සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා කියනව, ඉතින් සති දෙකකට විතර පස්සෙ තවත් ෆිල්ම් එකක් අරගෙන ආව, මේකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2001 නොවැම්බර් මාසෙ 19 වෙනිද, IMDB අගය 7.0 ක් ලැබිල තියෙනව, ඒ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ ඔයාල ආස කරන චරිතයක්, ඒ තමයි brad Pitt, මෙයා…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා කියනව, ඉතින් සති දෙකකට විතර පස්සෙ තවත් ෆිල්ම් එකක් අරගෙන ආව, මේකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2001 නොවැම්බර් මාසෙ 19 වෙනිද, IMDB අගය 7.0 ක් ලැබිල තියෙනව, ඒ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ ඔයාල ආස කරන චරිතයක්, ඒ තමයි brad Pitt, මෙයා ගැනනං නොදන්නෙ කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tony Scott, ෆිල්ම් එක ස්පයි මූවි වලට අයිති ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එකට මම සබ් එක කරන්න තෝර ගත්තෙ මෙගාබයිට් 801 [වයි.අයි.එෆ්.වයි] කොපි එකක්, ඒක නිසා ඔයාලට ටොරන්ට් එක හොයා ගන්න ගැටලුවක් වෙන එකක් නෑ, හරි එහෙනම් මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Due to copyright issues, we do not provide any torrent links.
Spy.Game.2001.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,510 downloadsDownload Spy.Game_.2001.Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
10 comments
චාමර පෙරේරා
Krishan NiShalya
elama
thanks sub ekata
Good luck.... !
☺☺☺☺☺☺Dulanga
Thanks
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
ගොඩක් ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx......
Deex
බොහොම ස්තූතියි සහෝ.
ජය.........................!nilanka
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක් ස්තුතියි සහෝදරයා.