බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක්….!! අද දින මා ඔබ වෙත රැගන ආවේ අලුත්ම Action , Drama. ඝණයට අයත් අනර්ඝතම තෙළඟු සිනපටයක්..! මුලින්ම මේ සඳහා මාගේ ස්තුතිය සඳුන් ධනුෂ්ක සහෝට පිරි නමනවා වෙන කෙනෙකු භාරගත් එකක් වුවත් මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු පසු මා හට මෙය කිරිමට අන…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක්….!! අද දින මා ඔබ වෙත රැගන ආවේ අලුත්ම Action , Drama. ඝණයට අයත් අනර්ඝතම තෙළඟු සිනපටයක්..! මුලින්ම මේ සඳහා මාගේ ස්තුතිය සඳුන් ධනුෂ්ක සහෝට පිරි නමනවා වෙන කෙනෙකු භාරගත් එකක් වුවත් මෙම චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු පසු මා හට මෙය කිරිමට අනුබල දුන් නිසා.! හොඳයි මා අද දින ඔබ හමුවන්නේ මා විසින් පෙර උපසිරැසි කරනය කරන ලද Teraa Surroor (2016) හින්දි චිත්‍රපටයෙන් පසුව එනම් මේ මගේ 16 වන උපසිරැසි නිර්මාණය වෙනදා සේම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නට කැමතියි ඔබගේ වටිනා අදහස් උදහස් පහතින් දක්වා යන ලෙසට..! එසේනම් අපි සිනමා පටයේ කතා වස්තුව දෙස සහ අනිකුත් තොරතුරු විමසා බලමු.
මෙම සළරැව සඳහා අන්තර්ජාල චිත්‍රපට දත්ත ගොණුවේ imdb අගය 10 / 8.0 ක අගයක් ලැබි තිබෙනවා මෙම චිත්‍රපටය සඳහා වියදම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් මෙම චිත්‍රපටයේ අදායම ලෙස සටහන් වනුයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.0 වශයෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක්..! මෙම සලරුව සඳහා රංගන දායකත්වය පිළිවලින් මහේෂ් බාබු. සෘති හසන්. ජගපති බාබු. යන නළු නිළියන් විසින් සපයා තිබෙනවා එසේ නම් චිත්‍රපටයේ කතාව දෙස අවදානය යොමු කරමු. හර්ෂා නැමැති තරුණයෙක් ඔහු සිටිනවා කෝටි පතියෙකු වෙන රවීකාන්ත් ගේ එකම පුතා ඉතින් හර්ෂා කියන්නේ වෙන කෝටිපති තාත්තලා ඉන්න පුතාලා වගේ කෙනෙක් නෙවෙයි එයා හරිම වෙනස් නිතරම හිතන්නේ වැඩකරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ආකාරකට හරිම චාම් තමන්ගේ සමාගමේ වැඩ කරන සේවකයන්ට සලකන්නේ තමන්ගේ පවුලේ අයට වගේ එයාගේ අදහස තමයි අපි වගේම අපිට වැඩකරන අයත් දියුනු වෙන්න ඕන කියන එක. හර්ෂාගේ තාත්තා නම් මේවට ඒ හැටි කැමැත්තක් නෑ හැබැයි හර්ෂට කිසිම බලපෑමකුත් නෑ පුතේ ඔයාව තේරුම් ගන්න අමාරුයි කියනවා විතරයි හර්ෂා තාත්තගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වෙන්නත් කැමති නෑ . මෙහෙම කාලය ගත වෙද්ද එක දවසක් හර්ෂාට හම්බෙනවා චාරු ශිලා කියලා ලස්සන ගෑණු ළමයෙක්ව ඉතින් එදා ඉදලා හර්ෂාගේ ජිවිතය සම්පූර්ණයෙන්ම එයාගේ ක්‍රමයට අනුවම වෙනත් මාර්ගයකට වැටෙනවා.දෙන්නට දෙන්නා ආදරෙත් කරනවා නමුත් චාරු ශිලා හර්ෂා කියන්නේ කෝටිපති රවිකාන්ත්ලේ පුතා බව දැනගත්ත මොහොතේදීම හර්ෂාගෙන් ඈත් වෙනවා නික්නම නෙවෙයි හර්ෂට හර්ෂාවත් එයාගැන නොදනනා දෙයක් ගැනත් කියලා තමයි ඈත් වෙන්නේ ඉතින් හර්ෂා එතනිස් පස්සේ ගෙදර අම්මා තාත්තා පවුලම තානකාලිකව අතඇරලා දුර බැහැරකට යනවා පඅන්තිමේදි හර්ෂා ජිවිත අවදානමකට පවා ලක්වෙනවා ඉතින් චාරු ඇයි හර්ෂා ගෙන් ඈත්වුනේ..? චාරු හර්ෂාට කියපු එයාවත් එයා ගැන නොදන්න දේ මොකද්ද..? හර්ෂා දුර බැහැරකට ගියේ ඇයි..? ඇත්තටම හර්ෂා මොනවද කරන්න ගියේ..? චාරුයි හර්ෂයි නැවත එකතු වෙයිද..? