දවස් කිහිපයකට පස්සේ බයිස්කෝප් පැත්තේ ගොඩ වුනේ අලුත් චිත්‍රපටයක් අරගෙනයි. වෙනත් චිත්‍රපටයක උපසිරැසි කරන්න අවසර පැතු අවස්ථාවේ දී එම චිත්‍රපටය වෙනත් කෙනෙක් භාරගෙන සිටි නිසා මේ චිත්‍රපටය කිරීමට අවස්තාව ලබා දුන් සමීර චතුරංග සහෝ ස්තුතිවන්ත වෙමින්ම කතාව පටන් ගන්නම්කො. කොන්රඩ් මිලර්. නිවාඩු නොගෙන සේවයට වාර…

දවස් කිහිපයකට පස්සේ බයිස්කෝප් පැත්තේ ගොඩ වුනේ අලුත් චිත්‍රපටයක් අරගෙනයි. වෙනත් චිත්‍රපටයක උපසිරැසි කරන්න අවසර පැතු අවස්ථාවේ දී එම චිත්‍රපටය වෙනත් කෙනෙක් භාරගෙන සිටි නිසා මේ චිත්‍රපටය කිරීමට අවස්තාව ලබා දුන් සමීර චතුරංග සහෝ ස්තුතිවන්ත වෙමින්ම කතාව පටන් ගන්නම්කො.
කොන්රඩ් මිලර්. නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරියෙක්. මොහු සතුව ඉතා වටිනා වස්තුවක්/රහසක් තියෙනවා. ඉතින් මේ දේ ලබා ගැනීමට LAPD රහස් පරික්ෂයෙක් හා රුසියානු විශේෂ නියෝජිතයෙක් මොහුව මුණ ගැසෙන්නට ආවත් මොහු පලා ගොස් සිටිනවා. මේ නිසා මොහුගේ බිරිඳ, ලොරාට මේ සම්බන්ධයෙන් වග උත්තරකාරිය වෙන්න සිද්ධවෙනවා. මේ අතරවාරයේ තවත් හමුදා සොල්දාදුවෙක්(මයිරන්) කොන්රඩ් පසු පස හඹා එන්නේ ඔහුගෙන් ඒ වටිනා දේ ලබා ගැනීමටයි. ඉතින් කොන්රඩ්ට මේ සියල්ලගෙන් ආරක්ෂා වීමට හැකි වේවිද?මොකක්ද මේ වටිනා දේ? තමන් සතු දේ කෙසේනම් කොන්රඩ් ආරක්ෂා කරාවිද? එකී මෙකි නොකී හැමදේටම මේ චිත්‍රපටය නැරඹීමෙන් පිළිතුරු හොයා ගන්න පුළුවන්.
චිත්‍රපටය සම්බන්දයෙන් කතා කරනවා නම් විනාඩි 82ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය Thriller ගණයෙහි වැටෙන චිත්‍රපටයක්. Christian Sesma ගේ අධ්‍යක්ෂණයෙන්, Luke Goss, RZA, Bokeem Woodbine ආදී නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් යුක්තවෙනවා. එමෙන්ම IMDb අගය 3.7ක් පමණ ලබාගෙන තියෙනවා. ජපානය, නෙදර්ලන්තය යන රටවල තිරගත වූ අතර එළෙඹෙන 25වන දින ඇමෙරිකාවේ දී තිරගත වීමට නියමිතයි.
ඉතින් මේ චිත්‍රපටය හැමෝම ආසාවෙන් බලන චිත්‍රපටයක් නොවෙන්නත් පුළුවන්.ඒ නිසා ට්‍රේලර් එක බලල උනන්දුනම් විතරක් බලන්න කියලා මතක් කරනවා. මොකද රස විදීම විවිධත්වයෙන් යුක්ත නිසා කෙනෙක් කැමති එකක් තව කෙනෙක් අකැමැති වෙන්න පුළුවන්. ඉතින් නැවත වරක් සමීර චතුරංග සහෝට ස්තුවන්ත වෙන ගමන් නැවත හමුවෙන තුරු හැමෝටම බුදු සරණයි….ජේසු පිහිටයි…ජය ශ්‍රී!
FEB8965392F40C3A4446E5DF7D8A0D38DA4C7416 C70B904CCDB44D64F16189B698D846F142BD8591 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,377 downloadsDownload Awol-72.2015-BAISCOPELK.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
19 comments
lk
kalinga
supiri film aka
manju
Thanks :)
naleen
digatama subs demu :)
jaya!
pathum
:) txz bro :)
kapdhiluksha
niyama pilm ekak wage
Pay the Ghost (2015) mekath niyama film ekak puluwan nam sub dala dendo
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!thisal
තෑන්ක්ස් සහෝ!
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Bobby
Thank you guys
kavi
ela machaa tnq ....
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thanks Brother..........jayawewa....!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dilusha Nuwan
සබ ඩවුන් කරගෙන තියනවා 3000කට වැඩිය ඒත් වචනයක් දෙකකින් හරි ස්තූති කරල තියෙන්නේ 20කටත් අඩුවෙන්. එනිවේ සැලෙන්න එපා BRO කීප් ඉට් අප් !
Hiran Sanjika
Great Job Bro Keep it up.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement

pattaa machan txzzz