අචින්ත උදයංග සොහොයුරා විසින් එවන ලද ලිපිය. හායි කට්ටිය කොහොමද ඉතින් කට්ටියට. ඕන්න මං ආයෙමත් ඉක්මනටම සබ් එකකට අත ගැහුවා. මේකේ නම තමා orphan (2009).මේක නම් ඔයාලා බයිස්කෝප් අඩවියේ දකින්නත් ඇති. ඒත් මේක සබ් එක තිබුණෙ නැති නිසා තමා මං මේක කරන්න හිතුවේ. මේක අයත් වෙන්නේ Horror, mystery, thriller ගණයට. ඔයා…

අචින්ත උදයංග සොහොයුරා විසින් එවන ලද ලිපිය.
හායි කට්ටිය කොහොමද ඉතින් කට්ටියට. ඕන්න මං ආයෙමත් ඉක්මනටම සබ් එකකට අත ගැහුවා. මේකේ නම තමා orphan (2009).මේක නම් ඔයාලා බයිස්කෝප් අඩවියේ දකින්නත් ඇති. ඒත් මේක සබ් එක තිබුණෙ නැති නිසා තමා මං මේක කරන්න හිතුවේ. මේක අයත් වෙන්නේ Horror, mystery, thriller ගණයට. ඔයාල දන්නවා ඇතිනේ මේ කාණ්ඩයේ ෆිල්ම්වලට මං ගොඩක් නැඹුරුයි කියලා.මේකෙ imdb අගය දැක්වෙන්නේ 7ක් විදිහට.අහන්න දෙයක් නෑ නේ. horror ෆිල්ම් එකකට මේ වගේ අගයක් ලැබුණ කියන්නේ ආය ඉතින් එළම තමා.කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්.
කේට් සහ ජෝන් කියන්නේ අඹුසැමියන්.මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. තුන්වැනි ළමයා ඉපදෙන්න ඉද්දි කේට්ගේ බඩේම මැරෙනවා.කේට් මේකට ඉන්නේ ගොඩක් හිත් අවුලෙන්. ඉතින් මෙයාල තීරණය කරනවා ළමයෙක්ව හදාගන්න ගන්න.ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.මෙයාල හදාගන්න ගන්න ළමයා ගොඩක් දක්ෂයි.දවස් දෙක තුනක් යනකොට කේට්ට මේ ළමයා ගැන අමුත්තක් තේරෙනවා.අන්තිමේදි කේට්ට සහ ජෝන්ට නොහිතූ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා.මේ ළමයා කවුද???මොන මොන රහස් ඇය සතුව තියනවද?ඔයාලත් අරගෙනම බලන්න.අන්තිම වෙනකල් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් කියල නම් මං සහතික වෙනවා. හිතා ගන්න බැරි අවසානයක් තමා තියෙන්නේ.ඔයාලත් අරගෙන බලන්න.අම්මෝ යස්ස කෙල්ලක් නේ!!!
මදුශංක හේමජිත් සොහොයුරා විසින් පල කොට තිබූ ලිපිය.
ඔන්න කොල්ලනේ අද මං අරන් ආවෙ අලුත්ම තාලේ චිත්‍රපටියක්. සුන්දර වෙගේම අසුන්දර සිද්ධීන්ද සමග සෑම තප්පරයකදීම කුතුහලය වැඩි කරවමින් පැය 2ක් පුරා ගලා යන මේ චිත්‍රපටිය බිහිසුණු, අපරාධ සහ ආදරය සෙනෙහසට කැමති ඔබ අනිවාර්යෙන් බැලිය යුතුය.
