Watch Trailer

Spider in the Web (2019) Sinhala Subtitles | රසායනික අවි භීෂණය…! [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින්. මම අද ආවේ අලුතින්ම ආපු සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සිංහල උපසිරසියත් අරගෙනයි. මම එච්චර හොඳ කතාකාරයෙක් නම් නෙමේ. ඉතින් මේ අඬෝවැඩියාව කියවන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් sub එක බාලා කොමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ. හරි. අපි sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක කියලා තමයි ලිප…

කොහොමද ඉතින්. මම අද ආවේ අලුතින්ම ආපු සුපිරි ඉංග්‍රීසි ෆිලුමක සිංහල උපසිරසියත් අරගෙනයි. මම එච්චර හොඳ කතාකාරයෙක් නම් නෙමේ. ඉතින් මේ අඬෝවැඩියාව කියවන් යන්න බැරි කෙනෙක් ඉන්නවනම් කෙලින්ම පහලට ගිහින් sub එක බාලා කොමෙන්ටුවක් දාන් යන්න අමනාපයක් නැහැ.

හරි. අපි sub එකේ පසුබිම් කතාවට බහිමු. මේක කියලා තමයි ලිපිය පටන් ගන්න ඕනේ හරිනම්. කමක් නැහැ. මේ මගේ පලවෙනි ෆිලුම. මට මේක බාර දීල නම් දැන් සති දෙකක් විතර වෙනවා. පොඩි පොඩි වැඩ වගේක හිරවුන නිසයි වැඩේ කරගන්න බැරිවුනේ. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.මොකද මම පරක්කු වුන කාලෙත් අල්ලලා sub එක හොඳට කරන්න මහන්සි වුනා. පුද්ගලයන් කිහිපදෙනෙක්ම ඉන්නවා මෙතෙන්දි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මුලින්ම මම කරන ඕනෑම වැඩකට අත හිත දෙන මගේ ආදරණීය අම්මා තාත්තා මාමා ඇතුළු මගේ පවුලේ සෙට් එක. එයාලා “පොත ගනින්. පාඩම් කරපන්.” මන්තරෙන් මිදිලා මේ වගේ වැඩ කරන්නත් අවස්තාවක් දීම ගැන මම මාර විදිහට සතුටු වෙනවා. මීළඟට තිසර නියෝ අයියා. මගේ පලවෙනි සබටම සුපිරි අලුත්ම ඉංග්‍රීසි ෆිලුමක් දීම ගැන මම අයියට කෘතඥ පුර්වක ස්තුතිය පලකරන්න මේක හොඳ අවස්තාවක් කරගන්නවා. ඇත්තටම කිව්වොත් මට එකක් නෙමෙයි අලුත් ෆිල්ම් දෙක තුනක්ම වෙන් කළා. ෆිලුමට හොඳ ඉංග්‍රීසි උපසිරසියක් හොයලා දෙන තැන ඉඳලා මේ ලිපිය ලියන තැන වෙනකම්ම උපදෙස් දිදී මාව දිරිමත් කරපු එක නිසාම තමයි ෆිලුමට sub එක හොඳින් කරගන්න පුලුවන් උනේ.

දැන් අපි ෆිලුමේ පසුබිම පොඩ්ඩක් බලමු.

සුප්‍රකට නළු Sir Ben Kingsly හා සුප්‍රකට ඉතාලියානු නිලි Monica Bellucci රඟන Spider in The Web සිනමා නිර්මාණය IMDB අගය 4.6 ලෙසත් Rotten Tomato හි අගය 71% ලෙසත් Google User අගය 75% ලෙසත් සටහන් කරගැනීමට සමත් වෙනවා. Crime/Thriller යන කාණ්ඩ වලට අයත් වන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eran Riklis නම් අධ්‍යක්ෂකවරයා විසින්. ෆිලුමේ ගොඩක් තැන් රඟපාලා තිබුනේ ඊශ්‍රායලේ සහ එක්සත් රාජධානිය පැත්තේ. ෆිලුම release වෙලා තිබුනේ 2019 අගෝස්තු 31 වෙනිදා ග්‍රීසියේ. පැයකුත් මිනිත්තු 53ක කාලයකුත් පුරා දිවෙන මේ චිත්‍රපටය හදලා තියෙන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින්.

