බොලිවුඩ් ෆිල්ම්ස් 3ක්ම බයිස්කෝප් එකෙන් එක දිගටම ලබා දුන්නා.ගොඩක් ස්තූතියි සහෝ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි ලබා දුන්නාට. ජයෙන් ජය !!

  8. Mayura

    Elaz saho. Niwadu ganna Nam ottu Na harida
    Margarita with a straw ekath deehanko :)

  9. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. අනිවා බලන්න ඕන.

  10. නලින්

    එළස්ස් තාරකයා!!
    මෙක් ආයේ බලන්න දෙයක් නැහැ, මොකද්ද කියලා හිතා ගත්තැහැකි... එත් බලනවා අනිවා!! :D

    ජය වේවා!

  11. Mayura

    Niymai macho. Haha niwadu ganna ottu na hariya
    Margarita with a straw ekatath deehanko

    Mage cmnt watenne nane :-o

  12. sanjula max

    Machan puluwannam Romeo teligu movie eketh sub diyanko bn

  13. Darshana

    Sinhala sub ekata thanks..

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  15. R.D

    Download list එකට දැම්ම විතරයි බන්.සබ් එකත් දීලා.........පට්ට මචන්.කියලා වැඩක් නෑ................

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    කිව්වා වගේම වැඩේ කරන පොරක් තමා ඔයා
    සුපිරි ෆිලුමක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

  17. daminda

    520MB link eka wada nane macho.
    thanx sub ekata

  18. Hirushan

    Thanks

  19. Kulanjana Maduranga

    niayamai…aniwa bamak thama...thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. prasha

    thanks

  21. thisal

    බොහොම ස්තුතියි සහෝ සබට

  22. dilshan

    thankz

  23. achi

    ස්තුති සහෝ!!! ජය!!!

  24. Jack

    පට්ටයි මචන්.
    මේකට මෙච්චර ඉක්මනින් සබ් එක හම්බව්වෙයි කියලා හිතුවේ නෑ.
    බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
    ජය....

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. ns

    බොහොම ස්තුතියි

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හා ......

    1. තාරක නුවන් දිල්හාර

      හ්ම්ම...

  28. mahela

    මේක දෙනකන් බලන් හිටියෙ.thanks මචන්.
    kuch kuch locha hai
    bombay velvet
    මේ දෙකටත් සබ් දෙන්නකො..

  29. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  30. nalinda

    thank you

  31. Nilan

    බොහොම ස්තුතියි

  32. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  33. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  34. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  35. sanjeewa

    thanks

  36. upul nuwan

    machan api oman wala inne..puluwan nam sawpna hindi drama ekata sub eka denna koo.mokada api ta mehe live balanna wenne ..pin siddaweii ..kawuru harii sawpna denna

  37. upul nuwan

    machan api oman wala inne puluwan nam sawpna hindi drama ekata sub eka denna koo.mokada api ta mehe live balanna wenne pin siddaweii kawuru harii sawpna denna

  38. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxx

  39. kavi

    thanx dilhara ...god bless !!!!!!!!!!

  40. ANTON

    ජය වේවා!

  41. melan sriwantha

    thanks bro

  42. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. channa

    සිංහල උපසිරැසියට ස්තුතියි
    ජය වේවා !!

  44. Nelson

    Good Work Friend. Thanks!

  45. Chamara Sampath

    නියමයි..!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    තවත් නිර්මාණයකින් හමුවෙමු..
    ජයෙන් ජය...!!!!

  46. anuradha

    thanks bro..

  47. prasad

    Thanks Brother.................!

  48. Thanushka

    Thanks!!!

  49. mindika

    Thanks !!!!!!!!!!!

  50. Hasi

    Anee mekata nam godakma thankx!me film eka balanna godak asawen hitiye.Thank you very much!
    Puluwan nam "hamari adhuri kahani " film ekatath subtitals ekka hoda link ekak denna downld karaganna!Thankx again! :) (y)

Load more comments