2009 ජූලි මස 24 තිරගත වීම ඇරබි මෙය IMDb ශ්‍රේණිගත කිරීම් වලින් 7/10ක් ලබා තියෙනව. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගන්නෙ. කේට් සහ ජෝන් හට ලැබීමට සිටින ඔවුන්ගේ 3වන දරුවා කුස තුලදීම මිය යනව. ඒ දුක මකා ගැනීමටත් බාලම බිහිරි දැරියගේ ඉල්ලීම නිසාත් අනාථ නිවාසයක දැරියක් හදාවඩා ගන්න තීරණය කරනව. ඔවුන් තෝරාගන්නේ අරුම පුදුම හැසිරීම් ඇති ගැහැණු ළමයෙක්. ඇය ඈස්තර්. ඈස්තර්ගේ හැසිරීම මෙන්ම කතාබහ, ඇඳුම් පැළදුම්ද ඉතා අසාමාන්‍යයි. ඉතිං මේ ඈස්තර් නම් පුංචි ලස්සන ළමය කරන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.අවසානය මොන අන්දමේ අවසානයක් වේද? ඉතුරු ටික කිව්වොත් කිසිම වැඩක් නැති වෙයි. බාලම බලන්න . ඔයාලට හිතෙනවත් ඇති ළමා කතාවක් කියල. බලපු කෙනෙක්නම් එහෙම කියන එකක් නෑ. කාලෙකට පස්සෙ හොඳ අද්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම චිත්‍රපටයක් වේවි. අනිවා බලන්න. 100% සහතික වෙනව. මටනම් පට්ට.
Due to copyright issues, we do not provide any torrent links.
Orphan.2009.720p.BrRip.x264.YIFY.srt
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,690 downloadsDownload Orphan.2009.Baiscopelk.com_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
89 comments
Uraj Deemantha
Harsha
මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට……!!
මලිත්
ගොලය කියනවනම් ඉතින් බාලම බලන්නම් කොඔ,එල චිත්තරපටයක් වෙන්න ඈති.
Uraj Deemantha
@ Harsha :- කැතයි හොදේ..... මගේ කමෙන්ට් එකම කොපි පේස්ට් කරපු එක නම්.....!! :P
මල්$han
@ Uraj
මචෝ මේක 2012 එකේ එල කොපියක් මාත් බැලුවා..අවුලක් නැ…මේකට මේ දවස් වල මාර ඉල්ලුමක් තියෙන්නෙ….බයිස්කොප්පුවට ඉක්මනට + කලොත් හොඳා වගේ
XXXXXXXXXX
~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~
මල්$han
අවුලක්ද මන්දා 2012 ලින්ක් 1 මෙතන දැම්මා කියලා :(
Uraj Deemantha
ටිකක් විතර අවුල තමා......!! :( මොකද, මම හිතන්නේ, අපේ රොයිලි, ඕක සිංහල සබ් එක්කම දෙන්නද කොහෙද බලාගෙන ඉන්නේ......!! :)
:::SlaPp3r:::
ඒක හරි රොයිලි මේ දවස් වල ගොඩක් වැඩ ඇති නේද? ඔන්න එහෙනම් ලින්ක් එක බාන්නෙ නෑ.අපෙ මල්$han මුකුත් හිතන් නැතිවෙයි නේද.....?
අරුණ
Orphan මෙකේ ඉන්නේ පොඩි එකියක් නෙවෙයි.. :D ඔයාලම බලන්න... සබ් එක්ක ආයෙ බලන්න ඕනි...
නිකන් ඉන්න එකේ මේ විඩීයෝවත් බලන්න... ෂොක් කෙලි පොඩ්ඩ... ( ෆිල්ම් එකේ දරුණූ කෙල්ල )
මලිත්
මත් අහෙනම් 2012 මෙ ලින්ක් 1 බාන්නේ නො.රොයිලි සහො.සබ් එක්කම හොඩ එකක් ඔනෙ.හ්ම්
Kanchana Waduge
කියනවනමි බලන්නමි කියන තරමි ලස්සනද කියලා
Pothe gura
Hituko me okkoma banawa aye free unama,ethakam huullanawa..
ජානක
btjunkie.org U.A.E වල block කරල තියෙන්නෙ.ඒක නිසා torrent file 1ක මේ වෙබ් අඩවියෙන්ම බාගන්න පහසුකම ලබාදෙනවනම් හොදයි.
මට කවුරුහරි torrent file 1ක mail කරනවද?
[email protected]randika perera
me days wala thawa problem godaak mata wela thiyenney.. mata comp 1ka gaawata lagawennawath hambune na. aithmath labana week 1ke hO aluth awurudaka purudu wediyata enna thamai mage hope 1ka....
ethakan saema danatama Jaya..!!
ayesha mihirani
කතාව දුන්නම බලලම කියන්න තිබුනා
C0dE | කෝඩ්
එල එල බාන්න දාන්නම්
sw7x
මෙකෙ අමනුශික බවක් ටියෙනවද
මන් කිව්වෙ මෙ film එකෙsasu
මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා කියලා දෙන්න පුළුවන්ද චිත්තර පටි වලට සිංහල සබ් දාන හැටි?
මංගල
බොහෝමත් ම ස්තූතියි මෙම චිත්‍රපටිය සිංහල උපසිරස දැමී ම ගැන කාලෙකින් බලපු මතක හිටින චිත්‍රපටියක්
රොයිලි
@ ජානක,
මචං ඒ සයිට් එකේ කෙලින්ම දුන්නට ගන්න බෑ. ආපහු යන්නෙ මුල් සයිට් එකටමයි. ඔන්න මම මේල් කළා. ඔයාට. :)
sirisoma
MENNA 2012 HODA EKAK,Hodatama hodai
XXXXXXXXX
~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~kasun
seed - 56 of 150 connected (349 in swarm)
49.3 kB/s (avg. 43.8 kB/s)Eala eala niyamata banawa....... :D
sw7x
රොයිලි 2012 සබ් දාන්න ගත්ත තිරනය හොද එකක්
sirisoma
ey ban mama waradak kalada mage prathicharaya palanaya kale.ehema una nam samawenna
හේමජිත්
@ රොයිලි, Uraj Deemantha, Harsha,C0dE | කෝඩ්, මංගල :- එළ කිරි කොල්ලනේ, ඔහොම යන්
@ මලිත් :- ඔව් ඔව් බාලම බලන්න
@අරුණ :- ෂෝක් කෙලි පොඩ්ඩ? ෂෝක් තමා නිදාගත්තාම
@ Kanchana Waduge :- බලන්න බලන්න, කියනවටත් වඩා ලස්සනයි
@ Pothe gura :- මොකද්ද අවුල ගුරෝ, වෙලාවක් ලැබෙන්න කියා ප්‍රාර්තනා කරමි
randika perera :- ඔබටත් ජයෙන් ජය
sw7x :- තියෙනවදත් අහනවා, බලන්නකෝ
@ රොයිලි :- ඉක්මනටම 2012 උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්, අපි බලාගෙන ඉන්නව සහෝදරයා
Nadun
mchan meke sinhala sub title 1 deepanko... dan download karanna ba ne bn
maneesh
man hitanne me wenakota godak aya 2012 balala ati ne...puluwannam..TWILIGHT new moon denna..
Lucky
Airtel unlimited 1.8 pakage eka kohomada kiyala use karana kenek kiyanawada? Speed hodada?
nelanthaherath
බාමි බාමි. සයිට් එක පැත්තේ එන්නේ ටික දවසකින්. සෑහෙන්න බාන්න ඇත. ඒත බාමී. මේකට මධුසංක සහෝට තෑන්ක්ස්. රයිලි මචන් 2012 ඉක්මනට සබ් එක්ක දාපන්. ජයවේවා.
Ram raj
කවුද මේ ඉවසන්න පුරුදු නැති අය. රොයිලි මහත්තයා සබි දානකන් ඉවසලා ඉන්න. මෙතක කමෙන්ටි අස්සේ 2012 ලින්ක් දාන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.(තරහා වෙන්නේ නෑ නේ කවුරුත් මාත් එක්ක එහෙම කීවාට)සිංහල සබ් නැතුව පිල්ම් එක ඇගට හරියට වදින්නෑ වගේ.රොයිලි මහත්තයෝ ඔයා හෙමින් ඔක දාන්න. අපි ඉන්නම් ටිකක් ඉවසලා.
Ram raj
මම අර වගේ කීවාට කවුරුත් තරහා වෙන්න එපා. අපි මේ සයිට් එක හොදට පවත්වාගෙන යන්න ඔන නිසා එහෙම කීවේ.මේ කට්ටිය මේ කරන වැඩේට අපිත් කොහොම හරි උදව්වක් දෙන්නත් එපැයි.