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නට නම් චිත්‍රපටය නරඹාම සිටින්නට යැයි යොජනා කරමින් තවත් අලුත්ම සලරුවක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි…!
(මෙම චිත්‍රපටය සඳහා 500 MB ඩිරෙක්ට් ලින්ක් සහ ටොරෙන්ට් ලින්ක් අපගේ අලුත්ම බයිස්කෝප්-උපසිරැසි-සදහා-ටොරන්ට්-ලින්ක් යන අඩවි තුලින් ලබා ගැනිමට පුලුවන් )
උපසිරසි වල කාල රාමු සම්බන්ධව මතු වූ ගැටළුව නිවැරදි කර ඇත…
මෙම සිංහල උපසිරසි Tamil Rockers HD Rip කොපි සඳහා ගැලපේ.
16,297 downloadsDownload Srimanthudu.2016.update.Baiscopelk.com_.rar95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
83 comments
NbDnP
Kulanjana Maduranga
niayamai…supiri 1k ne...thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanka
24 tamil film ekatath sub dennako hoda copiyak awith
kp
thanks for sub.kohomada torrent site ekata yanne
Tharindu_Rukshan_Perera
FACEBOOK ගිහින් බයිස්කෝප්-උපසිරැසි-සදහා-ටොරන්ට්-ලින්ක් කියලා සර්ච් කරන්න
Indrajith chamath
Plz me film eka download krnna direct link ekk denna
sanka
ela ela
sammika
thanks. gatha kenak kiyannako meka copy eka hodata tiyanawada Tamil Rockers HD Rip eka? mama kalin gatha eka sounds upset. me copy eka hodada? hoping a quick reply. thanks
Tharindu_Rukshan_Perera
ටැමිල් රොකර්ස් සයිට් එකේ Tamil + Telugu Dubbing copy එක ගන්න එපා Hdrip copy එක ගන්න
umesh
Bro mage anroide phn walata samahara sub download wen na.film aka nam downlad wenawa ikmanata.ath sub aka open wen na.danna kenek innawa nam kiyanna sub aka kohomada download karanne kiyala
yeshu
Tnx
Danu
me hash tag 1ka denna. mama gaththa same coppy 1kata sub patta aul
Sanjith D
Hash - F97192C5AB318A220144E98ECA174D828D712E57
johnny
thanks bro..
Athula
Thank u bro
Theekshana
tnx bro
kavindugayashan
tnx fore sub kannada hoda film wagayak tiyanawa Masterpiece (2015) &Googly 2013 mevata sub denna supiri film 2k
fili
where is the torrent file
kavinda
thank you
amila gihan
thnxx bn
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Achintha Sameera
තැන්ක් මචෝ සබ් එකට
සබ් එක දෙනකම් හිටියෙ...widuranga
sub aul brooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
roky
subtitle timeing okkoma aul godak welawata me subtitle dena kenage sub okkoma me wage tama apo hariyata sub dennako kathawata kalin subtitle yanawane
dinushan
thanks
කලු සජිත්
thanks filumata.jayawewa!!!!
