හැමදාම ඉංග්‍රීසි චිත්‍රපට හා කතාමාලා සදහා උපසිරැසි ගැන්වූ මම, අද ගේනවා වෙනත් භාෂාවක චිත්‍රපටයක්. 2015 තිරගත වුන සුපිරිම චිත්‍රපටයක් තමයි මේක. මේක මට ලබා දීපු සමීර චතුරංග සහෝටයි, අවසරය ලබා දීපු හසන්ත සහෝටයි ගොඩක් තුති. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2015 ජුනි 18. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Cheang Pou…

හැමදාම ඉංග්‍රීසි චිත්‍රපට හා කතාමාලා සදහා උපසිරැසි ගැන්වූ මම, අද ගේනවා වෙනත් භාෂාවක චිත්‍රපටයක්. 2015 තිරගත වුන සුපිරිම චිත්‍රපටයක් තමයි මේක. මේක මට ලබා දීපු සමීර චතුරංග සහෝටයි, අවසරය ලබා දීපු හසන්ත සහෝටයි ගොඩක් තුති. මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2015 ජුනි 18. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Cheang Pou-soi. මේකේ සුපිරිම නළුවෝ රැසක් රංගනයෙන් දායක වෙනවා.Wolf Warriors 2015 චිත්‍රපටය සදහා දායක වූ Wu Jing,, Furious 7 2015 සදහා දායක වූ Tatchakorn Yeerum, Max Zhang වැනි නොයෙකුත් සටන් ශිල්පින් රැසක් දායක වුණා. ඒවගේම මේකේ IMDb අගය 7/10 ලබා ගත්තා. මට මේකේ හරිම භාෂාව මොකද්ද කියලා නම් කියන්න බැහැ. මොකද මැන්ඩරින්, කැන්ටෝනිස්, තායි, කොරියානු, ජපන් මේ කියන හැම භාෂාවම භාවිතා වෙනවා. විනාඩි 120 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය Action, Crime, Drama යන ඝනයට අයත් වෙන සුපිරිම සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටයක් බවට කියන්න පුළුවන්.
චායි කියන්නේ බැංකොක් හිරගෙදරක ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඔහුගේ දුව වන සා ලියුකේමියාව රෝගයෙන් පෙළෙනවා. ඇයව සුව කිරීමට අපහසුයි. ඒ මොකද කිව්වොත් ඇයට තියෙන්නේ 3/1 රුධිර පට්ටිකා ගණනක්. ඇයව සුව කිරීමට නම් ඇට මිදුළු බද්ද කිරීමක් කරන්න වෙනවා. ඇයගේ ලේ ඝණය එක්ක සසදලා තමයි මේ ඇට මිදුළු හොයාගන්න ඕනෙත්. වෛද්‍යවරු හොයලා හොයලා එකම කෙනෙක්ව හොයාගෙන නමුත් ප්‍රශ්ණය ගොඩක් සංකීර්ණයි. ඔහු මේ විදයම් දරන්න තමයි බැංකොක් හිරගෙදර ආරක්ෂකයෙක් විදිහට වැඩ කරන්නේ. නමුත් මේ කලාය වෙන වෙද්දී මහා දරුණු විදිහට මිනිස්සු පැහැරගෙන ගිහින් අවයව ජාවාරම් කිරීමක් සිද්ද චෙනවා. මිනිස්සුන්ගේ අවයව ගලවාගෙන විසිකරලා දාන කාලයක්. ඒවගේම මේ ජාවාරම් කාරයින්ගේ නායාකයා වන හුන්ග්ට දරුණු හදවත් රෝගයක් තියෙනවා. ඔහුගේ ලේ වර්ගය හරිම දුර්ලභයි. කිට් කියන්නේ පොලිසියේ වැඩ කරන කෙනෙක්. පොලිසියේ මෙහෙයුමක් විදිහට කිට් යනවා මත්ද්‍රව්‍ය වළට ඇබ්බැහි වෙච්ච කෙනෙක් විදිහට. ඒත් කිට්ගේ හා පොලිස් මෙහෙයුම් වෙනස් වෙනවා එක මොහොතකින්. ඔහුව පොලිසියට අහුවෙලා ජාවාරම් කාරයෝ ටික එකතුවෙලා ඔහුව බැංකොක්හි හිරේට යන්න වෙනවා. කිට් ව ඒ හිරදෙරට දැම්මට පස්සේ චායිට ලැබෙන ලොකුම රාජකාරිය තමයි කිට් ගැන ඇහැ ගහන් ඉන්න එක. ඔක්කොමත් හරි චායි දන්නේ නැහැ වෛද්‍යවරු හොයාගත්තා කියන ඇට මිදිළු දායකයා වෙන කවුරුත් නෙවෙයි හිරේ ඉන්න කිට්. ඒවගේම මේ හිරදගෙදර පාලකයා හොර අවයව ජාවාරම් කාරයොන්ට සම්බන්ධයි. ඔහු දක්ෂ සටන් ශිල්පියෙක්. කිට් හිරේ ගියාට පස්සේ ඔහු උදව් ඉල්ලමින් එහෙ කට්ටිය එක්ක කතා කරන්න හදනවා නමුත් ඔහුගේ භාෂාව කවුරුවත් දන්නේ නැහැ. පුංචි සා ඔහුගේ තාත්තට ඇප් එකක් ඔහුගේ දුරකථනට දාලා දෙනවා. ඒක භාෂා පරිවර්තකයක්. එකෙන් නම් කියලා නිම කරන්න බැරි උදව්වක් ගොඩක් අයට ලැබෙනවා.
