ආයුබෝවන් කාටත්! ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට එන්නෙ. ඉස්සරවෙලාම සමාවෙන්න කියන්න ඕනෙ මේ චිත්‍රපටිය දෙන්න පරක්කු වුනාට. මට ෆිල්ම් එකට ලැබුනු ඉංග්‍රීසි සබ් එක ටිකක් වෙනස්.ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා. එහෙම අමාරුවෙ වැටිලා ඉඳිද්දි සමීර චතුරංග අයියා මට ලොකු සප් එකක් දුන්නා හොඳ සබ් ෆයිල් එකක් මට දී…
ආයුබෝවන් කාටත්! ගොඩක් කාලෙකට පස්සෙ තමයි මම මේ පැත්තට එන්නෙ. ඉස්සරවෙලාම සමාවෙන්න කියන්න ඕනෙ මේ චිත්‍රපටිය දෙන්න පරක්කු වුනාට. මට ෆිල්ම් එකට ලැබුනු ඉංග්‍රීසි සබ් එක ටිකක් වෙනස්.ඒ නිසා වැඩේ ටිකක් අමාරු වුනා. එහෙම අමාරුවෙ වැටිලා ඉඳිද්දි සමීර චතුරංග අයියා මට ලොකු සප් එකක් දුන්නා හොඳ සබ් ෆයිල් එකක් මට දීලා. සමීර අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. එහෙනම් කතාව ගැනත් ටිකක් කියන්නම්. ‘මේ කතාව ගෙතිලා තියන්නෙ ඇමරිකානු බුද්ධි අංශයෙන් පැනලා යන ත්‍රස්තවාදියෙක් වටේ. බුද්ධි අංශය ඇතුලෙ නිළධාරින්ගෙ පවාදීම් වගේ දේවල් නිසා ත්‍රස්තවාදියට ඔවුන්ගෙන් මිදිලා යන්න පුළුවන් වෙනව’. චිත්‍රපටියනම් සම්පූර්ණෙන්ම කුතුහලෙන් පිරුනු එකක්. මොකද අපි දකින අවස්ථාව ඇත්තටම එයිට වඩා එහාට ගියපු දෙයක්.වැඩිය කතාව කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ.
චිත්‍රපටියට ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ Kit Harington ( Game of Thrones හි ජෝන් ස්නෝ) , Tuppence Middleton, Jennifer Ehle කියන නළු නිළියන්. මේකෙ imdb අගය 6.4ක අගයක් අරන් තියනවා. ඇත්තටම මේක ත්‍රාසය හා ක්‍රියාදාමවලින් සුපිරි නිර්මාණයක්. එහෙනම් වැඩේට සප් එකක් විදියට හොඳ නරක කියලා කමෙන්ට් එකක් එහෙමත් දාලා යන්න. වැරදි අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලත් කියනව. තවත් අලුත් ෆිල්ම් එකකින් මුණ ගැහෙමු.කාටත් ජය!
850MB (BR) කොපිය මෙතනින් බාගන්න
B2BD6A71945FFFC7D90FA3EB1622545A72E9A620 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,943 downloadsDownload Spooks-The-Greater-Good-2015-sinhala-subtitle.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
27 comments
Siraj Priyantha
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you very much
keshara
super
Jack
පට්ටයි මචන්.
නියම කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.thisal
තැන්ක්ස් මචන්
max
lake placid vs anaconda film 1ta sub 1k denno
himesh
බලන්න ෆිල්ම් නම් ගොඩ ගැහිල ඒත්
ජෝන් ස්නොව් ඉන්නවනම් නොබල කොහොමද බන්
මේ දැන්ම බානව..
ඔහොම තුති... :Dtharindu
supiri machan.thanks.
CHAMARA
THANKS KAVINDU MALLI..
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Chami
Thank you very much...
Sajith
Thanks youuuuuuuuuuuu dear..........
Sajith
Thank youuuuuuuuuuuu dear..........
මම අහිංසකයි
Thanks for the sub bro . Keep it up your great work. Cheers !!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ruchira
supiri kollo.thanks
pulasthi
scorpian eke Walter O'Brien innawa
kavi
tnx kavindu ....god bless !!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kelum
"Your search - B2BD6A71945FFFC7D90FA3EB1622545A72E9A620 - did not match any documents."
බාගන්න බැනේ මෙහෙම එනවා... :/ O.oMAHESH
Sub ekata thanx aaaaaaaaaaaaa
Sundeepana
Film eka hodai wage balama balamuko sub ekata thanx kiuwa.... onna bewa......
Asitha
thanks.
ahamben dakke saba dila kyala.
denakam balan hitiya mama.nidi
KAVINDU, niyama film ekakata niyameta subs deela niyamama wedak karala! thanks. hebaipudumai me tharam lassana wedakata lebila thiyena comments ganana gena. baiscope yahaluwane, api balana hema film ekakatama comment ekak deela, api wenuwen mahansi wena me pirisata diriyak wemu neda?
Kanchaka
Thanks bro
Manohari w
Bohoma sthuthi sinhala upasirasiyata.. Jaya wewa..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Spooks the greater good (2015) with Sinhala Subtitle |ශ්‍රේෂ්ඨත්වය බියවැද්දීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Spooks-The-Greater-Good-2015-.jpg)

නියමයි නියමයි
සුපිරි කතාව
එනකන් බලා සිටිය එකක්
මෙයාගේ ෆිලුමක් අත හැරලා කොහොම ද??
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!¡