“වයසට ගියත් හවසට ගෙදර..!” Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍ර…

“වයසට ගියත් හවසට ගෙදර..!”
Oh! Baby කියන්නේ සමන්තගේ විශිෂ්ට වූ රංගනයෙන් දායක 2019 වසරේ බිහිවුණු චිත්‍රපටයකි. “Miss Granny” නම් වූ කොරියන් සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් ලෙස B.V.Nandini Reddy යටතේ අධ්‍යක්ෂණය වූ සිනමා පටයකි. Samantha Akkineni, Naga Shaurya, Lakshmi, Rajendra Prasad වැනි ප්‍රසිද්ධ චිත්‍රපට නළු නිළියන්ගේ සහබාගිත්වයෙන් එළි දැක්වූ චිත්‍රපටය 2019 ජූලි මස 5වෙනි දින තෙළිඟු සහ දෙමළ භාෂාවෙන් සාර්ථකව තිරගත වුණි. මෙහි හින්දි චිත්‍රපටයක නැවත සෑදීමක් වශයෙන් Sajid Nadiadwala විසින් “Jabudani.” නමින් සෑදීමට නියමිත බව පවසයි.
– Miss Granny නම් කොරියානු චිත්‍රපටයේ –
– Oh! Baby නම් තෙළිඟු චිත්‍රපටයේ –
කතාව පොඩ්ඩක්..!
බේබි නමින් ආච්චි කෙනෙක් ඉන්නවා, එයාගේ චරිතෙට තමයි සමන්තා රංගනයෙන් දාගෙන එන්නේ. මේ වයසක ගැහැණු කෙනාට තමන්ගේ පුතාගේ බිරිද මෙයා ගෙදරින් එළියට යවද්දී එයා ගෙදරින් ගිහින් තම මුණුබුරාගේ බෑන්ඩ් එක සෙල්ලම් කරන ප්‍රසංගයට යද්දී මගදී හම්බවෙන මිනිස් ස්වරූපයෙන් යුක්ත වූ දෙවිකෙනෙකු මෙයාට තරුණ වයසට යන්න වරමක් දී එයා කොහොමද කලින් ගත කළ ජීවිතේ ආයෙමත් ගත කරන්නේ කියල තමයි කතාවේ අන්තර්ගතයෙන් වෙන්නේ. ඒත් කතාව නම් ලස්සන කතාවක්. දැන් කාලේ ඉන්න දූ දරුවන් තමන්ගේ වයසක දෙමව්පියන්ට කරන වැරදි හා එවායින් ඔවුන් දුක් විදිනි විදිය මේකෙන් බලාගන්න පුළුවන්. ලස්සන අවසානකුත් තියෙන නිසා බැලුවට පාඩුවක් නම් වෙන්නේ නෑ.
- Directed :- B. V. Nandini Reddy
- Produced :- D. Suresh Babu | Sunitha Tati | T.G.Vishwa Prasad | Hyunwoo Thomas Kim
- Written by :- Lakshmi Bhupala
- IMDb :- 7.6/10
- Genres :- Comedy | Drama | Fantasy | Musical
- Country :- India
- Language :- Telugu
- Released Date :- 5th of July 2019
- Runtime :- 161 min
- Unnecessary-Criticism-On-Oh-Baby-Movie-Poster-.jpg
~ Oh! Baby vs Miss Granny ~
සමන්තගේ ෆෑන්ස්ලා ඉන්නවා නම් එයලා බලන්නම වටින ෆිල්ම් එකක්. අති විශිෂ්ට ගණයේ රංගනයකින් දායක වන අතර ඒ හුරුබුහුටිකම් වලින් නම් අඩුවක් නෑ.කියන්න ඕනේ මේ මගේ පළවෙනි තෙළිඟු ෆිල්ම් එක, නිකම් ඉන්නකොට සිසිල අයියා බාර දුන්න නිසා වැඩේට අත ගැහුවා. ඉක්මනින් දෙන්න ඕනේ නිසා තනියම කරන්න බැරි වුණා. මන් කතා කර ගමන් බැහැ නොකිය මේක කරමු කියල කිව්ව දහරා අක්කාට ගොඩක් ස්තූතියි වෙන්න කියනවා.ල ස්සන ෆිල්ම් එකක් පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන්. ආයෙත් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන.😋👌
බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.
