කොහොමද යාළුවනේ… ඔන්න මම තව ෆිලුමක් අරගෙන ආවා…මේක IMDB ලකුණු 5.7 / 10 ගත්ත කතාවක්. ඒ වගේම මේක Horror ගණයට වැටෙන ෆිලුමක්. එහෙම කිවුවාම ඉතින් අපේ කස්ටියට ඇතිනේ නේද? Horror කිවුවාම ඉතින් ආයේ වෙන මොන කතා ද? එහෙනම් ෆිලුම මොකක්ද කියලා බලමු? ඇනී සහ පෝල් කියන්නේ බිරිද සහ ස්වාමියා. එයාලගේ පුතා මාස කීපයකට කල…

කොහොමද යාළුවනේ… ඔන්න මම තව ෆිලුමක් අරගෙන ආවා…මේක IMDB ලකුණු 5.7 / 10 ගත්ත කතාවක්. ඒ වගේම මේක Horror ගණයට වැටෙන ෆිලුමක්. එහෙම කිවුවාම ඉතින් අපේ කස්ටියට ඇතිනේ නේද? Horror කිවුවාම ඉතින් ආයේ වෙන මොන කතා ද? එහෙනම් ෆිලුම මොකක්ද කියලා බලමු?
ඇනී සහ පෝල් කියන්නේ බිරිද සහ ස්වාමියා. එයාලගේ පුතා මාස කීපයකට කලින් මැරෙනවා කාර් අනතුරකින්.. ඉතින් මෙයාලා ඒ නිසා ඇති උණු කම්පනයෙන් මිදෙන්න වෙන ප්‍රදේශයක ගෙයක් අරගෙන එනවා. ඒත් ඉතින් ඇත්ත සිද්ධිය පටන් ගන්නේ ඊට පස්සේ. ඇනී විශ්වාස කරනවා එයාලගේ මැරුණු පුතා එයාලා එක්කම මේ ගෙදර ඉන්නවා කියලා. ඉතින් ඒක බලන්න එයාලගේ යාලුවෝ දෙන්නෙක්ට එන්න කියනවා. ඉතින් මෙයාලා ඇවිත් මොනවද හොයාගන්නේ? ඇත්තටම ඒ පරණ ගෙදර තියෙන්නේ මොනවද? හැබැයි ඒ එයාලගේ පුතා බොබ් නම් නෙමෙයි. ලොකු විස්තරයක් ඉතින් මේ කතා වලට ඕනේ නෑනේ..නේද? ඒ නිසා ඉතින් ෆිලුම බලන්නකෝ යාළුවනේ. යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න.. ජයවේවා…!!!
696 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 54714EBFEAC814DC37387FF694A8A42F41FD76AF 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 6D1E543856691FBF757AC720F1D226FD48F3842E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,584 downloadsDownload We_are_still_Here_2015_baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
KASUN
ටික්කා.
මෙයා තාම සබ් කරනවද? කාලෙකින් නෙ දැක්කේ. එල එල දිගටම ඕනේ.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!ruwan
මචං පුලුවන් නම් මෙන්න මේ horror චිත්‍රපටි දෙකත් ලබාදෙන්න ගොඩක් පින්
1. OUT OF THE DARK(2014)
2.IN TO THE GRIZZLY MAZE(2015)achi
ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම සබ් කරමු.
ජය....Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝඋපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rush
tnx bro
thanks bn
Advertisement
ela machn..dn damma banna..