බයිස්කෝප් අඩවිය සමඟ දිගින් දිගටම පරිශීලකයෙකු ලෙස සිටි මම මගේ පලවන උපසිරැසිය ලෙස ට මෙම උපසිරැසිය සකසා ඔබහට ඉදිරිපත් කරමි. ලොස් ඇන්ජලීස් නගරය කියන්නෙ ඇමරිකාවේ බටහිර වෙරලේ තිබෙන සුරපුරයක් . නිකී කියන්නෙ මේ නගරයේ ඉන්න කඩවසම් තරුණයෙක්. නිකී ට රැකියාවක් , වාහනයක් තියා ගෙදරක්වත් නැති උනත් අමුතුම දක්ෂතාවයක…

බයිස්කෝප් අඩවිය සමඟ දිගින් දිගටම පරිශීලකයෙකු ලෙස සිටි මම මගේ පලවන උපසිරැසිය ලෙස ට මෙම උපසිරැසිය සකසා ඔබහට ඉදිරිපත් කරමි.
ලොස් ඇන්ජලීස් නගරය කියන්නෙ ඇමරිකාවේ බටහිර වෙරලේ තිබෙන සුරපුරයක් . නිකී කියන්නෙ මේ නගරයේ ඉන්න කඩවසම් තරුණයෙක්. නිකී ට රැකියාවක් , වාහනයක් තියා ගෙදරක්වත් නැති උනත් අමුතුම දක්ෂතාවයක් තිබෙන කොල්ලෙක්. ඒ තමයි සල්ලි තියන කෙල්ලො දැලේ දාගන්න එක. දවස ගානේ රාත්‍රී සමාජ ශාලවල රවුමක් දාලා තමන්ට හිතෙන ජාතියේ කෙල්ලෙක් අල්ලගෙන විනෝද වෙන එක තමයි නිකී ගෙ පුරුද්ද .මේ විදියට ඉන්න නිකීට ටිකක් නිකීට වඩා වයසින් වැඩි සමැන්තා සෙට් වෙන්නෙ ඇයි? නිකී එයාව සෙට් කරගන්නේ හිතලමද ? ඒත් නිකීට ඒකටත් පස්සෙ මොකද වෙන්නෙ කියලා කියන්න බැරි තරම් මේ කතාව සුන්දරව ගලාගෙන යනවා . ඒ වගේම ලොස් ඇන්ජලිස් වල තිබෙන සුපිරි ධනවතුන්ගේ ජීවිතය මොන වගේද කියලා මනාව වටහාගන්න පුලුවන් වෙන ආකාරයෙන් අධ්‍යයක්ෂක වරයා කටයුතු කරලා තිබෙනවා. IMDB වල 5.9 ක රේටින්ග් එකක් හම්බ වෙලා තිබෙන මේ චිත්‍ර පටියේ ප්‍රධානචරිතය රඟපාන්නේ සුපිරි නළු ඇෂ්ටන් කුචර්’ 2013 වසරේ නිකුත් වුන Jobs චිත්‍රපටයේ Steve Jobs චරිතය රඟ දක්වන්නෙත් මොහුම තමයි. ඒට අමතරව මා’ගරීටා ලෙවියෙවා සමඟින් ඈන් හෑෂ් රංගනයෙන් දායක වෙනවා.
(සමහරක් දර්ශන වැඩිහිටියන්ට පමණක් සුදුසුවේ )
Due to copyright issues, we do not provide any torrent links.
BluRay 720p 650MB Ganool
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත සඳහා අදාළ වේ.
1,736 downloadsDownload Spread.2009.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/Snapseed.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆ්ලෙවි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෆ්ලෙවි
Subtitles
12 comments
Obama_SL
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..praneeth madu
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
S.Alahakoon
kohomada meka download kranne?? link ekak penna nane
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
අසිත
මම බලපු ලස්සනම කතාවක් මේක...
ඔයාල හැමෝම අරන් බලන්න පාඩු නෑ...
මේකේ නිකී ගත කරන්නේ මාරම life එකක්
ජය වේවා සහෝ!!Jim Anderson
lot of thanks machan.well done..elama tamai
Prabuddha Kulatunga
Thank you :D
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......