Watch Trailer

Outlander (2008) | ආගන්තුකයා. [සිංහල උපසිරසි සමඟ]

අහස්යානයක් හදිසියේම ගෝත්‍රික ජනයා ජීවත්වන ප්‍රදේශයකට කඩා වැටෙයි. ඉන් පිටතට පැමිණෙන අය අතර ආගන්තුක සොල්දාදුවෙක් හා විනාශකාරී සතෙක් වෙයි. සොල්දාදුවා ජීවත් වූ භූමියේ ඌ කල විනාශයන් හේතුවෙන් ඉදිරියටත් සිදුවන විනාශයන් වළකාලීම සඳහා මේ සතාව දඩයම් කිරීම අරමුණු කරගෙන මෙහි පැමිණෙන සොල්දාදුවා නොයෙක් හැල හැප්පි…

Outlander 2008

අහස්යානයක් හදිසියේම ගෝත්‍රික ජනයා ජීවත්වන ප්‍රදේශයකට කඩා වැටෙයි. ඉන් පිටතට පැමිණෙන අය අතර ආගන්තුක සොල්දාදුවෙක් හා විනාශකාරී සතෙක් වෙයි. සොල්දාදුවා ජීවත් වූ භූමියේ ඌ කල විනාශයන් හේතුවෙන් ඉදිරියටත් සිදුවන විනාශයන් වළකාලීම සඳහා මේ සතාව දඩයම් කිරීම අරමුණු කරගෙන මෙහි පැමිණෙන සොල්දාදුවා නොයෙක් හැල හැප්පිලි ඔස්සේ ස්වදේශික ජනයා හා සමගි වෙයි. මුලින්ම මොවුන්ගේ විශ්වාසය දිනාගැන්මේ සිට සටනේ නායකත්වය ගන්නා තැන තෙක් විවිධ නොගැලපීම් මෙම දෙපිරිස අතර ඇති වෙයි. ඔවුන්ගේ පුරාණ ආයුධ, උපායන් සමග මේ සතාව විනාශ කිරීමට මොහුට හැකි වෙයිද? මොහුට නැවතත් තමන් පැමැණි තැනට යා ගැනීමට හැකි වෙයිද?

සරල හා අලංකාර කතා තේමාවක් රැගත් Howard McCain විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සලරුවේ James Caviezel විසින් කයිනන් ලෙසින් තමන්ගේ ප්‍රධාන චරිතය රඟ දක්වයි. මොහු The Count of Monte Cristo (2002) චිත්‍රපටයේ විශිෂට රංගනයෙන් දායක වූ නළුවායි. 2009 වර්ෂයේ තිරගත වූ IMDb දර්ශකයේ 6.3 ක් ලබා ගත් වෙනස් තේමාවක් රැගත් සුපිරි සලරුවකි.

2009 මාර්තු 10 පළවූ ලිපිය.
මෙක විද්යා ප්‍රබන්ධයක් ලෙස හැදින්විය හැක..කතා පුවත කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය..පිටසක්වල සිට ජීවියෙක් පැමිනෙන අතර ඔහු එන්නේ තම ග්‍රහලොවේදී විශාල විනාශයක් කල සත්ත්වයෙක් දඩයම් කිරීමටය,එය ඔහුට කිරීමට හැකි වෙයිද?පෘතුවි වාසීන් ඔහුව කෙසේ පිළිගනීද?ඔහුට මෙලොව ජීවිතයට හැඩගැසිය හැකිවේද?අවසානය සුභදායක වේද?මේ ආදී ප්‍රශ්න වලට විසදුම් ලබාගැනීමට නම් මෙම චිත්‍රපට බලන්න..වෙනසක් සහිත එකක් ලෙස කෙටියෙන් හැදින්විය හැක..

Outlander (2008) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

897c4d287506b8b4ca3fe8bda5a874a94ca33321 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,036 downloadsDownload Outlander.2008.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,036 downloadsDownload Subtitles24 KB

44 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    මාරයි... මම මේකෙ එකටම ඉන්නෙ?? ම්ම්ම්ම්.. ඒක කොහොමද උනේ????

