Watch Trailer

The Bounty Hunter (2010) with Sinhala Subtitles | එලවාගෙන යෑම… [සිංහල උපසිරැසි සමඟ]

රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය… හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් නෙවෙයි නිසා ක…

The Bounty Hunter (2010)

රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය…

හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් නෙවෙයි නිසා කෙලින්ම කතාව පැත්තට යමු. හා තව එකක්, මේ මගේ පලවෙනි පරිවර්තනය. සෑහෙන්න වැරදිත් ඇති. මම තාම ආධුනිකයා නිසා සමාවන සේක්වා.

එහෙනම් මේකේ කතාව යන්නේ මුදලට හොරු අල්ලන කෙනෙක් වටා. එයාට අලුතින්ම හම්බවෙන වැඩේ තමයි තමන්ගේ කලින් බිරිද අල්ලලා පොලීසියට බාරදෙන එක. බිරිඳ පත්තර වාර්තාකාරියක්. මිනීමැරුමක් ගැන හොයන්න ගිහිල්ලා ලොකු අවුලක වැටෙනවා. අන්තිමට කතාව වෙන්නේ… එක්කෝ ඕන නෑ. ඔයාලම බාගෙන බලන්නකෝ.

කළින් පළ කල තිබූ ලිපිය…

ඔන්න අද මම අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් ක්‍රියාදාම එහෙම තියෙන එළ බයිස්කෝප් එකක්. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ 300, PS. I Love You, The Ugly Truth වගේ චිත්‍රපටි වලින් අපි දුටු Gerard Butlerත්, සුරූපී Jennifer Anistonයි තමයි.

Gerard Butler මෙහි Milo නමැති Bounty Hunterගේ  චරිතයට පණ පොවනවා. නොදන්න උදවියට දැන ගැනීම උදෙසා පමණක් Bounty Hunter කෙනෙක් කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල කියන්නම්. කුමක් හෝ වැරැද්දක් කරල නීතියේ රැහැනින් මිදිලා ඉන්න වැරදිකාරයෝ අල්ලන එක තමයි Bounty Hunterලගේ රාජකාරිය. එයාලට ඒකට ගෙවන ගෙවීමට කියන්නෙ bounty එක කියල.

Miloට ලැබෙන අළුත්ම වැඩේ තමයි Nicoleව නීතියට භාර කිරීම. Nicoleව හොයාගෙන Miloගියත්, Nicoleව දැක්කම Miloයි Nicoleයි දෙන්නම් උඩ යනව. ඒ මොකද? මේ දෙන්න ඉස්සර පෙම්වතුන්. “ඉස්සර” හොඳේ? 🙂 මල සේකර, කොහොමහරි Milo, Nicoleව රැගෙන අදාල උසාවියට භාර දෙන්න යනවා. වැඩි විස්තර කියන්නෙ නැහැ, ඒත් අතරමඟදී පිරිසක් Nicoleව ඝාතනය කිරීමට තැත්කරනවා. Milo රාජකාරියයි ප්‍රේමයයි අතරෙ හිර වෙනවා. මොනව වෙයිද?

මතකනෙ Hitch, Fools Gold චිත්‍රපටි, ඒවා අධ්‍යක්ෂණය කල Andy Tennantගේම නිර්මාණයක් තමයි මේක. හොඳ ඇතිනේ.

 

The Bounty Hunter (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Bounty.Hunter.2010.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,643 downloadsDownload The.Bounty.Hunter.2010.Baiscopelk.com_.rar50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,643 downloadsDownload Subtitles50 KB

48 comments

  1. චරිත

    තෑන්ක්ස්. අද මම එක. හූ.............

  2. Dinesh Chameera Meththasinghe

    Niyamai menna mama bawaaa.... thank

  3. උදය

    එල..... බොහොම ස්තුතියි.

  4. සයිL3න්ට්[කිL3ර්]

    එළ එළ ඔන්න බෑවා.....
    තැන්කූ සහෝ...

  5. wappula

    hodai wage ne thank you wewa......

  6. ඉදුනිල්

    ඕනි එකක් ඔන්න මාත් දැම්ම තෑන්ක්ස්!!!

  7. gvs

    ada 1st time mama 2

  8. gvs

    poddak waraduna machanla sorry hode............

  9. Anonymous

    mekanam hodai wage,danma download karanwa

  10. Tharindudoo

    ela ban ela,,,,apita elagata sinhala sub 1kka denne mona film 1da

  11. හෙළයා

    බලමු

  12. Anonymous

    mekanam ela... ara how to loose friends & alienate people ekata wada maxxa...

    kisi kammali kamak nathuwa balanna puluwan...

    me wage films danawanam api hugak kamathiy

  13. Sameera

    mchn,puluvannam russel crow ge a beautifull mind movie ekatah sinhala sub dpan,aekath pattama film ekak

  14. පොඩි මෑන්

    ඊයේ සයිට් එක වැඩ කරේ නෑනේ අද බානවා. තැන්කූ... :)

  15. Nirmal

    Gerald Butler innawa kiyanne aniwa baanawa........

  16. Akiyoshi

    mamath banna demma.......balalama kiyannam vistara...thanks saho....

  17. Ruwan Bhagya

    thanks bro.......

  18. asitha

    එල එල.... මරේ මරු...
    තෑන්ක්ස්.....
    අනිවා බානවා.....

  19. Rasika

    එල….. බොහොම ස්තුතියි

  20. dinu

    ela ela onna mamat banna damma

  21. kathu

    මම නම් බැලුවා.. එතරම් ගතියක් නෑ මට නම්.. කම්මැලි නැතිව බලන්න නම් පුලුවන්..!!

  22. Uraj Deemantha

    NFS වල bounty වගේද දන්නේ නෑ .....!! :P

  23. vindu

    ko sinhala sub...
    eka tamai oni...
    natinam wadak ne...

  24. sajith

    oyata thanksss mama jock movie valata kamathi.. anika sinhala sub tittle valinn

  25. gessy

    man meka baluwa...elakiri machan thanx wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  26. Chamin

    Downloading............ Oba mee website eke karana help eken obata wadi wadiyen labewa kiya mama wish karami !!!!!!!!!!!!!

  27. kenny

    මේක මට මිස් උනේ කොහොමද මන්ද........

  28. Shashi Fernando

    hapoo mekat jarawak. echcharama hoda naha.

  29. Asabha

    onna mamath dwnload karooooo

  30. Asabha

    onna mamath download karooooooooo

  31. darshana

    elazzzzzzzzzzzzzzz

  32. kusal

    sub eka nadda ?

  33. pansilu

    Machan meke subtitle file eka pennan nane

  34. එල්.සී. දමැල්

    බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා රවිඳු සහෝ…
    නැවත උපසිරසකින් හමුවෙමු...

  35. Shanaka Chathuranga

    තැනකූ තැනකූ... ලව් ස්ටෝරියක් දුන්නට...

  36. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  37. Dulanga

    Thanks

  38. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  39. Chalana RUkshan

    thnx bro...

  40. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. චතුර දිසානායක

    පට්ට ආතල් ෆිල්ම් එක බන්.

  42. Rumesh Nilantha Jayaweera.

    thanks

  43. Bobby

    thank you very much

  44. Anton dilshan

    Supper

  45. Dmpmahesh96

    Thanx මචං sub ekata
    Horrible bosses 2011 filme ekata BRrip sub eka dipanko

  46. Supun_boy

    Elz

  47. Rukshan37

    Ela

  48. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.