සාරා කියන්නේ රෙස්ටොරන්ට් එකක වැඩ කරන හැඩකාර තරුණියක්. රෙස්ටොරන්ට් එකක වැඩ කරාට එයාටත් ලොකු හීනයක් තිබබා. ඒ තමා කවදාහරි සිනමා නිලියක් වෙලා හොලිවුඩයට පය ගහන එක. ඒකට එයාට ලොකු හැකියාවකුත් තිබුණා. එයාට රඟපාන්න අවස්ථා කිහිපයක්ම ලැබුනත් ඒ ඔක්කොම වගේ අවාසනාවට වගේ එයාගෙන් ගිලිහිලා ගියා. ගොඩක් අවස්ථා නැති ව…
සාරා කියන්නේ රෙස්ටොරන්ට් එකක වැඩ කරන හැඩකාර තරුණියක්. රෙස්ටොරන්ට් එකක වැඩ කරාට එයාටත් ලොකු හීනයක් තිබබා. ඒ තමා කවදාහරි සිනමා නිලියක් වෙලා හොලිවුඩයට පය ගහන එක. ඒකට එයාට ලොකු හැකියාවකුත් තිබුණා. එයාට රඟපාන්න අවස්ථා කිහිපයක්ම ලැබුනත් ඒ ඔක්කොම වගේ අවාසනාවට වගේ එයාගෙන් ගිලිහිලා ගියා. ගොඩක් අවස්ථා නැති වුනේ එයාගෙම යාළුවො හින්දා. ඒ හින්දා මෙයාට යාළුවො ගැනත් කහටක් නොතිබුනාම නෙමේ.
බලාපොරොත්තු බිඳුණු එක දවසක සාරාට අහම්බෙන් ලොකු අවස්තාවක් හම්බ වුනා. ඒ තමා නම ගිය චිත්‍රපට නිෂ්පාදන සමාගමක තේරීම් පරීක්ෂණයකට පෙනී සිටින්න. ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ දක්ෂකම් උපරිමයෙන්ම පෙන්නුවත් ඒ අවස්ථාවත් එයාගෙන් ගිලිහිලා ගියා. ඒත් එක සිදුවීමක් හින්දා එයාට ඒ අවස්ථාව ආයෙත් ලැබුණා. තමන්ගේ හීනයට ලං වෙන්නට ලැබුනට සාරා ගොඩක් සතුටෙන් හිටියේ.හිතේ එක කොනක තමන්ගේ යාලුවන්ව පරාජය කිරීමේ සතුටකුත් තිබුනා.
ඒත් සාරා නොදන්නා යමක් සිද්ද වෙමින් තිබුනා. සාරාට ලැබුණු මේ අවස්ථාවේ යටි අරුතක් ඇති බව ඇය හීනෙකින්වත් හිතුවේ නැහැ. නොදැනුවත්වම ඇය අත වනා තිබුනේ ඇගේම අවාසනාවටද??????
400 MB (BR) කොපිය මෙතනින් බාගන්න
8e9d8e666e681bf0f7d334b4dfd84e812797ad5a850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
30cdc270bb7d0477612e10f9064dc88385d23b9f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,550 downloadsDownload Starry-Eyes-2014.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
25 comments
chathura
chathura madusanka
ela machnnnn
dinesh
සබ් එකට තුති.........
Death at a Funeral (2010)
සහෝ මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද......නලින් පෙරේරා
ස්තුතියි මයුර සහෝ!
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :Pubudu
1997 titanic film එකේම 2 වෙනි ෆිල්ම් එක මට කව්රු හරි හොයලා දෙනවද.....
titanic 2 trailer එක you tube එකේ thibuna.
Menna You tube Video Link eka. ===> http://www.youtube.com/watch?v=HLiG7Fm9Ad0
පුළුවන් කෙනෙක් ඒ ෆිල්ම් එකේ ටොරන්ට් එක හොයලා දෙනවද?????isuru
ela ela.sub ekata thanks!
අදිත ප්‍රවීන්
බොහොම තුති සහෝ සබට !
Kulanjana Maduranga
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේ නමින්ම පොතකුත් තියෙනවා.
බොහෝම ස්තුතියි උපසිරැසියට.ආයු -බෝ -වේවා !!!
Mayura
Ow machan. e pothe nama thama mata methanadi mathak une. habai mekata kisima sambandayak naha. lassana hinda damma :P
රවිඳු නිපුන්
elazzzz
thanks bro!!!me
Thanks
Chami
Thank you very much...
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!hivin
තෑන්ක්ස් මචෝ
sajiya
Ela kiri macho thnxxcxxxccccccccc
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Purni
WOW!! man aasai horror valata. mekath anivaa baanava :D Thanx Mayura
Rakith
mama ennam ada pop corn aragena :-)
sandu
niyamai.. horror rox :D btw thanks mayura aiya :D
Rakith
me purnimage nangi neda
Sonni
Mayura ai oya mava unfrnd kale.. :(
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Starry Eyes (2014) | මරණයේ රංගනය…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Starry-Eyes-2014.jpg)

niyamai mayura .mama dan eka dwnld karanawa.thnks sabata