    1. kasun

      maru hode.....thanks

  2. Asitha

    ඒක නම් මචෝ මටත් ප්‍රශ්නයක්.....
    අපේ comments කල් යද්දි delete වෙනවද දන්නේ නෑ...
    whtever... මෙක නම් බලන්නම ඕනා...

  3. Gaminda

    මාත් Down කරන්න ඕනෙ...

  4. Saman kalubovila

    koooo meke torrent eka nethoooooooooooooooooooooww....

  5. Roshan

    na na torrent eka tiyanawa.....mama banawa...!

  6. Ramraj

    කියන්න වචන නෑ. මටනම් හොදටම අල්ලලා ගිය ෆිල්ම් එකක්. නියමයි. ස්තූතියි.

  7. adsb

    maxa movie eka. man nam thun hathara parakma beluwa.

  8. sujeewa

    Thanks maxa film akak mata hita gana baha ma film akata anith film walata sapaksawa comment aduwima gana

  9. Nalaka Pre

    Mama Ada tama (18.04.2012) comments walata Ekathu une, Bagena Balalama Tawa comments danawa.

  10. nilanga

    patta film eka balapu nethi aya balanna

  11. uda

    බැලුවත් නොබැලුවත් මොනවත් නොකිය යන්ඩ හිත දෙන්නෙ නැහැනෙවැ. මේකනම් බලල තියෙනව වගේයි මතක. ඒ වුනත් ආපහු ටිකක් හොයල බලන්ඩෝනැ. කවුරුමහරි සබ් දෙනවනම් ගොඩක් හොද හිටී, නැතිනම් හොයාගන්න එක තමා කෙළිය බාන්ඩ වුණොත් එහෙම!

  12. Uraj Deemantha

    මුල් දවස් වල පෝස්ට් එකේ පොඩි..... :P ඒකට දැන් පෝස්ට් වල දිග... සහ ඒකේ තියෙන විස්තර..... :D ඉස්සර කමෙන්ට් කීයද වැටෙන්නේ..... :( ඒකට දැන්..... :D පුදුම සතුටක් ඒ ගැන...... :)

  13. jehan silva

    machan meke subtitle download karaganna ona methana torrent ekath nahane????/ mage gawa movie eka have sub ea ona????????????

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    උපසිරැසියට තුති
    ජයම වේවා..

  16. Boss

    Elaz. thanks :)

  17. sahan

    Elazzzz

  18. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අඩේ මම හිතුවේ මේක කලින්ම දීලා ඇති කියලා.
    කොහොම වුනත් ස්තුතියි.

    කලින් දවසක හම්බුවෙලා මම මේක අමු අමුවේම ඉංගිරීසියෙන්ම ගහලා දැම්මා.

    ඒත් සබට ස්තුතියි.

    ජය වේවා !!!

  20. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  21. නලින් පෙරේරා

    ස්තුතියි දමිත් සහෝ..

    ජය වෙවා

  22. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    බලමු බලමු.
    ජය වේවා. !

  24. Yenu

    Thank You.......................

  25. Gayashan

    Thanks...

  26. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  27. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට.
    තවත් සලරුවකට උපසිරසියක් ළඟදීම ගේමු නේ :D ?

    ඔබට ජය෴

  28. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  30. sagara

    Thanks...........

  31. “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  32. silent$

    thanx bro !!!!!!!

  33. අමිත් ධනංජය

    මරු ෆිල්ම එක..
    ප්ලේස් එහෙම නියමට හදලා තියෙනවා..

  34. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. සාරංග

    මම මේක බාල නොවරදවාම බලනව.
    උපසිරැසි දැම්ම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.

    - සාරංග -

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. nidi

    Damith, film ekath hondai, subs tikath hondai. hebei vidya prabanda godata nam hari yanne nehe neda? oya subs dun The Eagle film ekath beluwa. ekath niyamai. Thanks!

  38. Randeepa

    supirima supiri film akak thanks subata

  39. Z3RO

    ela thax

  40. nimesh_herath

    බොහොම ස්තුතියි සබට

  41. sandharu

    Thanks sahooo

  42. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  43. Anonymous

    Thanks Brother