චායි අන්තිමට දැනගන්නවා කිට් තමයි තමන්ගේ දුවට ඇට මිදුළු දායක කරන්න ඉදිරිපත් වුන කෙනා කියලා. මේ දෙන්නාට පුලුවන් වෙයිද දුවව බේරගන්න? ඒවගේම අර හොර තක්කඩි නායකයා හුන්ග් හදන්නේ තමන්ගේ සහෝදරයාගේ හදවත ගලවලා තමන්ගේ හදවත රෝගයෙන් මිදෙන්න. එයාට ඒක කරගන්න පුළුවන් වෙයිද? අවසන් හරිය වෙද්දී සටන් ජවනිකා එන්න එන්නම වැඩි වැඩි වෙනවා. ඒ හන්දා ඉතිං ඔයාලට කිසිම පාළුවක් නැතුව මේක බලන්න පුළුවන් කියලා මට විශ්වාසයි. ඒ නිසා මං හැමෝටම ආරාධනා කරනවා මේක චිත්‍රපටය නරබන්න කියලා.
එහෙනම් ඉතිං ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!!!
550 MB (480p HD Direct Link) කොපිය මෙතනින් බාගන්න 850 MB (720p HD Direct Link) කොපිය මෙතනින් බාගන්න 899 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,652 downloadsDownload SPL-2-A-Time-For-Consequences-2015-baiscopelk1.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
42 comments
Nilupul Madukapriya Perera
shirantha
maka PASSWORD akaki illanna
anawa bani akata mokada kar
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!Achintha Sameera
චාමර සම්පත් තැන්ක්ස් මචෝ සබ් එකටි ඩිරෙක්ට් ලින්ක් එකටයි
rasi
ko Tony jaa gana,kiyla nanew,,
thyanks monwaunth subekatarasi
thyanks monwaunth subekata
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kobin
ela niyamai .... meke 1st movie ekath denna ...
SPL: Kill Zone
එළකිරි
yep
aruna
thankssss toney ja patta naluwek ne
lk
supriiiii machan
Mevin Jay
hash tag eka nane bn meke :(
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
සබ් දෙනකම් බලාගෙනැ හිටියේ.
බොහොම ස්තුතියි සබට !dhiluksha
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo
Nicol Vshan
Patta machan... mekath supirima film ekak wage... sub ekata thanks.. hoda copyak awama aniva bagannawa... digatama sub denna
එළකිරි
elazzz machan digatama subsss oneeee
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jaya
Txzzz
තිසිල තිලක්ශන
තැන්ක්ස් බ්‍රො ඔක්කොටම ටොරන්ට් එකත් දෙන්නකො
dushan
ane meka banna bane...aiida vkiyala kiyanda puluwanida kata hari
lsk
txxxx
Jack
පට්ටයි මචෝ.
Tony Jaa ඉන්නවා කියන්නේ අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..malinda
sub ekata thanks macho LED TV sinhala sub balana widiyak dannawad...
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suresh channaka
meeka gganna baane wena mokadda enava block karala kiyala enava plz fix it
සුරිත විතාරණ
sub 1ට ස්තුතියි.......
indunil
Tatchakorn Yeerum kiyanne tony jaa ta tama.elama wadak bro.thnx.
indunil
Tatchakorn Yeerum kiyanne tony jaa ta tama.elama wadak bro.thnx.digatama karamu
Lakmal
බොහොම ස්තූතියි .... සහෝ සිංහල උපසිරැසියට.
viramaxer
meka kohenda download karanna torrent site ekak nemeine enne
Hiru Pancha
Ko Bn hash Eka dipanko.. meka ganna therenne ne
Darshana
sub ekata thanks download karanna bane.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dinuka Dinash
meka ganna bane bn. mokakkda magulak enawa. torrent ekak diyanko
aol email sign
In Mozilla Firefox, select "Tools" from your menu bar and "Options" from your drop-down list.
melan sriwantha
thanks bro...patta film1k
LAKSHAN
බොහොම ස්තූතියි …. සහෝ සිංහල උපසිරැසියට
yasas nethsara
patta film eka maho....................... thanks maho...................
Kusal
සබ් එකට නම් බොහොම ස්තූතියි bro.ගොඩක් කල් බලන් හිටිය මේකෙ සබ් එක එනකන්
Dewadithya
Thanks for sub!
Anonymous
1080p [blu-ray] sub waradee
Anonymous
blu-ray sub waradee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අහා දෙනකම් බලාගෙන උන්නු එකක්..
චාමර සහෝට ස්තුතියි කිව්වා එහෙනම් මේක ලබාදුන්නට ..
තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු...