Watch Trailer

Starfish (2023) Sinhala Subtitles | තාරකා මාළු [සිංහල උපසිරැසි]

Starfish (2023) Sinhala Subtitles ආයුබෝවන්, ආදරවන්තයින්ගෙ දිනය නිමිත්තෙන් ආදරය පිරුණු කතාවක් ගේන්න හිතුවා. ඒත් පොඩි අලකලංචියක් නිසා මට ඒක නියම දවසට දෙන්න බැරි උනා. ඒත් මොකද ආදරය එක දවසකට ලඝු කරන්න පුළුවන්ද? දවස් තුසිය හැට පහේම නෙමෙයි ජීවිතය පුරාම ආදරය තියෙන්න ඕනෙ නේද? එහෙනම් ටිකක් පරක්කු උනාට මොකද…

Starfish (2023) Sinhala SubtitlesStarfish (2023) Sinhala Subtitles

ආයුබෝවන්, ආදරවන්තයින්ගෙ දිනය නිමිත්තෙන් ආදරය පිරුණු කතාවක් ගේන්න හිතුවා. ඒත් පොඩි අලකලංචියක් නිසා මට ඒක නියම දවසට දෙන්න බැරි උනා. ඒත් මොකද ආදරය එක දවසකට ලඝු කරන්න පුළුවන්ද? දවස් තුසිය හැට පහේම නෙමෙයි ජීවිතය පුරාම ආදරය තියෙන්න ඕනෙ නේද? එහෙනම් ටිකක් පරක්කු උනාට මොකද ආදරය ආදරයමයි.මේක කේන් සහෝදරය මට ලබා දුන්නු ලස්සන හිංදි ෆිල්ම් එකක්.කාලෙකින් ඔයාල මුහුදු පතුලට එක්ක යන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.සුන්දර ස්වාභාවික මුහුද යට දර්ශන රැසක් මෙහි අඩංගු වෙනවා.IMDB 5.9 අගයක් තියෙන මේ ෆිල්ම් එක Bina Nayak ගේ Starfish Pickle නැමැති නව කතාව ආශ්‍රයෙන් Akhilesh Jaiswal විසින් අධ්‍යක්ෂනය කරන ලද Khushalii Kumar, Tushar Khanna, Ehan Bhat සමග Milind Soman රඟන මෝල්ටාවේ සුන්දර වෙරළ තීරයක් අසබඩ රූප ගත කරන ලද කතාවක්.

Starfish (2023) Sinhala Subtitles

කතා නායිකාව තාරා කිමිදුම් සමාගමක කිමිදුම් කාරියක් ඇය සිය සිත තුල වද දෙන සිය මවගේ අතීතය පිළිබඳ අභිරහසක් පිටුපස හඹා යාමේ නිරත වන අතර තුරම තරුණයින් දෙදෙනෙකුගේ ආදරය අතරට මැදි වෙනවා.මවගේ අතීතය සොයා යාමේදී මතු වන සිය අතීතය අමතක කර වළලා දැමිය යුතුද, තම ආදරයේ තෝරා ගැනීම කෙසේ විය යුතුද?

Starfish (2023) Sinhala Subtitles

ඉතා මිහිරි ගීත රැසකුත් සමග NETFLIX ඔස්සේ මේ ජනවාරියේ OTT release උන මේ ෆිල්ම් එකේ ගීත පරිවර්ථනය කරන්නට අහිංසක උත්සාහයකුත් ගත්තා. ආදරෙයි ඔබ සැමට.

තවත් නව උප සිරසියකින් හමු වෙමු.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.

5,569 downloadsDownload Starfish-2023-Sinhala-Subtitles.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Starfish (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

5,569 downloadsDownload Subtitles40 KB

6 comments

  1. Sahan Gayantha

    thanks a lot BANDULA saho sub ekata

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට..

  3. Genura

    thanks bosa sub ekata

  4. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරයා සිංහල උපසිරැසියට...ජයවේවා !!

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P