Watch Trailer

Star Trek: The Motion Picture (1979) with Sinhala Subtitles | තරු ගණදුර 1 – පළමු වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට එක් වන උපසිරැසිය අරගෙන ආවා. නම දැක්ක ගමන් ඉතින් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැනේ. කොටස් දහතුනකින් යුක්ත දිගු චිත්‍රපට මාලාවක ආරම්භක චිත්‍රපටය තමා මේක. බයිස්කෝප් අඩවියේ කොටස් පහකට උපසිරසි ලබාදීලා තියනවා. ඒත් පළමු කොටස් හය නැ. ඉතින් හසන්ත සහෝදරයා තමා මේ චිත්‍රපට එකතුව…

Star Trek-The Motion Picture (1979)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට එක් වන උපසිරැසිය අරගෙන ආවා. නම දැක්ක ගමන් ඉතින් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැනේ. කොටස් දහතුනකින් යුක්ත දිගු චිත්‍රපට මාලාවක ආරම්භක චිත්‍රපටය තමා මේක. බයිස්කෝප් අඩවියේ කොටස් පහකට උපසිරසි ලබාදීලා තියනවා. ඒත් පළමු කොටස් හය නැ. ඉතින් හසන්ත සහෝදරයා තමා මේ චිත්‍රපට එකතුව සම්පුර්ණ කරන්න පුළුවන් ද ඇහුවේ. ඉතින් එයාට ඉතින් මම බෑ කියනවද. ඒක හින්ද මම සාමාන්‍යයෙන් දෙන වර්ගයේ චිත්‍රපට නොවුනත් සතියකට එක බැගින් හෝ මේ එකතුවට මම උපසිරසි ඔයාලට අරන් එනවා. Adventure, Mystery, Sci-Fi වර්ගයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb අගය 6.4 අරන් තියනවා.

කතාව ඉතින් කෙලින්ම පිටසක්වල සම්බන්ද දෙයක්. ලෝකෙන් පිට අභ්‍යවකාශ යානා තියන කාලයක් මේ. එයාල හොයා ගන්නවා පෘතුවිය දෙසට විශාල බලයක් තියන පිටසක්වල යානාවක් එනවා කියල. ඒ යානාවට විරුද්දව නැගී හිටින්න පුළුවන් එකම ළඟ තියන යානාව එන්ටර්ප්‍රයිස් කියන අභ්‍යවකාශ යුද යානය. ඒත් ගැටලුවකට තියෙන්නේ එකේ හදිස්සි නඩත්තු කටයුත්තක් කරමින් ඉන්නේ. ඒත් කොහොමහරි  ප්‍රශ්න ගොඩක් මැද්දේ පිටසක්වල යානාව වෙතට මෙයාල යන්න උත්සාහ කරනවා. ඉතින් එයාලට ඒ කාර්යය කරන්න පුළුවන් වෙනවද කියල බලන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියල කියනවා.  ඒවගේම ඒ ඇත්තම පිටසක්වල ජිවින්ද කියල ගැටළුවකුත් තියනවා.

කලින් කියුව විදියට මේ චිත්‍රපට මාලාව දිගු එකක්. ඉතින් සතියකට එක බැගින් ඉතිරි කොටස් ටික ඔයාලට අරගෙන එන්නම්. මම ඊළඟට ඔයාලට අරන් එන්නේ තවත් සත්තු වගේම පුරාන ලෝකේ නිධානයක් හොයාගෙන යන ලස්සන කතාවක් තියන චිත්‍රපටයක්. ඉතින් එකත් අරන් ඉක්මනට එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.

බුදු සරණයි  …..!

Star Trek: The Motion Picture (1979) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.The.Motion.Picture.1979.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

484 downloadsDownload Star.Trek_.The_.Motion.Picture.1979.Baiscopelk.com_.rar66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

484 downloadsDownload Subtitles66 KB

25 comments

  1. Ishan Madusha

    සහෝ මේ movies වලට උපසිරසි කරන්න ගත්ත එක නම් ලොකු දෙයක්
    සබට ස්තුතියි.ජය වේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. kavinda

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති අසංක සහෝ
    පුලුවන් හැටියට star trek ෆිල්ම් සෙට් එකටම සබ් දාමු....
    එහෙනම් මේ වගේම සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  6. එල්.සී. දමැල්

    මේක දෙන්න ගත්ත එකනං පංකාදු 5යි... :D
    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  7. අසිත

    elama saho thanks

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! හැකිනම් Alfred Hitchcockගේ The Birds (1963) චිත්‍රපටියටත් සබ් ලබාදෙන්න සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Withanage Priyantha Dayakeerthi

      තාරක සොයුර,
      මෙය මගෙත්, පෙර කළ යෝජනාවක්, අසංක සොයුරා මෙය ඉදිරි කාලයේදී ලබා දේවි කියා මමත් සිතනවා.

  9. mithun

    Charlease angel movie ekatath upasirasi dannako saho

    1. අසංක ප්‍රදීප් රණතුංග

      කලින් කමෙන්ට් එකෙන්ම ලිස්ට් එකට දා ගත්තා සහෝ. බලමු ඉදිරි කාලේ. ඒත් ඊට කලින් දෙන්න කිහිපයක් තියනවා. ඒක අවුලක් නොවේවි කියල හිතනවා.

  10. Udara Damith B\K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  11. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, උපසිරසියට ස්තුතියි!

  12. වජිර රත්නායක

    ඔබගේ උපසිරැසියට ස්තුතියි. මම මෙය අනිවාර්යයෙන්ම නරඹනවා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Nalin Madushka

      1979 හදපු එකක් 2024 බලන මම. ස්තූති බ්‍රෝ

  14. Manura Sathsarindu

    thnx sahooo..

  15. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  16. Thisara Neo

    උපසිරසියට තුති..
    තවත් උපසිරසියකින් හමුවෙමු

    ජයවේවා

    #Hail_Hydra

  17. ashan alnkanath

    thanks.........................................................

  18. Milinda Sadaruwan

    thank you broo

  19. Viraj

    sub ekata thanks saho..

  20. Waruna Kamalawansha

    සුපිරි කතා මාලාවක්.... මුල සිටම බලනවා එහෙනම්... බොහෝම ස්තූතියි උපසිරැසියට...

  21. thathsaragayan

    Thank Bro ගෙදර ඉන්න හින්ද ඔක්කොම බලන්න හැදුවෙ ආයෙ කොනක ඉඳන්. TV Series සෙට් එකටත් Subtitles දෙන්න ✌️

  22. dhanujaya

    Thxx brooo