Watch Trailer

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරි…

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් වන Wasp ලෙස චිත්‍රපටයට එකතු වෙනවා. අධ්‍යක්ෂණය Payton Reed ගෙන් වන අතර නිෂ්පාදන දායකත්වය Kevin Feige සහ Stephen Broussard විසින් සිදු කර තිබෙනවා. 2018 ජූනි මස 25 වන දින තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 621.4 ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියන්න සමත්ව තිබෙනවා. ඒ වගේම IMDb අගය 7.4 ක් ලෙසයි සටහන් වන්නේ.

කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්, ඈන්ට් මෑන් පළමු චිත්‍රපයට නැරඹු අය වගේම මාවල් කොමික් රසිකයින් දන්නවා, ඈන්ට් මෑන් සතු ඇඳුම නිර්මාණය කළ හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදන් වී වසර 30 ක් පමණ ගත වී ඇති බව. නමුත් ඈන්ට් මෑන් පළමු චිත්‍රපටයේදී ස්කොට් ලෑන්ග්ට හැකියාව ලැබුනා ක්වන්ටම් රාජධානිය වෙත පිවිස නැවතත් පැමිණීමට. ඒ හේතුවෙන් හෑන්ක් පිම් විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ තවමත් ක්වන්ටම් රාජධානියේ ජීවත් ව සිටිය හැකි බව. ඉතින් ඔහු සහ දියණිය හෝප් වෑන් ඩයින් උත්සහ කරනවා, කැප්ටන් ඇමරිකා එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයේ යුධ වදින්න ගොස් දැන් අවුරුදු දෙකක් පුරාවට නිවාස අඩස්සියේ සිටින ස්කොට් ලෑන්ග් සමඟ එකතු වෙලා තමන්ගේ මව ආපහු මේ ලෝකෙට රැගෙන එන්න. ඒ අතරේ බිත්ති අතරින් යන්න පුළුවන් විදියේ අලුත් හොල්මනක් මේ වැඩේට බාධා කරන්නේ හෑන්ක් පිම් ව මරන්න හිතාගෙන. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. ඒ වගේම යන්න කලින් මතක් කරන්නම්. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය බලපු අයට මතක ඇති ඒ චිත්‍රපටයේ ඈන්ට් මෑන් පේන්න හිටියේ නැති බව. ඒ ඇයි කියලා ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටයේ අවසානය වෙනකන්ම හොඳින් නැරඹුවොත්. ගිහින් එන්නම්. ජයම වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

55,520 downloadsDownload Ant-Man-and-the-Wasp-2018-Blu-Ray-Update.zip179 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

55,520 downloadsDownload Subtitles179 KB

274 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Supirima movie ekak 2018 apu. Thank brooo sub ekata...

  2. Nuwansampath

    Thank bro..sub ekata...jaya wewa

  3. MXORMajoR

    දාල 2 min වලින්ම ගන්නවා ...! බොහොම ස්තුතියි සහෝ ...!

  4. ict

    Sub ekata thanks brooo...

  5. Dinu 1224

    tnx sahoo.. sub ekata...

  6. supun Lakruwan

    thank u bro

  7. Ashanherath

    thanakz mcn

  8. bgiprasad

    Thnx bro

  9. NuwanK

    Thank u bro...

  10. Naveendra_rox

    Thanks bro

  11. kasun-kavinda

    patta bro thnks...

  12. Ajith Priyantha

    thanks wewa sub ekata

  13. Mewan_maz

    Waiting for sub...thanx...

  14. Legendary_Gamerz

    Thank, Pattama bro!

  15. dimuthu lakmal

    Thanks.ජයවේවා බයිස්කෝප්

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  17. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ස්තුතියි

  18. sasala

    thanks sub ekata

  19. CHinthakaayesh

    Sub enaknmai hitiye thanks

  20. Ravish1

    අයියෙ ගොඩක් ඉක්මන්ට සබ් එක හම්බුනා...thanks a lot

  21. Pathmila_kushantha94

    Deiyek ban

  22. Kaushan Rasanga

    එනකම් හිටියේ ❤️

  23. I.Malaka

    Thanks bro...!!!

  24. subodha

    Thanks Bro...

  25. Samitha madhusanka

    THanks

  26. RandiS

    එලම එල බ්‍රෝ.තෑන්ස් බයිස්කෝප්.දානකම් බලං හිටියෙ.good luck!

  27. Kavishan Gunathilaka

    Thanks Brother

  28. යුරාන් ධනුක

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.......!!!

  29. Sherlock holmes

    Thanks bro..

  30. කෞශල්‍ය දුෂ්‍යාන්

    sabata thuthi saho.sada jaya.

  31. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා සේවය වෙනුවෙන් .

  32. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති යසෝ...
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  33. gihan perera

    Wow bro....මේක දානකන් හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ජය වෙිවා මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ආ මචන්ලා කවුරු හරි පුළුවන් නම් තව සුපිරි එකක් තියනවා සහෝ ඩේවිඩ් බැටිස්ටා ඉන්න අලුත් ෆිලුමක්...මට නම නම් එච්චර මතක නෑ...hotel කියල එකකින් තමයි පටන් ගන්නේ...

  34. Amila max

    elaaazzz//////
    digatama sub denna.....

  35. harshani11112

    ස්තුති යශොධ ස⁣හො

  36. පැතුම් ඉෂාර

    සබට ස්තූතියි යාලු! මං නං තව ටිකක් ඉවසනවා Br Rip එකක් එන්කං, මොකද මේ වගේ ෆිල්ම් එකක් ඔහේ බලන එක හරි නෑනේ!!!

  37. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..කලින් එකට වඩානම් මේ ෆිලුම සෑහෙන්න හොදයි. ඊට වඩා ආදයමක් වගේම IMDB අගයක් ලැබිලා තියෙන්නෙත් ඒකයි. BR ආවාම බලමු..බුදුසරණයි..ජය වේවා!

  38. pradeep darshana

    sthuthi sub ekta twa tawath sub karann jaya wewa.. man parthana karanawa..

  39. Asiri90065

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට...ඉදිරියටත් කරගෙන යන්න ජය වේවා...!

  40. Ayesh Prashan

    Thank You..br aapu gaman update karanna

  41. Thilankadissanayake

    Thanks සහෝ.ෆිලුම බාලා දවස් 2ක් හිටියා නොබලා sub දෙනකන්. ANIMAL KINDOM එකෙත් SUB එක පුලුවන් නම් දෙන්ඩ. GOOD LUCK BRO.

  42. thilz

    Thank you for the sub

  43. Kavinda

    Sub akata thanks bro

  44. Himantha

    Thanx machan denakan balan hitiye

  45. lochana nuwan

    Thanks for sub

  46. Sulakshana Thilakarathna

    thada thada bro!! jaya wewa..

  47. thushararox

    පෙරේදා ෆිල්ම් එක ආවා
    ඊයේ ෆිල්ම ඩවුන්ලෝඩ් කරා
    අද සබ් එක දැම්ම
    හෙට බැලුව.
    තෑන්ක්ස් බෛස්කොප්

  48. chandika1975

    thank you for the sub and good work

  49. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

  50. Dave

    Thanx broh

Load more comments