Watch Trailer

Game of Death II (1981) | මාරක ක්‍රීඩාව – 02 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යහලුවනේ, ඔන්න මම මගේ 58වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, මෙහි පළමු විනාඩි 32 තුල Bruce Lee ඉන්න කොටස් තිබෙනවා, එනම් වෙනත් චිත්‍රපටවල රඟපෑ කොටස් යොදාගෙන තිබෙනවා. ඒ වගේම බ්රුස් ලී වයස අවුරුදු 6දි වගේම අවුරුදු 15දි රඟපෑ චිත්…

Game of Death II (1981)

ඉතින් කොහොමද යහලුවනේ, ඔන්න මම මගේ 58වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 5.2ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා, මෙහි පළමු විනාඩි 32 තුල  Bruce Lee ඉන්න කොටස් තිබෙනවා, එනම් වෙනත් චිත්‍රපටවල රඟපෑ කොටස් යොදාගෙන තිබෙනවා. ඒ වගේම බ්රුස් ලී වයස අවුරුදු 6දි වගේම අවුරුදු 15දි රඟපෑ චිත්‍රපට වල කොටස් මෙහි ඇතුලත් වෙනවා, මම ඔහු කුඩා කල සහ තරුණ කාලේ රඟපෑ චිත්‍රපට කිහිපය පහතින් සඳහන් කරන්නම්.

එනම්

  • Fu gui fu yun (1948)
  • Meng li xi shi (1949)
  • The Kid (1950)
  • Infancy (Ren zhi Chu) (1951)
  • A Mother’s Tears (Ci mu lei) (1953)
  • It’s Father’s Fault (Fu zhi guo) (1953)
  • In the Face of Demolition (Wei lou chun xiao) (1953)
  • The Guiding Light (Ku hai ming deng) (1953)
  • A Home of a Million Gold (Qian wan ren jia) (1953)
  • Orphan’s Song (Gu er xing) (1955)
  • Love (Ai) (1955)
  • Love Part 2 (Ai xia ji) (1955)
  • An Orphans Tragedy (Gu xing xue lei) (1955)
  • We Owe It to Our Children (Er nu zhai) (1955)
  • Sweet Time Together (Zha dian na fu) (1956)
  • Too Late for Divorce (1956)
  • The Thunderstorm (Lei yu) (1957)
  • Marlowe (1969)

ඔය චිත්‍රපටවල ඔහු රඟපා තිබෙනවා, ඔයින් සමහරකට පමණයි ටොරන්ට් තිබෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් ඔහු මෙතරම් චිත්‍රපට ගණනාවක රඟපා ඇති බව නොදන්නවා ඇති. ඒ වගේම මම අද ඔබලාට ගෙන එන චිත්‍රපටයත් නම් කිහිපයකින්ම හඳුන්වනවා, එනම්..Game of Death II (1981), Si wang ta (1981), Tower Of Death (1981) කියන නම් වලින්, හරි එහෙමනම් අපි කතාව ගැන ටිකක් විමසා බලමු. මෙහි බ්රුස් ලී ” බිලී ලෝ” කියන චරිතය තමයි රඟපාන්නේ, ඒ වගේම මෙහි ”බොබී ලෝ” කියල ඔහුට මල්ලි කෙනෙක් ඉන්නවා, එයා ටිකක් කියන දේ අහන්නේ නැති කෙනෙක්, ඒ වගේම මෙයාට ඉන්නවා ”චින් කූ” කියල යහළුවෙකුත්, මෙයාල දෙන්නටම වෙනත් අයගෙන් තර්ජන තියෙනවා, ටික කලක් යනවිට හදිසියේම ”චින් කූ” මිය යනවා, ඔහුගේ මළගම සිදුකරන්න හදන විට හෙලිකොප්ටරයක් ඇවිත් ඔහුගේ මිනීපෙට්ටිය රැඟෙන යනවා, එය වලක්වන්න උත්සහ කරන බිලී මියයනවා, ඉන්පසු ඔහුගේ මල්ලි අයිය මරපු පලිය ගන්න තමයි උත්සහ කරන්නේ. ඔහුට පලිය ගන්න පුළුවන් වෙයිද? ඔහුට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? ”චින් කූ” ඇත්තටම මිය ගිහින්ද? මේ සියල්ලටම පිළිතුරු ඔබත් දැනගන්න කැමතිනම් මෙය රැඟෙන බලන්න, ඒ වගේම කියන්න ඕනි වීඩියෝ එකට ගැලපෙන වෙලාව යන උපසිරැසි ගොනුවක් මට හොයාගන්න බැරිවුන හින්ද මට සම්පුර්ණයෙන්ම උපසිරැසි ගොනුවේ වේලාවන් හදන්න උනා, එහෙම කරලා තමයි මම මේක ඔයාල අතට පත්කරන්නේ. ඉතින් අදහසක් දාල යනවනම් එය මට ලොකු සතුටක් වේවි. එහෙමනම් හැමෝටම බුදුසරණයි.තව ඔයාල කැමතිනම් බ්රුස් ලීගේ චිත්‍රපට කර්මාන්තය ගැන වාර්තා වැඩසටහනක් හදල තියෙනවා Bruce Lee – A Warrior’s Journey (2000) කියල ඔයාල කැමතිනම් අරන් බලන්න.

