මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th S…

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල රඟපාන Hayden Christensen සහ Fast and Furious චිත්‍රපටි මාලාවෙ රඟපාන Jordana Brewster වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.
තමුන්ගෙ සහෝදරයා නිසා බැංකුවක් මංකොල්ලකන්න සම්බන්ධ වෙන ජේම්ස්ට මුහුණපාන්න සිද්ධ වෙන සිදුවීම් තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. ඉතින් ඇයි ජේම්ස්ට එහෙම කරන්න වෙන්නෙ? ඔවුන්ට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මම මේක භාර අරගෙන දැන් මාසයකට කිට්ටු වුණා. ඒක භාරගන්න කොට කර කර හිටපු එක ඉවර වෙලා මේකෙ BRRip එක එනකන් හිටපු නිසාත් මගේ වැඩ පොඩ්ඩක් වැඩි වුණ නිසාත් පොඩ්ඩක් පරක්කු වුණා. මම ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා විශේෂයෙන්ම සමීර චතුරංග සහෝගෙන් මොකද එයා තමයි මට මේක කරන්න අනුමැතිය දුන්නෙ. මේ වෙන කොට මට ඊමේල් 10 ක් විතර එවලා තියෙනවා. නිතර නිතර මතක් කරලා මාව උනන්දු කළා. ඒක ස්තූතියි සහ සොරි ලේට් වුණාට. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
755 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3E22C85D7F8C5FD8ABEBB2301763BBD15A86DFDF1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
F90A026EFC451B2C714991D7D4D60E88682490B3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,802 downloadsDownload American-Heist-2014-baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
51 comments
එල්.සී.දමැල්
ආසිරි
ටිකක් විතර පරක්කු උනා නේද? අවුලක් නෑ නියමයි.
ජය වේවා...Dilan
බොහොම ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න . ජයවේවා..!!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!nimantha
thanks bro....
gayan
Thnk saho sub akata
nirosh
thanks machan sub ekata watina kalaya kapa karala karanne oyala agaya kala utu deyak thanks jaya wewa !!!!!!!!
sameera anuranjana
Thank you Bro...
Dhanushka
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
M creationz
සබට තුති සහෝ....
udi
tnx bro
නලින් පෙරේරා
ස්තුතියි අසංක සහෝ..!
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :AKILA
sau ekata thanxs
අසිත
මේ අවුරුද්දේ ආපු පට්ටම actiyak.බොහොම පින්.බාල තිබ්බේ.සබ ගත්ත අපිත්.ජයම වේවා!!
Sam
thnksss sahooo...sub1
JE
Niyamai sahoo... apith baawa onna !!! jaya
Jack
ට්‍රේලර් කෑල්ල බැලුවා.
පට්ටම කතාවක් වගෙ.
ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
ජය.දමිත්
නියමයි සහෝ..
උපසිරැසියට ස්තුතියි...
ජයෙන් ජය...isuru
ela ela.sub ekata thanks!
madusanka
vickramge I film eke dvdv rip eka avilla sub denna puluwanda? thnx
D.Chamara
niyamai sahoo degatma karagena yamoo thanks..
thisal
එල කිරි සුප්පහ් බඩුවක්නෙ බස්සලා තියෙන්නෙ
Kulanjana Maduranga
niayamai…patta filumak wge.thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
me
Thanks
imasha
බොහොම ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න . ජයවේවා..!!
Nandana
Thank you Vijitha.
nirmaal
මේ අවුරුද්දට බලපු පජාතම ෆිල්ම් එක තමා මේ.
මේකේ එවුන් පට්ට, සුපිරි කියන්නේ මුන් ෆිල්ම් බලලා නැතිවවත් ද :-p
අය්යෝ DATA.එන්.විජිත අසංක
ඔයාට මේ ෆිල්ම් එක හොද නැත්තන් ඔයා නිකන් ඉන්න. ඔයාට හොද වෙන ඒව තව කෙනෙකුට නරක් වෙනවා. ඒක පුද්ලයින්ගෙ රසඥතාවය අනුවයි තීරණය වෙන්නෙ. ඒක තේරුම් ගන්න. IMDB එකේ 4191 දෙනෙක් දැනට Vote කරලා තියෙන්නෙ ම්ක හොද නිසානෙ ඔයාට හොද නැතිවට. Trailer, IMDB ඔක්කොම දාල තියෙද්දිනෙ ඔයා මේක බාල තියෙන්නෙ. කවුරුත් ඔයාට බල කළේ නෑනෙ. නිකන් සබ් එක බාගෙන මේ වගේ කථා කියලා කිසිම වාසියක් ගැන හිතන්නෙ නැතිව සබ් එක්ක හදන්න දවස් ගාණක් කට්ට කන අපිව හෑල්ලුවට ලක් කරන්න එපා.
jayasri
ou bn oya wage mun sbath bagena dana toke welata hena gahanda one bn. sabata thnxx sahoo
anuka piumal
niyamy bro me wage film digatama denda jaya wewa
chami
ela machann.digatama karapan.jayawewa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
kd
yaluwa thanks oyala me karana sewawata awankawama.me film eke act karana pradana actor ge aiya loke lokuma awards gaththa kenek.the pianist film eka balannako.jaya! oya e character eka gana sandhanak nodaapu nisai man damme.awlak nahane
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........dilusha nuwan
download 6000+ ඒත් කමෙන්ට් තිස් ගානයි.ෆිල්ම් එකක් බලන්න පැයක් දෙකක් වැය කරන කෙනාට ඒකට සබ් එක හදපු කෙනාට ස්තූති කරන්න විනාඩියක් දෙකක් නෑ.අයියෝ අපේ කට්ටිය.කමක් නෑ සහෝ ඕවා ඔහොම තමයි.ඔයාලට කමෙන්ට් වලට වඩා වැඩි දෙයක් නොලැබෙන බව දන්නේ සුලු පිරිසයි.
ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට ස්තූතියි!!!!gayan
meloooooooooooooooooooooooooo rahak naaaaaaaaaaaa ayo dataaaaaaaaaaaaaaaaaaaaa tikaaaaaaa
pasi
sirawata ban
Uraj Deemantha
පට්ට පට පට වගේ.... :)
chinthaka
thanks
Tharindu Chamantha
Fatta bn
Chaminda
bohoma sthuuthi saho. Ela film ekak
Prasad Kandamulla
සබ්'' එකට ගොඩාක්..ස්තුතියි..සහෝ...
නළුවා හොඳ නිසා..ෆිල්ම් එක බෑවේ....නමුත්..හිතපු තරම් සාර්ථක නැහැ..නමුත් අවුලකුත්,,නැහැ...
ඔබට ජය''දුෂාන් ලක්ෂිත
ගොඩක් ස්තූතියි සහෝ. නියම වැඩක්
yohan
sub ekata thanks
Dewadithya
Thanks for Sub!
Gamayaa
Sub ekata tnx
Anonymous
සුපිරි බ්‍රො ❤️
Advertisement

සබ් එකට ස්ත්තුයි සහෝ