ෆිලුමේ වෙන දේ ගැන නම් ලොකුවට විස්තර කරන්න අදහසක් නැහැ, මොකද එතකොට ෆිලුම බලද්දී වැඩක් නැති වෙනවා. ඒත් ෆිලුමේ පසුබිම තේරුම් කරලා ඉන්න එපැයි. හොඳයි. ෆිලුමේ Ben Kingsley රඟපාන්නේ ඊශ්‍රායෙල් බුද්ධිඅංශයේ ( මොසාඩ් එකේ ) වයසක නියෝජිතයෙක් එහෙමත් නැත්නම් ඒජන්ට් කෙනෙක් හැටියට. එයාගේ රහස්‍ය නාමය ‘අවුරම්’. (කලින් මේ වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ නියෝජිතයොන්ට එහෙම නමකුත් තියෙනවා කියලා 😁) මෙයා එන්නේ රසායනික අවි අලෙවි කරන බවට සැක කෙරෙන සමාගමක් ( වයිරෝ ) ගැන තොරතුරු හොයන්න. ඒකට මෙයා සමාගමට ඇතුළු වෙන්න පුළුවන් වෛද්‍යවරියක්ව දැලේ දාගන්න එක තමයි මුලින්ම කරන්නේ. දැලේ දාගන්නවා කිව්වට පස්සේ පස්සේ දෙන්නා ඇත්තටම සෙට් වෙනවා.😍 මේ වෛද්‍යවරියගේ ප්‍රධානම දුර්වලතාවය තමයි පරිසරයට මොකක් හරි හානියක් වෙනවනම් මෙයාට ඒක ඉවසන් ඉන්න බැහැ. ඒක තමයි අවුරම් මෙයාව දැලේ දාගන්නත් පාවිච්චි කරන්නේ. මේ අතරේ වයසක නියෝජිතයා පස්සෙන් තරුණ නියෝජිතයෙක්වත් එවනවා. මේකෙන් තරුණ නියෝජිතයා අලුත් දේවල් ඉගෙන ගන්නවා වගේම සමහර වෙලාවට වයසක නියෝජිතයාගේ වැඩ වලට තරුණයා නිසා බාධාත් ඇතිවෙනවා. දෙන්නා තනිකරම එකිනෙකාට වෙනස් චරිත දෙකක්.මුලදී එහෙම වුනත් පස්සේ දෙන්න එකතුවෙලා මාර මාර ගේම් ගහනවා. එතකොට තමයි හිතන්නෙවත් නැති විදියට ෆිලුම කණපිට හැරෙන්න පටන්ගන්නේ.

ඔන්න ඔතනින් මම නවතිනවා. ෆිලුමේ දුවන පනින සීන් වලට වඩා පොඩ්ඩක් දෙබස් වලට ඉඩ ගිහින් තියෙනවා. ඒක නිසා මට පොඩ්ඩක් වැඩිපුර මහන්සි වෙන්නම වුනා. කතාකලා ඇති. ඔයාලට ෆිලුම බලන්නත් තියෙනවනේ. යමින් ගමන් sub එකේ හොඳ නරක කියාගෙන කමෙන්ටුවකුත් ගහන් යන්න. ඒක මගේ ඉදිරි උපසිරසි වලට ලොකූ ශක්තියක් වේවි.

ඉක්මනින්ම තවත් ෆිලුමක් අරන් එන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා.

ඔබට ජය

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,768 downloadsDownload Spider.In_.The_.Web_.2019.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු ප්‍රභාෂ (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිඳු ප්‍රභාෂ (පසියා)

Subtitles

7,768 downloadsDownload Subtitles56 KB

106 comments

  1. prabhathmadushanka

    සබ් එක දානකල් බලාගෙන හිටියෙ.. thx

    1. phenomenal_pasiya

      එහෙනම් රස විඳින්න හොඳේ!
      Thanks

  2. Ayesh Prashan

    Thank You Palaweni upasirasiyata subha pathum

    1. phenomenal_pasiya

      Bohoma sthuthiyi!!!

  3. Ayesh Prashan

    Thank You Subha Pathum

    1. phenomenal_pasiya

      Thanks

  4. Ayesh Prashan

    Thank You

    1. phenomenal_pasiya

      Thank You Too...!!!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. phenomenal_pasiya

      ඔයාටත් බොහොම ස්තුතියි!!!

  6. Niluka Navodi

    Supiri sub eka. Thanx

    1. phenomenal_pasiya

      Thanks සහෝ!!!

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

    1. phenomenal_pasiya

      Thanks සහෝ!!!

  8. කවිශල් රසින්ත (කවී)

    පලවෙනි උපසිරසියට සුභ පැතුම් මලේ...!!! නියම වැඩකට තමා අතගහලා තියෙන්නේ, ඉස්සරහටත් හොද හොද වැඩ ටිකක් කරමු. අනික මේක ගැනම හිතලා අධ්‍යාපන කටයුතු අඩපණ කරගන්න හොදත් නෑ. ඒවත් කරගෙන ඉස්සරහට යමු. එහෙනම් සබ් එකට ස්තූතියි. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා..!!!

    1. phenomenal_pasiya

      එල අයියේ
      Thanks හොඳේ!

  9. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ..

    1. phenomenal_pasiya

      Oyaatath sahoo

  10. pushpakumara12345

    update bluray

    1. phenomenal_pasiya

      As soon as possible. Thanks!!!

  11. thuglife1122

    Budu saranai brother

    1. phenomenal_pasiya

      Oyaatath budu saranayi!!!

  12. Kaveen Gayath

    Thanks for sub

    1. phenomenal_pasiya

      Welcome

  13. tharindu jayasekara

    thank you bro....

    1. phenomenal_pasiya

      You too bro!!!