Game of Death II (1981) on IMDb

700 MB කොපිය මෙතනින් බාගන්න

33533558e955115a0e1913049e84a469501cb949 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

933 downloadsDownload Game-of-Death-II-1981.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

933 downloadsDownload Subtitles24 KB

30 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. gunasekara

      thank u very much

  2. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  3. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. නලින්

    දිමුතු සහෝ ඔයා කරන මේ සේවය නම් කියල නිම කරන්න බැ.
    ඇත්තෙන්ම ඉතා විශිෂ්ටයි කියලා කියන්නම ඕනේ.

    ස්තුතියි සහෝ දිගටම මේ සේවය ඔයාගෙන් ඕනේ.

    ජය වේවා!

  5. Jack

    ස්තුතියි සහෝ.

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍ආ..., ‍නි‍ය‍ම‍යි.
    ‍බු‍කි‍යේ ‍බෘස්‍ ‍ලී ‍ගැ‍න ‍ක‍තා ‍
    ක‍රද්‍‍දි ‍ම‍ට ‍නි‍ක‍ම‍ට ‍ව‍ගේ ‍හි‍තු‍නා,
    ‍මෙ‍යා ‍මේ ‍වැ‍ඩේ‍ට ‍අ‍ත‍ග‍හන්‍‍න ‍ත‍ම‍යි ‍යන්‍‍නේ ‍කි‍ය‍ලා.
    ‍එ‍හෙ‍නම්‍ ‍ම‍ම ‍හි‍ත‍පු ‍දේ ‍හ‍රි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  8. Chaminda Lakruwan

    මේ වගේ නළුවෙක් නැවත බිහි වෙන්නේ නෑ ස්තුති සහෝ දිගටම සබ් දෙන්න ජය වේවා

  9. pasindu

    thax machoo

  10. ඔල්

    ela good work bruse lee ge ewa dena thawa mama godak asi

  11. dilshan

    ela pattai bruse lee ge ekak ne

  12. chandima amarasinghe

    niyamai onna bawa.

  13. Indika

    thanks

  14. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  15. NIMANTHA

    ELAKIRI SAHO..

  16. chandana

    bohOma sthauthiyi oyaata

  17. Kulanjana Maduranga

    Great work & Lot of thanks DIMUTHU saho.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………

  18. ARA

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ....

  19. I.W.M.S Ilangakoon

    elakiri machoooo,,, thankz wewa

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිමුතු සහෝ.. :-P
    ඔයාගෙ වැඩෙනම් පට්ට.
    1900 ගනන් නම් දිමුතු තමයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  21. Indika

    බොහොම ස්තුති මචෝ .....

  22. “චූටී මල්ලි”

    එල අයියෙ
    මන් දැක්කා සබ් කොරන
    එක නවත්තනවා කියලා
    තිබ්බා අනේ එහෙමනම් කරන්න එපා ඈ....
    සබට තුති
    ඔබට ජය............

  23. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  24. රොයිලි

    බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. imanthaka

    thanks bn

  26. Vikum08

    අප වෙනුවෙන් මේ කරනා සේවය ස්තූතියකට වඩා පිනක් කියලයි මං හිතන්නේ. බ්රූස් ලී ගේ සියලු ෆිල්ම් ලබා දුන්නාට ඔබ දෙදෙනාට පින් අත්වේවා..!

  27. Kaberiya

    Machoo... game of death film eka thiyana kenek link eka upload karapnko. uda link eka weda ne. direct link ekak dapn machan.

  28. Prasad

    ගොඩාක්ම අගය කරනවා මේකට sub දුන්න එකට මචං

  29. Anonymous

    SUB WARADEE

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.