ඔන්න වෙච්ච පොරොන්දුව ඉටු කරමින් ගෙනාවා කෙළින්ම සංගත තැටි ලෙස නිකුතු වූ අන්තිම කොටස. කලින් කොටස් වලින් පස්සේ රූපවාහිනී කතා මාලා වලටත් සිංහල උපසිරසි දෙන්න කියලා මේල් එහෙම ලැබුණා. ඒත් එකිනෙකට වෙනස් රූපවාහිනී කතා මාලා 3 ක කොටස් සම්පූර්ණයෙන් 354 ක් තියෙනවා. ඉන් පැරණිම හා ප්‍රධානම එක වෙච්ච Stargate SG-1…

ඔන්න වෙච්ච පොරොන්දුව ඉටු කරමින් ගෙනාවා කෙළින්ම සංගත තැටි ලෙස නිකුතු වූ අන්තිම කොටස. කලින් කොටස් වලින් පස්සේ රූපවාහිනී කතා මාලා වලටත් සිංහල උපසිරසි දෙන්න කියලා මේල් එහෙම ලැබුණා. ඒත් එකිනෙකට වෙනස් රූපවාහිනී කතා මාලා 3 ක කොටස් සම්පූර්ණයෙන් 354 ක් තියෙනවා. ඉන් පැරණිම හා ප්‍රධානම එක වෙච්ච Stargate SG-1 එකේම කොටස් 214 ක් තියෙනවා. ඉතින් වෙලාව තමා ප්‍රශ්නෙකට තියෙන්නෙ. බලමුකො ඉස්සරහට නේද?
අද කොටස නම් IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.5 ක් වගේ ඉහළ අගයක් ලබාගන්න සමත් වූවක්. ඒකට එක හේතුවක් වුණා Stargate SG-1 බොහොම ජනප්‍රිය වෙද්දි, ප්‍රේක්ෂකයෝ ආදරයෙක් කතාව වැළඳගද්දි උන්නු ප්‍රධාන චරිත ආපහු මේ කොටසෙදි එකට දකින්න ලැබීම. ඒක කොහොමද වෙන්නෙ කියන එකට උත්තරේ තමා මේ කොටසෙදි වෙන්නෙ කාලය හරහා ගමන් කිරීමක් වීම.
බාල් කියන පද්ධති අධිපතී ක්ලෝන වලින් අවසාන හා ඔරිජිනල් ක්ලෝනයේ පරපෝෂිතයව නිස්සාරණය කිරීමේ උළෙලකට SG-1 කණ්ඩායම යන එකෙන් තමා කතාව පටන් ගන්නෙ. කර්නල් ජැක් ඕ’නීල් කිව්වහම හැමෝටම මතක් වෙන Richard Dean Anderson පවා මේ කොටසේ ඉන්නවා. බොහොම නීරස කාලය බොහෝ වැයවෙන උත්සවයක් වෙච්ච මේ උත්සවය හදිස්සියේම බොහොම ක්‍රියාදාම වලින් සපිරුණු එකක් වෙනවා. මෙතනින් පැනගන්න SG-1 කණ්ඩායම නැවත පෘථිවියට එද්දි ඔවුන් එන්නෙ වෙනස්ම කාල රේඛයකට. ඒකට හේතුව තමා කාල යන්ත්‍රයක් බාල් ගේ එක ක්ලෝනයක් 1939 අවුරුද්දට ගිහින් තාරකා ද්වාරය ඇමරිකාවට ගෙන ඒම වැළැක්වීම. ඉතින් ඒ ඇමරිකවේ stargate කියලා වැඩසටහනක් ගුවන් හමුදාව මඟින් ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඒ වගේම මේ ආව කට්ටිය ගෙවන්නෙ බොහොම වෙනස් ජීවිත.
පැටලිලි වගෙයි නේද? බාගෙනම බලන්නකෝ. පැටලුම ලිහාගත්ත හැකි. එහෙනම් අදහසක් දෙකක් දක්වලා යන්න කියන ගමන් තවත් උපසිරසියකින් හමුවෙන කම් ඔබෙන් සමුගන්නවා. ජය෴෴289
E865510A723049C9A8DA0EE5758D2346067C0787 D7CDF5977983EE1834353A1B2C1706BFAE4BFFD8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,442 downloadsDownload Stargate.Continuum.2008.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
Aditha Praween
හර්ෂ ලහිරු
පොඩි කොපිය දෙන එකනම් සුපිරි :P
ස්තුතියි රොයිලියෝ |:D ජයචතුර මදුසංක
bohoma thuthi.......podi copy eka gannam..
CHAMEE
thanks........
puluwannam sg 1 tath sub dennanipuna prasad
pattama thama
tharanga
බොහොම තුති!
Amil
ස්තුතියි රොයිලි අයියේ...
