Watch Trailer

Jaggu Dada (2016) with Sinhala Subtitles | බැංගලූර් පතාල ලෝක රජු! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ අරුත්බර දිනයකට ආසිරි..!! එසෙනම් අවසරයි ඔබගේ සිනමා රසවින්ඳනය සඳහා මා රැගෙන ආ සලරුව ගැන හැදින්වීමට..!! වෙනදාත් මෙන් මා අදත් ඔබ හමුවට ගෙන ආයේ 2016 වර්ශයේ තිරගතවු සුපිරිම සුපිරි කන්නඩ ක්‍රියාදාම චිත්‍රපටයක් ( Action Movie) මෙම සිනමා සිත්තම මාවෙත වෙන්කරදීම සබැඳිව මා අපගේ ඇඩි…


බයිස්කෝප් සහෘදයින්ට සුභම සුභ අරුත්බර දිනයකට ආසිරි..!! එසෙනම් අවසරයි ඔබගේ සිනමා රසවින්ඳනය සඳහා මා රැගෙන ආ සලරුව ගැන හැදින්වීමට..!! වෙනදාත් මෙන් මා අදත් ඔබ හමුවට ගෙන ආයේ 2016 වර්ශයේ තිරගතවු සුපිරිම සුපිරි කන්නඩ ක්‍රියාදාම චිත්‍රපටයක් ( Action Movie) මෙම සිනමා සිත්තම මාවෙත වෙන්කරදීම සබැඳිව මා අපගේ ඇඩිමින් මඩුල්ල වෙත විශේෂ ස්තුතිය පිරිනමන අතර චිත්‍රපටයේ කතා වස්තුව දෙස මා අවදානය යොමුකර සිටීමට කැමතියි.

වර්ෂ 2016 යේ ජුනි මස 10 දින තිරගත කිරීම ඇරඹු මෙම සිනමා පටය සාම්ප්‍රදායික චිත්‍රපට කතාවලින් බැහැරව වෙනස්ම ආකාරයේ රසවින්ඳනයක් ලබා දෙන IMDb අගය 7/10 ක් හිමිකරගත් සිනමා සිත්තමක් යැයි කිවහොත් නිවැරදියි..! මෙම සිනමාපටය සඳහා ප්‍රධාන රංගනය කන්නඩ සුපිරි නළුවකු වන දර්ශන් සහ තෙළඟු සිනමාවේ දක්ෂ නිළියක වන දීක්ෂා සෙත් විසින් සපයන අතර අධ්‍යක්ෂණය රාගවේද්‍ර හෙජ් සහා නිෂ්පාදනය R9 Entertainment . RH Entertainment යන සමාගම් වලින් සිදුකර තිබෙනවා. මෙහි කතා වස්තුව දෙසට අවදානය යොමු කර බැලුවහොත් බැංගලූර් ප්‍රාන්තයේ පාතාල ලෝකයේ රජු වන ජග්ගු දාදා නොහොත් ජයදේව් ගේ ජිවිතයට සිඳුවන සිද්දියක් සැබැඳිවයි..! ජග්ගු සුපුරුදු පරිදි තම පාතාලයේ වැඩකටයුතු සිදුකරමින් කාලය ගත කරමින් සිටින විට හඳිසියේම මොහුගේ සීයා මිය යනවා සීයා මිය යන මොහොතේ ජග්ගු සීහිනයකින්වත් නොසිතූ විරු ඉල්ලීමක් සීයා විසින් ජග්ගුට සිදුකරනවා..! පසුව ජග්ගුට මූම්බායි නගරයට පවා යෑමට සිදුවන අතර සීයාගේ ඉල්ලීම ඉෂ්ට කිරිමට තමන්ගේ පාතාල ලෝකයේ තිබෙන අනන්‍යතාවය පවා සඟවා කටයුතු කිරිමට සිදුවනවා..! මුම්බායි හීදී ජග්ගුට ගෞරි නම් තරුණියක් මුණ ගැසෙන අතර ජග්ගු එම තරුණිය හා ආදරයෙන් බැඳීම නිසාවෙන් ජග්ගුට තම ජිවිතය අහිමිවී යෑමට ගොස් විශාල කරදර රැසකට මුහුණ දීමට සිදුවනවා.!! එසේ නම් සීයාගේ අන්තිම ඉල්ලීම කුමක් වන්න ඇතිද..? ජග්ගු මූම්බායි නගරය බලා පිටත්ව යන්නේ ඇයි..? ඔහුගේ අනන්‍යතාවය සැඟවීමට හේතුව කුමක්ද..? ගෞරි නැමැති තරුණිය කවුද..? ගෞරිගේ ආදරය ජග්ගුට ලැබෙවීද..? ජග්ගු හට මුහුණ දීමට සිදුවන කරදර මොනවද.? මේ ගැටලු සියල්ලට පිළිතුරු සපයා ගැනීමට අවශ්‍යය නම් සිනමා පටය නරඹා සිටිමට සිදුවනවා එසේනම් සිනමා පටය නරඹා ඔබගේ වටිනා අදහස් උදහස් ද දක්වා යන්නට යැයි ඉල්ලා සිටිමින් මා අදට නවතිනවා .

ඔබ සියලු දෙනාට කඳ සුරිඳුගේ පිහිටයි..!!!

Jaggu Dada (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Jaggu Dada (2016) – HDRip – 1CDRip –

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

29 comments

  1. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් බොක්ක.දෙමලනම් ලොවෙත් මිස් කරගන්නෑ

  2. mahesh babu

    Supiri paharak saho.....
    Thawa kannada movies demu....
    Jaya wewa!!!

  3. ayesh

    සබට තෑන්ක්ස් . Velaiilla Pattadhari 2 (2017) mekath ikmanata damuda saho ivasumak na balanakan

  4. prabodha

    Thank u Bro sub ekata...

  5. silent$

    Thnxxxxxxxxx

  6. lasantha chandimall

    Thankzzzz tharindu saho.....niyama wedak.....ilag ekath ikmantama denna....

  7. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!!

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. D.Chamara

    aniwa balanna oni bohoma sthuthi sahooo

  12. nirodha uthpala

    Obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro thx very much for sub

  13. Indrajith

    Thanks for the subtitle

  14. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  15. AWNCK

    Thanks bro.......

  16. silent$

    Paharaaaaaaaaaaaaa

  17. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  18. Shenin Perera

    Tnx saho

  19. tharuka priyadarshana

    Thanks saho sub ekata

  20. yashiru+ayashmantha

    superiii superii

  21. shanaka

    ela..godak thanx

  22. Udaya Fernando

    Thanks bro

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. gayan

    link eka wada naha

    1. gayan

      chrome eka wada kare naha. firefox wada kara thanks!

  25. Indrajith

    Thanks for the subtitles

  26. rusiruh

    bohoma sthuthiyi..!

  27. Eranga Jeewantha

    thanks

    1. Lalith Susantha

      ගොඩක් ස්තුති සහොදරයා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.