  14. arawindasunimal

    thanks sub ekata jayawewa team ekatama

    1. phenomenal_pasiya

      Thank you too. Oyaatath jaya!!!

  15. තිසර නියෝ

    පලමු උපසිරසිය වෙනුවෙන් සුබපැතුම්... දිගටම අපිත් එක්ක රැඳි ඉමු.. ජය වේවා

    1. phenomenal_pasiya

      බොහොම ස්තූතියි අයියේ. ඔයාටත් ජය!!!

  16. santhusha319

    thanks bokka!!!!!!!

    1. phenomenal_pasiya

      Oyatath thanks bokka!!!

  17. wnrodrigo

    Good work friend, Thanks!

    1. phenomenal_pasiya

      You too!!!

  18. shashika chamath@@@@

    පළමු උපසිරැසියට ස්තූතී.

    1. phenomenal_pasiya

      ඔයාටත් ස්තුතියි!!!

  19. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

    1. phenomenal_pasiya

      ඔයාටත් ස්තුතියි!!!

  20. Lt.Snk

    Seems its a good one. Gotta try :)
    Thanks 4 the sub!

    1. phenomenal_pasiya

      You too!!!

  21. aks

    Thanks...

    1. phenomenal_pasiya

      Than you too!!!

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. phenomenal_pasiya

      අනිවා. බොහොම ස්තූතියි.

  23. jagath55

    Thanks

  24. යුරාන් ධනුක (දනුවා)

    ස්තූතියි සහෝ.. පළමු උපසිරැසියට සුභ පැතුම්...
    ඒ වගේම ආදරයෙන් බයිස්කෝප් පවුලට පිළිගන්නවා !!!
    දිගටම කරගෙන යමු . . . .

    1. Dammikaplus

      පිලුම බාගෙන සබ් එක නැතුව අවුලෙන් හිටියෙ දහස් වරක් ස්තුති....

    2. phenomenal_pasiya

      ඔයාටත් ස්තුතියි!!!

  25. Buddi

    Thanks......

    1. Dasunudayanga

      Congratulations.....

    2. phenomenal_pasiya

      Thanks!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. phenomenal_pasiya

      ඔයාටත් බොහොම ස්තුතියි අයියේ!!!

  27. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි!
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්..
    ඉක්මනටම බලන්න ඕනේ චිත්‍රපටියත්,
    ජය වේවා!!

    1. phenomenal_pasiya

      ඔයාටත් බොහොම ස්තුතියි. ජයවේවා!!!

  28. akalankagayan

    Thnx ...........

    1. phenomenal_pasiya

      You too!!!

  29. charitha226

    film eka balanne natuwa tiyagena hitiya baiscopela sub eka demakanma....thnx sahoo...

    1. phenomenal_pasiya

      iwasan hitiyata thanx honde, rasawindinna ehenam, jaya!!!

  30. A I Productions

    Thanx Bro!

    1. phenomenal_pasiya

      thank you too bro!!!

  31. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...!
    ජයවේවා...!

    1. phenomenal_pasiya

      ඔයාටත් ස්තුතියි, ජය!!!

  32. malithmadhushan45

    පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ සැරෙන් පිලිගන්නවා දිගටම සබ් දෙමු.
    ඔන්න එහෙනම් මාත් බාගත්තා.

    1. phenomenal_pasiya

      බොහොම ස්තුතියි අයියේ, ජය!!!

  33. kolitha

    Thanx bro......
    Digatama yamu....

    1. phenomenal_pasiya

      OK. Thank you too!!!

  34. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ.....ජය!

    1. phenomenal_pasiya

      ඔයාටත් බොහොම ස්තුතියි සහෝ!!!

  35. ishan1653

    Great..

    1. phenomenal_pasiya

      Thanks

  36. ranga11112

    THANKS MALLI..BS

    1. phenomenal_pasiya

      Thank you too ayiye.Budu saranayi

  37. chinthaka_priyadrshana

    Thank u very much..........

    1. phenomenal_pasiya

      Thank you too!!!

  38. Kanchaka

    Thanks bro

  39. Pramukmili

    thanxx bro..............

    1. phenomenal_pasiya

      Thank you too bro

  40. rangika Kariyawasam

    තද නියම වැඩක්.පලමු උපසිරැසියට සුබ පතනවා.ජය

    1. phenomenal_pasiya

      බොහොම ස්තූතියි. ජය!!!

  41. Nuwan_sri

    උපැසිරැසියට ස්තුතියි෴෴

    1. phenomenal_pasiya

      ඔයාටත් ස්තුතියි!!!

  42. Thiwanka Mahesh Madusanka

    Jayawewa saho............sabata godak sthuthi.............

  43. Chandakaya

    Thank you very much

  44. madu.maya

    Great Job :)
    Thanks for the sub

  45. MudithaDissanayaka

    Thanks brooo sub ekata.
    good luck

  46. Dismas

    Good job

  47. Pkm

    Thanks bro

  48. jayarani

    thnks bro

  49. 0774799570

    Tnx for the sub brother

  50. D.Chamara

    bohoma sthuthi ...

Load more comments