D Chamara
bohoma sthuthi sahoooo niyamai....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Manori
I can't see any link so how I can download, please explain
Kasun Upeksha
F97192C5AB318A220144E98ECA174D828D712E57 මෙය ගූගල් සෙව්මක් කරන්න.
shanaka
where is the movie link ?
Kasun Upeksha
F97192C5AB318A220144E98ECA174D828D712E57
රයන් ද සිල්වා
මේ hash එකට අදාල ටොරන්ට් ලින්ක් එකෙන් බාගත කරන්න එපා.....
සබ් එක ගැලපෙන්නේ නැ යාලුවනේ....සබ් එක දාපු තරිදු රුක්ශාන් සහෝදරයා මේ ගැන පොඩ්ඩක් බලලා අවුල ඉක්මනට නිවැරදි කරයි කියලා හිතනවා....
මොනවා උනත් සබ් එකට තුති සහෝ... :)
Tharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා
damith perera
අපරාදේ අප්පා 1.4 GB ඩේටා ටික කවුරුත් බාන්න එපා.සබ්ටයිටල් එක මාර අවුල් .කිසිම දෙයක් තේරෙන්නේ නෑ .සෑහෙන ඉස්සර වෙලා යනවා.පුලුවන් නම් හදලා ඉවර වෙලා දාන්න.නැත්නම් බාන මිනිස්සු පව් ,,
mithun
එ අවුල උපසිරැසි ගන්වපු සහො දැනටමත් ලිහල ඉවරයි බ්‍රො.. එ නිස බය නැතුව Gb 1.4 කොපි එකම බාගන්න ..
Tharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා
ravindu kuruppu
koheda bn meka hadala tynne.hadala nane.1.4 gb copy eka gaththa.kathaawata gdaak kalin sub eka yanawane bn.hadala ikmnata daandda
sanath indika
thx broo
mithun
ටොරෙන්ට් ලින්ක් එක තමවත් සොයාගැනිමට අපහසු යාලුවො ඇතිනම් කොහෙවත් නොගිහින් fb පිටුවෙ බයිස්කෝප් සිංහල උපසිරැසි වලට ගැලපෙන නවතම ටොරෙන්ට් පිටුවෙන් දි තිබෙන 720p gb1.4 torrent link එක බාගන්න. එ ටොරෙන්ට් ලින්ක් එක මෙම උපසිරැසි වලට ගැලපෙන වගත් ගුනාත්මක බාවයෙන් උපරිමත් බවත් සහතික කරමි.
D Chamara
sub eka aulak thuyanwa sahoo podak balanwada ?
Tharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා
D Chamara
niyamai sahoo thanks , jaya ...
Sadis M. Kulatunge
machan oya amaruwen sub dunnata balanna ba bng. sub aul balannama bari tharam aul. puluwan nam hadapan machan
Tharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා
cha cha
එච්චර deta යවන්ඩ බැරි අයට youtube දාලා තියන කොපි එක download කරගන්ඩත් පුලුවන් sub එකනම් කොහොම වෙයිද මන්දා පොඩි පොඩි ajusments කරගන්ඩ වෙයි මගේ හිතේ
https://www.youtube.com/watch?v=PXuUSwjIZBIමධුරංග
මදැයි මචං මේක සබ් එක්ක බලන්න හිටියා
සබ් එක මාර අවුල් බං
එපාවෙනවා බලන්න ගියාම
අපරාදේ ඔයාගේ කාලෙTharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා
ගයාන්
දැන් බයිස්කෝප් එක ගු 7යි !
Witharanage Suranjith
අයි බවන් දැන් මේකේ ටොරෙන්ට් link එක දෙන්නේ නැත්තේ ?