21,871 downloadsDownload OH-BABY-2019-1.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
47 comments
Thilankadissanayake
Sanjeewa2010
Thnxxxxxxxxx
තාරක නුවන් දිල්හාර
ස්තුතියි උපසිරසියට දෙන්නටම..
කරගන්න බැරිව හිරවෙලා ඉද්දි සෙනිකව කරලා දුන්නට..
ජයෙන් ජය!Thusitha Sampath
nizeee thanks bokka .......................................................................................goood luck broooooooooo......................
gihan perera
දෙන්නම නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...
gihan perera
දෙන්නම නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...ස්තුතියි ස්තුතියි ස්තුතියි.....
arawindasunimal
thanks sub ekata jayawewa oba siyalu denatama
Rocky45
tv series walata sub danne nethidooooooooooooo
Kavindu
praga s
ජයවෙිවා පට්ටයි වැඩෙි :-D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjaya madusanka palihakoon
Thanks..
කවිනු වීරක්කොඩි
සමන්තා බේබිගේ එකක් නම් නොබලා ඉන්නේ කොහොමැයි!
ස්තූතියි දහරා අක්කට වගේම පසිඳු අයියටත්...santhusha319
thanks denntma!!!!!!!!!!
Kasun Andy Doo
Miss granny මුල්ම චිත්‍රපටය 2014 කොරියාවෙන් නිර්මාණය වෙන්නේ. 2018 දී පිලිපීන Miss granny කියන නමින්ම ආයිත් කරනවා. ආටිකල් එකේ සංසන්දනය කරන්න පාවිච්චි කරල තියෙන පින්තූර පිලිපීනේ 2018 නිර්මාණය වෙච්ච ෆිල්ම් එකේ පින්තූර සබ් එකට ස්තූතියි ❤
Deshani
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asanjana_Lahiru
tnq saho jaya wewa!!!
Asanjana_Lahiru
tnq saho jaya wewa!
wajira
Thanks for sub
mindika
Thanks
Ayesh Prashan
Thank You
Rumesh dhanushka
Thanks ✨
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ranga11112
Dennatama godak sthuthiy...bs
1minidu1234
Thanks aiyala
dsdkavishka
Thenks for sub
SPrasa
Thank you
saumya_gr
Tnx for the sub. There is a English film also with the same theme. " 17 Again"...
chinthaka_priyadrshana
Thank u both of u..............
Ranga lakshan
Tanx
C lakmal
ගොඩක් හොදයි,
ජය වේවා.thilz
thank u
nish47
ස්තූතියි සහෝ
ප්‍රශාත් මදුෂංක
thanks
thilz
every one who married should watch this.nyc film.
D.Chamara
bohoma sthuthi ....
ArunaPrabath
Tnxx saho
L.G.T.Dilshan Liyanage
Tnx baby!
Lahiri
THANKZ GODAAAK....ADAREEEEEI OYALA HEMOTAMA
Lasantharathnasirirox
දෙදෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයට මහන්සිවුන එකට...ඉස්සරහටත් ලස්සන වැඩක් සමගින් හමුවෙමු...දෙන්නටම ජයවේවා !!!
ශසිත් සඳරුවන්
පසියා, මුතු අක්කා දෙන්නටම බොහොම තුති කිව්වා...
සමන්තා අක්කගේ ෆිලුමක් නම් ඉතින් අනිවා බැලිල්ලක් තමා.. :P
දිගටම සබ් දෙමු ආ.... :P
ජය!Samitha Prince
Tnx a lot bro. Samantha Akkage me film eka kawadda balanne kiya kiya hitiye. tnxxxx godaaaak sub ekata....
SangeethRox
Thank you
Ovindu
Thank you for sub
kaush
මේ උපසිරැසි ෆිල්ම් එකට දාගන්නෙ කොහොමද
kent
thanks
Advertisement

thanks ............well done