රුපවාහිනි කථාමාළාවටත් සබ් දෙන්න රොයිලි අයියට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.Lahiru
supiri wadak machan
Tharindu Perera
fatta fatta roili sahoo..blnna evanam godai....velava thamaaa prashneeee............
meka bagena thiya gannava....velavak ava gamanma balanavaa.....
thanks roili sahooo sub ekatahhh......Nandana
Thank You Roylee.
Oshan
issara sg1 tv eke giya patta supiri katha malawak sub dunnoth godak watinawa
thanxThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)yeshu
බොහොම ස්තූතියි මේ කොටසට සබ් ගෙනාවට.... හැකි විදිහකින් ටීවී සීරියස් 03න් එකකටවත් (අඩුම තරමින්) සබ් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරනවා....
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි...........
සබට තුතිSaman Prasad ( Black Panther )
thanq wewa Royly aiyata...
shani
thanks
මචන් මැක්ස්
නියමායි.. මුලිම්ම ඔය ටිවී සිරිස් එක බැලුවේ ස්වර්ණවාහිනියෙන් 98 වගේ :D
මචන් මැක්ස්
ටිවී සිරිස් එකක් දෙන්න පුලුවන්නන් මරු ඈ... :)
indika
thanks
නලින්
නියමයි රොයිලි අයියා! මේ කථා සැට් එකනම් මැක්සා
ජය වේවා!
Kgr
Thank you
Dushsoft
mare maru kiyala wadak na oya wage films danna saho...
Siraj
රොයිලි අයියා වෙච්‍ච පොරොන්‍දු ඉෂ්‍ට කරන කෙනෙක් කියලා
දන්‍නවා. සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
මේ කාර්‍යය දිගටම කරගෙන යන්‍න ශක්‍තිය හා ධෛර්‍යය ලැබේවා
කියලා පතමි.
ඔබට ජය වේවා.දමිත්
නියමයි සහෝ. පට්ට සීරිස් එක මේක..
වරුණ රංගජිත් (වරූ)
ස්තුතියි රොයිලි අයියේ…
“චූටී මල්ලි”
මෙන්න පොරොන්දු ඉටු කරන නියම මිනිස්සු
ඔය මේ දවස් වල චන්දේ ඉල්ලන උන්ට වඩා
මෙයා හොදයි
එල රොයිලි
සබට තුති
ඔබට ජය ..................Supun Udayanga
රොයිලි අයියේ ඔයාලගෙ කවුරු හරි "Lost" tv series එකට සබ් හදනවද....? නැත්තම් අපිට හදලා දෙන්න පුලුවන්ද?
Nisal Lakshan
katawath puluwannam denna ayye thanks
Sanjaya
Thanks Saho....
Me katahawa wena season akak thibunada? Man Kalin balala Thiyei. ath aka wenaswappula
thank you roily..
Milanke
බොහොම තුති සහෝ. කට්ටියටම එකතු වෙල බෙදා ගෙන ටීවී සීරීස් එකටත් සබ් දෙන්න පුලුවන්නම් එල.
Krishan N.
Please Bro. මට "STARGATE" එකේ TV & Film ටිකේ Order එක කියනවද?
ගොඩක් ඒවා තියෙනවා. ඒත් පිලිවෙලට නෑ.
බලන්න ගියාම පිස්සු වගේ. ගැලපෙන්නේ නෑ.
ප්ලීස් සහෝ One to End Order එක කියන්න.KND
දිමුතු තරංග ඉලුක්කුඹුර
Stargate (1994) ලිපියේ තියෙන්නේ බලන්න.
Kulanjana Maduranga
thanks ROYLI aiye.podi copy eka gannam.tv series 1k krn aiyata dairya shakthiya labewa. jayen jaya........
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි රොයිලි අයියේ මගේ ඉල්ලීමට මේ සියල්ලම දුන්න එකට, සමාවෙන්න අදහසක් දාන්න පරක්කු උන එකට මේ දවස් වල ක්‍රිකට් තරඟ නිසා, ඒවා බලනවා, ෆිල්ම් එකක්වත් බාගන්න උනේ නැහැ, තවත් ලස්සන චිත්‍රපට මාලාවක් කරමුද?
අර අපි පොඩි කාලේ බලපු වැලි පොළොංගු ඉන්න එල ෆිල්ම් සෙට් එකක් තිබුනේ, මට නම මතක නැහැ ඒ ෆිල්ම් වල,ජයවේවා.chamod kavishka
Subs hariyata weda nane!!!!
fonts,.////// onna ohoma mnwda watenwa!!!!!!!!!
Coding walin hadanna puluwanda beluwa!!!!!!
Eth hada nna theren ne!!!
Plz saho takgala subs tika hadala dennnakO!!!!!!!!DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍වරුණ නිරෝෂණ
niyamayi saho niyamayi... okkoma star gate film tika baluwa onna sub akka....
nishshanka ruwan
ස්තූතියි :)
theone
thank u bro adarei
sunanda shanth
thanks
Rumesh Asanka
thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ayyaa
niyamai
supiri wadak
royli ayya kala nam supiriyatama athi