Supun
meke 18+ kiyala dala thiyenne, XXX keeli thiyanawada? :(
ගෝලයා
@Supun : නැහැ ඒ මේ චිත්‍රපටිය R rated එකක් නිසා. විවිධ හේතූන් මත 18න් පහළ අයට බලන්න එපා කියල කියන්නේ.
මල්$han
අනේ සමාවෙන්න ඕනේ 2012 ලින්ක් 1 මෙතන දාල පිස්සු නැටුවට.
wappula
mama lagadi set une me site ekata e wagema
mama godak film dl karagenath thiyanawa
comment ekak danna parakku unata samawenna
mallila ME WADE NIYAMA WEDAK ATHTHATAMA
SANTHOSHAI GODAK .... KARAGENA YANNA MALLILA
MAGETH AYUSHA ARAGENA,,,,,මහේෂ්
සිංහළ උපසිරැසි හරියට පෙනෙනනේ නැහැ. කොටු කොටු පෙනෙනවා. මොකද කරන්නේ?
MJ
මචං මුලින්ම උඹට ස්තූතිය!එලම චිත්‍ර පටියක්.අසවෙන් බලන්න හිටපු එකක්.මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳනැ.සිංහහෙන් දැම්මට මදුශංක හේමජිත් සොහොයුරාටත් මගේ හදවතින්ම ස්තූතිය.
shenaz
meke sinhala subtitle 1 wada keranne nane
?????????????????????????? mehema watenawaneRam raj
මල්ෂා ගනන් ගන්න එපා.අල්ලලා දාන්න.
shenat
ස්තුතියි...
Ram raj
@ ගෝල මහත්තයෝ- මම එහෙම ටිකක් ආවේගයෙන් කීවාට සමාවෙන්න. මම මේ සයිටි එකට ගොඩක් කැමතියි.බැරි වෙලාවත් අනිත් කට්ටිය දාන කමෙන්ට් වලට රොයිලිට අප්සට් යයි කියලා හිතුනා. ඒක නිසා එහෙම කීවේ.
Manula Nayanatharu
Me site 1ta film upload karanne kohomada?
Mama laga tiye "FAR CRY, STEALTH, WANTED, VALKIRY, FAST & FURIOUS, ENEMY AT THE GATES" wage film tiyenawa... Kamatikenek innawanam mage mail 1ta email karanna... Natnam me site 1 upload karana kenek mata DVD 1k ewanna, mama film write karala ewannam... Mata mail 1k danna..
[email protected]-Manula Nayanatharu-
Manula Nayanatharu
"AVATAR" film eka nadda?
Jayan Chamal
pattai thanks
ashen malinda
meekath amuthuma story ekak theyena horror fim ekak. monawa unath oya dala thiyena films tika nam maru.. mama me kathawata godak aasai.
Anonymous
ko meke sub1 nene?
Lasitha
Meke sinhala sub 1 link 1 wada karanne nane???
මලිත්
මේකෙ සිංහල උපසිරැසි බාගන්න ලින්ක් එකක් දෙන්න සහෝ... දීලා තියෙන එක වැඩ කරන්නෙ නැහැනේ... :(
Isuru dimantha
onna maath sub eka gannawa thankz.......
Kumara
Meke sinhala sub eka weda karanne ne borother, link ekata giyama
" Not Found
The requested URL /Downloads/Orphan.2009.DvdRip.Xvid {1337x}-Noir.rar was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at www.baiscopelk.com Port 80"command eka enawa, please help me !!!!!!!!!
Kumara
Machoooo,
Meke sinhala sub eka weda karanne ne,
"Not Found
The requested URL /Downloads/Orphan.2009.DvdRip.Xvid {1337x}-Noir.rar was not found on this server."Kiyala massage ekak enawa, puluwanda poddak balanna.
Thanxxxxxxxxxxx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි ගෝලයෝ......... :) ඉක්මනට 2012 හොද කොපි එකකුත් දුන්නා නම්.......!! :D
මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට......!! :)