Tharindu_Rukshan_Perera
නීතිමය ගැටලු නිසා
Tharindu_Rukshan_Perera
උපසිරැසි ගැටලුව නිරාකරණය කරා සිදුවු ප්‍රමාදදෝශයට බලවත් කණගාටුව Hdrip & Tamil Dubbed දෙකටම හරි යන විදියට උපසිරැසි ගොනු දෙකක්ම දීලා තියෙනවා
ravindu kuruppu
nirakaranaya kara nirakaranaya kaara kiyala oya kiyeewata meka hadala na bn.poddk balapnko oya heduwa kiwwata passeth kee denek daala tynwada.chuttk balahan bnn
933
Zip file ekak widiyata danna puluwanda
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun Nishshanka
ane sub aka zipped folder akaka ewanna ko mama baganna danne ne udau....?
anthima cha
එකනම් නිකන් සුරන්ගනා කතා වගේ නේද sub එකත් ඒකටම හරි ගොඩක් තැන් වල ඒයාලා මේකයි කියන්ඩ ඇත්තේ කියලා අපි හිතාගන්ඩ ඔනේ..අපිට හිතන්ඩ යමක් ඉතුරුකරලා තියනව..නියමයි
Tharindu_Rukshan_Perera
විවේචනයක් කරද්දි හිතලා බලලා කරන්න චිත්‍රපටියට IMDB 8.0 ක් ලකුණු තියෙද්දි ඔයාට විතරක් සුරංගනා කතාවක් උන එකට කරන්න දෙයක් නෑ එක්කෝ ඔයා හරියට චිත්‍රපටියක් රසවිඳින්න දන්නේ නැතිව හරි එහෙමත් නැත්තන් ඔයා වෙන මොකක් හරි අදහසකින් කියන දෙයක් වෙන්න ඇති මොනව උනත් කාල රාමු ගැටලු ඇරෙන්න වෙන මුකුත් ප්‍රශ්න නම් දන්න තරමින් නැහැ බොහෝම කණගාටු මෙච්චර මහන්සි වෙන එකට මේ වගේ අදහස් දක්වන එකට
anthima cha
film එකනම් නිකන් සුරන්ගනා කතා වගේ නේද sub එකත් ඒකටම හරි ගොඩක් තැන් වල ඒයාලා මේකයි කියන්ඩ ඇත්තේ කියලා අපි හිතාගන්ඩ ඔනේ..අපිට හිතන්ඩ යමක් ඉතුරුකරලා තියනව..නියමයි
Tharindu_Rukshan_Perera
විවේචනයක් කරද්දි හිතලා බලලා කරන්න චිත්‍රපටියට IMDB 8.0 ක් ලකුණු තියෙද්දි ඔයාට විතරක් සුරංගනා කතාවක් උන එකට කරන්න දෙයක් නෑ එක්කෝ ඔයා හරියට චිත්‍රපටියක් රසවිඳින්න දන්නේ නැතිව හරි එහෙමත් නැත්තන් ඔයා වෙන මොකක් හරි අදහසකින් කියන දෙයක් වෙන්න ඇති මොනව උනත් කාල රාමු ගැටලු ඇරෙන්න වෙන මුකුත් ප්‍රශ්න නම් දන්න තරමින් නැහැ බොහෝම කණගාටුයි මෙච්චර මහන්සි වෙන එකට මේ වගේ මෝඩ අදහස් දක්වන එකට
sheranta
fb torrent link eka koheda theyene..? apita hariyatama ba gane thanak dene plz...
තරිඳු
මේ ලින්ක් එකෙන් අපේ ටොරන්ට් ෆේස්බුක් පිටුවට යන්න
https://mobile.facebook.com/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%…
Lasitha Divanjana
Wow Patta Movie Eka aaaaa Thanks Bro
Suu
thank u
jayantha bandara
thanks For Sub
Good Luck
Pramudaya Lal
ඔන්න සුපිරි සබක් බොහොම සුතූතියි තරිදු සහෝ
සදීප් ලක්ෂාන්
මේ උපසිරසි වැඩ කරන්නේ නෑනේ
Anonymous
Eka atta pennanet ne
ashan lankanath
Thanks ..................good luck .......................
Tharaka Lahiru
tnq
Mahesh..test
Ela
MIHIRANGA123
Thaks ela brooo
Lahiru Kekulandara
thanks bro...........
Kushan_sandaru
අඩෝ ස්තුතියි බං
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx bro