Watch Trailer

My Summer of Love (2004) with Sinhala Subtitles | විප්ලවීය නව යෞවනය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදිහක කතාවක් අරගෙන ඔබ වෙත එන්න දරණ වෑයමක් මේ. මේ වතාවේ ප්‍රධානචරිතය නිරුපනය කරන්නේ Emily Blunt, නමුත් මේ ඇයගේ මුල්කාලීන සිනමා නිර්මාණයක්. ඇය එකක් Natalie Press අනික් ප්‍රධාන චිත්‍රයට පණ දෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90% වගේ ඉහල අගයක් ලබාගත්ත Drama, Romance කියන කාණ්ඩයන් නි…

My Summer of Love (2004)

තවත් වෙනස්ම විදිහක කතාවක් අරගෙන ඔබ වෙත එන්න දරණ වෑයමක් මේ. මේ වතාවේ ප්‍රධානචරිතය නිරුපනය කරන්නේ Emily Blunt, නමුත් මේ ඇයගේ මුල්කාලීන සිනමා නිර්මාණයක්. ඇය එකක් Natalie Press අනික් ප්‍රධාන චිත්‍රයට පණ දෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් රෝටන් ටෝමාටෝ 90% වගේ ඉහල අගයක් ලබාගත්ත Drama, Romance කියන කාණ්ඩයන් නියෝජනය කරන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පෝලන්ත ජාතික සිනමාකරුවෙක් වන Pawel Pawlikowski. මෙය Helen Cross නම් බ්‍රිතාන්‍ය ලේඛිකාවගේ මුල්ම ග්‍රන්ථය.

අපි හැමෝම එක් පෙරලි කාර වයසක් ගත කරනවා, මේ කාලේ දෙමව්පිය වැඩිහිටි දැනමුතුකම් ආගම් වගේ දේවල් අපි බොහොම දෙනෙක් තැකීමක් කරන්නේ නැහැ ඒ අපේ ශරීර වෙනස් වීමත් එකක් අපේ සිතුම් පැතුම් ආන්දෝලානාත්මක වටපිටාවක් නිර්මාණය කරගන්න නිසාවෙන්. මේ කාලයේ කෙනෙක් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්, නමුත් මතක තියාගත යුතු දේ තමයි මේ කාලය ඔබේ සදාකාලික ජීවිතය තීරණය කරන්නේ නැහැ, ඔබේ හිත හයිය නම් ඔබ කලයුතු දේ ඔබ දන්නවා නම් ඔබට යම් ඉඩක් තියනවා නැවතත් හරි මාර්ගය වෙත එන්න.

නමුත් මේ පෙරළිකාර වයසේ ඉන්න මෝනා හට ඉන්නේ එයාගේ අයියා විතරයි, ඔහුත් ආගමික නැඹුරුවක් එකක් ජීවිතය වෙනස් කරගන්න හදන කෙනෙක්. තනිකමෙන් ඉන්න ඇයට මේ අතරේ තමයි ටැම්සින් හමුවෙන්නේ. ඔවුන් හැමදෙයක්ම එකට කරන්න ගන්නවා… ටැම්සින් තමුන්ගේ දුක මෝනා එකක් බෙදාහදා ගන්නවා. මිතුරුකම වෙනස් වෙනවා කෙමෙන් කෙමෙන්… නමුත් ජීවිතය සදාකාලික නැහැ සමහරක් මේ තරුණ ජීවිතය සත්‍ය වශයෙන්ම අත් විදිනවා වෙන්න පුළුවන්, සමහරෙක් මවා පානවා වෙන්න පුළුවන්… අපේ ප්‍රධාන චරිත දෙකේ මේ ලක්ෂණ එකක් ඔබට ඔවුන් ජීවිතය දැක්ක ආකාරය ආදරය දැක්ක ආකාරය දකින්න හැකි වෙයි. කෝකටත් සැක නම් පොඩ්ඩක් ට්‍රේලර් එක බලන්නකෝ….

නමුත් අවසානය ඔබ පැතුවක් නොවේවි. එහෙනම් ඔබට භාරයි 2005 වසරේ බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මානය එහෙමත් නැත්නම් BAFTA සම්ම්මානයයෙන් පිදුම් ලද වසරේ හොඳම සලරුව රස විදින්නට. තවත් මේ වගේ කතාවක් එක්ක හමුවෙනතුරු මබ සැමට ජය වේවා !  සමීර 3 : විමා 1.

Before I Wake (2016) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි My.Summer.Of.Love.2004.DVDRip.XviD පිටපත සඳහා වලංගු වේ.

2,562 downloadsDownload My-Summer-of-Love-2004.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,562 downloadsDownload Subtitles80 KB

27 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. good luck

  2. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  3. Purnima (Real)

    Sameera 3
    Vima 1 ?????

    1. Deshan

      Hi

  4. Jack

    ස්තුතියි මචන් සබ් එකට.
    ජය..

  5. Sanju

    Sub ekata thankz..
    Mchn 24 eketh sinhala sub ikmnta deepankoooo.. Iye awa hd dvd ekath

  6. yeshu

    Tnx

  7. නාලක ජයසිංහ

    Thanks
    Ada DL karanawa

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. DJey Damith Jackson

    yaku ada kauruth link damme nadda?

  10. කලු සජිත්

    thanks sub ekata.# ky eka dennako.

  11. Sadeesh Mendis

    f3e07868bac0fc47a55190c6eb5c1b7e88a832ec

  12. Rajitha

    Thank you saho......jayawewa........!

  13. Śïthüm Prëam

    tnx sub ekata jaya ah ^_^

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  15. danushka

    Sub එකට thanks මචං

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි අයිය‍ේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

  17. madu

    film eka download karanne kohomada....?

  18. Udara Damith B\K

    ............උපසිරැසියට බොහෝම ස්තුතියි ............

  19. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Amila Mudalige

    Thanks Sameera saho

  21. melan

    thanks machn

  22. shanaka

    mata download karaganna link ekak mukuth indicate wenne nane

  23. wiki

    Thanks

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.