ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9ක IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන්…

ආයුබෝවන් සියලු දෙනාටම. ටික දවසකට පස්සෙ අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සබ් කරන්න හිතුව. 2018 අගෝස්තු 9 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මේ වෙනකොට 5.9ක IMDb අගයක් ලැබිල තියෙනව. අපි සාමාන්‍යයෙන් තෙලිඟු ෆිල්ම් එකක් බලද්දි ඔයාල දැකල ඇති ඉන්දියාවෙ විවාහයකදි මොන මොන සිරිත් විරිත්ද තියෙන්නෙ කියල. මේ ෆිල්ම් එකෙන් අපිට කියල දෙන්නෙත් සාම්ප්‍රදායික ක්‍රමයට ඉන්දියාවෙ තෙලිඟු අය විවාහයක් කරන්නෙ කොහොමද කියල. මේ ෆිල්ම් එක Drama/Romance හැටියට තමයි වර්ග කරල තියෙන්නෙ. ඒ කියන්නෙ මේකෙ ඇක්ෂන් සීන් එහෙම නම් නැහැ. ඒත් හොද තේරුමක් තියෙන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. ආදර කතා බලන්න කැමති අයට බලන්න හොද ෆිල්ම් එකක් මේක.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වලට රගපාන්නෙ තෙලිඟු ෆිල්ම් බලන අපි කවුරුත් දන්න Nithin සහ Raashi Khanna. ඒ වගේම Nandita Swetha, Rajendra Prasad, Prakash Raj කියන අයත් මේ ෆිල්ම් එකේ සෙසු චරිත වලට රඟපානව. මේ ෆිල්ම් එකට අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නෙ Satish Vegesna. හරි කතාව පැත්තට හැරුනොත්.
එක පැත්තකින් සම්ප්‍රදායට ගරු කරන, හොද හැසිරීමක් තියෙන කෙනෙක් තමයි වාසු(නිතින්) කියන්නෙ. අනිත් පැත්තෙන් ව්‍යාපර තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න, හැමදේම ව්‍යාපාරයක හැටිය දකින ලොකු ව්‍යාපාරිකයෙක් තමයි RK(ප්‍රකාශ් රාජ්) කියන්නෙ. වාසු ආදරය කරන්නෙ මේ RK ගෙ දුවට. ඒ කියන්නෙ ශ්‍රීට. ඉතින් මෙයාලගෙ විවාහෙ සිද්ද වෙන්නෙ කොහොමද, ව්‍යාපාර ඇරෙන්න වෙන කිසි දේකට තමන්ගෙ කාලය වැය නොකරන ශ්‍රීගෙ තාත්ත, RK මේ විවාහෙ කොහොම සිද්ද කරයිද, කියල බලාගන්න ෆිල්ම් එක බලන්න කියල මම ආරාධනා කරනව. තෙලිඟු අයගෙ විවාහ ගැන අපි නොදන්න ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
10,466 downloadsDownload Srinivasa.Kalyanam.2018.Baiscopelk.com_.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
38 comments
Indunil kavindu
kavinuweerakkody
thnkq mchn!!
Reegal
Thanks machan
loxley
Machan the good doctor akata sub karanna Baroda?
Achi
Thanks bn
Kulanjana Maduranga
niyamai...subata thanks.....keep it up.....
Nilush Angana
Sub ekata thanx
Sulakshana
Thank for sub
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
Ayesh Prashan
Thank You..Aniwa Balano
N_R
Thank You.
ushan
tnx
TEP
thanks for sub bro
saradalakshan
sub ekata thanx..
Dashing diljale film ekata sub dannako..harshani11112
ස්තුති සහො ....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sublove
බොහොම ස්තූතියි මේ වගේ ෆිල්ම්ස් අපිට අරගෙන එනවට. තව තව ෆිල්ම්ස් ගේන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Tharidu
Thanks
NAV33N
Thanxxxxxxx
TharakaWAS
Ela..ela...
Subata Thanks bro...
Jaya wewa....!!!Hashan steve
kohomada film ekakta subtitles search krnne
Amal_indika
ela...
subata thanks mchnLahiri
thankz saho
andru
jayawewa saho
Indunil kavindu
ThanQ bro....puluwan nam me actorgema kalin awa yuddham sharanam film eke sub dennako
shaneesha
elama..................
Dwaraka 2017
Raju Gadu 2018
Vunnadhi Okate Zindagi 2017
mewata sub plz machn..........supun priyanath
බොහොම ස්තූතියි
thusitha Premarathna
Thanks bro
namika
thank you!
Pathum Deegalla
Thank U Sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo Mch!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
s.s.m
tz sub ekata...
dulanjalidassanayake
lassanai kathawa.... thanz sub ekata... <3
Arunika udayangani
Thanks bro...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Indik pushes kumara
Thanks
damith_janaranjana
ELa
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා !!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanx saho sub ekt...ohomama nithinge Yuddham Sharanam film eke sub ekath dennako