Watch Trailer

Level Up (2016) with Sinhala subtitles | තවත් අදියරක් – හිතුවොත් මොනවද බැරි කරන්න [සිංහල උපසිරැසි සමඟ]

මම Devaka Sadaruwan දවස් කිහිපයකට පස්සේ මගේ දෙවෙනි චිත්‍රපටි උපසිරසියත් අරගෙන බයිස්කෝප් අඩවිය හරහා ආයෙමත් ආවා. මුලින්ම මට The Call Up උපසිරැසිය සදහා බයිස්කෝප් අඩවියේ ඉඩ ලබා දීම ගැන බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තුති කරන ගමන් ගොඩක් සතුටුයි පලවෙනි උපසිරැසිය 2000 කට වඩා බාගත කරගෙන තියන එක ගැන ලොකු සතුටක්…

Level Up (2016)

මම Devaka Sadaruwan දවස් කිහිපයකට පස්සේ මගේ දෙවෙනි චිත්‍රපටි උපසිරසියත් අරගෙන බයිස්කෝප් අඩවිය හරහා ආයෙමත් ආවා. මුලින්ම මට The Call Up උපසිරැසිය සදහා බයිස්කෝප් අඩවියේ ඉඩ ලබා දීම ගැන බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තුති කරන ගමන් ගොඩක් සතුටුයි පලවෙනි උපසිරැසිය 2000 කට වඩා බාගත කරගෙන තියන එක ගැන ලොකු සතුටක් තියනවා…

අද චිත්‍රපටිය ගැන කියනවානම් මේකත් up කතාවක්ම තමා.. කලින් ලිපියේදී කිවා වගේම මේ අවුරුද්දේ ගේම් සම්බන්ද කරගෙන චිත්‍රපටි හැදෙන එක වැඩිද මන්දා.. කලින් චිත්‍ර පටියට වඩා වෙනසකින් Level Up චිත්‍රපටිය බලන්න පුළුවන් වගේම අන්තිම විනාඩි කිහිපය වෙනකන් නම් අනිවාර්යෙන්ම බලන ඔයාලා රැවැටෙනවා කියන එක නම් විවාදයක් නැතිවේවි.

කතාව ලොකුවට කියන්න යන්නේ නම් නැ. මොකද මේක බලන්නම වටිනවා.. මොන තරම් අවුල් විදිහට ලයිෆ් එක අරගෙන යන මනුස්සයෙක් උනත් තමාගේ බිරිද වෙනුවෙන් මොනවද කරන්න බැරි කියන එක අපුරුවට පැහැදිලි කරනවා වගේම (ආදර කතාවක් නම් නෙමේ ) සමහර විට අපි දැනුත් මේ කරන්නේ මැතිව් වගේ (කතා නායකයා ) වගේ ගේම් එක්කද කියලා කවුද දන්නේ.

2016 /08/26 ප්‍රදර්ශනය ආරම්භ කල Adam Randall රචනය හා අධක්‍ෂණය කරපු Josh Bowman Leila Mimmack රගන  THRILLER කැටගරියට වර්ග වෙන මේ චිත්‍රපටිය පැය 1. 20 ක් වැය කරලා බලන එක නම් පාඩුවක් වෙන එකක් නැ කොහොමවත්…. ලිපි ලියන්න නම් ඒ තරම් දක්ෂ නැ මම  කොහොම උනත් හැමදෙනාටම ජයම වේවා…

තවත් උපසිරසියකින් හමු වෙමු

Level Up (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

2,798 downloadsDownload Level-Up-2016.Baiscopelk.com_.rar18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දේවක සදරුවන්

Subtitles

2,798 downloadsDownload Subtitles18 KB

32 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  2. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. අසිත

    elama saho thanks

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේකත් එලම කතාවක් වගේ. ඔන්න බාන්න දැම්මා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. subash

      mchn link eka hari hash eka hari diyanko

  5. Darshana

    Sub ekata thanks saho..

  6. Iraj Asela

    Thanks
    Film එකක් sub කරන්න ගන්නකොට අඩුම ගානෙ IMDb 5ta වැඩි ඒව තෝර ගන්නවනම් හොදඉ.5ta අඩු film ගොඩක් වෙලවට හරි නෑ,කම්මැලියි.

    1. Devaka Sadaruwan

      film එක රිලීස් වෙලා දවස් 10කින් IMDB අගය ගැන සලකන්න බැ කියලා හිතුන.. මොකද කතාව බැලුවට පස්සේ තමා සබ් කරන්න ගත්තේ.... බෝරින්ග් එකක් නම් වෙන එකක් නැ සුවර්

  7. නෙත්සර

    ස්තුතියි සබට...ජයෙන් ජය...

  8. Kasun Weihenage

    Well Done nice film bro

  9. maheshbabu

    thank"s for sub bro.......Tamil,Telugu,Kannada Films tikakuth demuko bro,,,,

  10. D.Chamara

    aniwa balimak thamai bohom sthuthi sahoooo jaya

  11. tm prasanna

    film baganna vidiya danna berida kawru hari innawanam

    1. sameera

      torrentz2.eu
      eztv
      extra torrent
      me ona ekakin puluwan.

  12. Udara Damith B\K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Pushpa Kumara

    machooo film eka baganna dila thiyana link eka The Call Up eke link eka
    weradila mekatath ekama dalada koheda?
    hari link eka mokakda macho
    thanx sub ekata

  15. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  16. Pushpa Kumara

    machooo film eka baganna link ekak dennakooo....

  17. Charitha

    godak tamil films awa ewatath denna mcn

  18. chamika

    thanks a lot broo

  19. indika

    LEVEL UP 2016 film eke unata file name eka dala tiyenne The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG kiyala

  20. දුලාජ් මංජුල

    ela mcn

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. thilina nimesh

    thanks bro.. good luck

  23. Prabhath

    "Larry gaye renegade male flight attendant " film eka godak lassanai ai ekata subtitle dannethth?

    1. Anonymous

      SIRA

  24. Prabhath Chathuranga Gnanawardana

    You'r best.... can't explain words
    But i request u
    Plz i want subtitles at " larry gaye renegade male flight attendant "

  25. malith

    Ela ela

  26. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  27. Asnjana_Lahiru

    tnqqqqqq sahoooo

  28. Shehan putha

    Thanks bro