Watch Trailer

State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | වර්ෂ 2002 ගුජරාට් ත්‍රස්ථ ප්‍රහාරය.! [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි, සෑහෙන දවසකට පස්සේ අද මා ඔබ හමුවන්නේ අලුත්ම හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.පවතනි වසංගත රෝග තත්වය නිසා ලෝක සිනමාවටම බලපා තිබෙන අවසනාවන්ත ඉරණම ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති, මේ වගේ කාලයකදි සිනමා හල් වසා ඇති නිසා බොහොමයක් සිනමාපට…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි, සෑහෙන දවසකට පස්සේ අද මා ඔබ හමුවන්නේ අලුත්ම හින්දි සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.පවතනි  වසංගත රෝග තත්වය නිසා ලෝක සිනමාවටම බලපා තිබෙන අවසනාවන්ත ඉරණම ගැන ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති, මේ වගේ කාලයකදි සිනමා හල් වසා ඇති නිසා බොහොමයක් සිනමාපට Ott මාධ්‍ය ඔස්සේ නිකුත් කරන්න චිත්‍රපට නිෂ්පාදකයින් කටයුතු කරන්න හේතු වෙලා තියෙනවා.ඒ කෙසේ වෙතත් මේ චිත්‍රපටය නම් ඉඳුරාම Ott මාධ්‍යයක් හරහා නිකුත් කරන එකක් මොකද ඉන්දියාවේ ප්‍රසිද්ධ Ott සමාඟමක් වෙන සී5 ආයතනය විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් නිසාවෙන්, එහෙනම් වැඩි කතාබහක් නැතුව මොකක්ද මේ චිත්‍රපටය කියලා කරුණු ටිකක් හොයලා බලමු.

2002 වසරේදි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ තිබෙන විශාල කෝවිලක් වෙන  Akshardham නම් කෝවිල වෙත Tehrik-E-Kasas ත්‍රස්ථවාදී සංවිධානයේ ත්‍රස්ථවාදීන් ඇතුල් වී පුද්ගලයින් තිස් දෙනෙකුට මරු කැඳවා තවත් පුද්ගලයින් අසූවකට තුවාල සිදුකරමින් එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳ සිනමානුරූපිව නිර්මාණය කරන ලද කතාවක් මෙම චිත්‍රපටය තුල අන්තර්ගත වෙනවා.එසේ නම් සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට ලැබී ඇති සීමිත කාලය නිසා ප්‍රහාරය ගැන මීට වඩා කරුණු ලියා තැබීමට අද මා සූදානම් වෙන්නේ

නෑ,ඉතා ඉක්මණනි සිංහල උපසිරැසිය ඔබ අතට පත් කරන්නට සහ මාගේ අනෙකුත් රාජකාරි කටයුතු වලට බාධාවක් එල්ල නොවීමට ආදි හේතුන් නිසා චිත්‍රපටය නිකුත් වී දිනයක් ගතවන්නට මත්තෙන් චිත්‍රපටය සඳහා සිනමා විචාරක අඩවි කිහිපයක් හා සිනමා විචාරකයින් කිහිපදෙනෙකුb විසින් දක්වා තිබෙන විචාර කිහිපයක ඡායාරූපයක් පහතින් මා ඔබට ඉදිරිපත් කරනවා.සිනමාපටය නැරඹීමට මේ තොරතුරු ප්‍රමාණවත් නිසා චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන කිසිවක් ලියන්නට යන්නේ නෑ.

එසේ නම් මේ අවුරුද්ද් (2021) ජූලි මාසේ 09 වෙනිදා නිකුත් උන අලුත්ම ක්‍රියාදාම සපිරි මේ සත්‍ය කතාවකින් හෙබි සිනමාපටය නරඹන ලෙසට ඔබ සැමට ආරාධනා කරමින් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ලේ අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි WEB / HDRip පිටපත් සඳහා අදාළ වේ.

9,244 downloadsDownload SOS-TA-2021.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

9,244 downloadsDownload Subtitles29 KB

25 comments

  1. Anonymous

    koi sub eka?

  2. Anonymous

    Download not found

  3. Anonymous

    thanks machi

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. puna

    tnx bro supiriyak dunnata

  8. Anonymous

    Thnkz machi

  9. Anonymous

    Collar bomb ekath denna

  10. Neo

    Thanks brother
    Keep it up

    1. Naveen

      උපසිරසියට තුති

  11. kushan

    sub akta thanks

  12. Shaggy

    Thank you very much

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. DILmin

    ! ෆිල්ම් එකටත් සබ් දෙන්න

  15. Anonymous

    Thanks bokka❤️

  16. Anonymous

    තැන්කු තැන්කු

  17. Tharindu07

    Thanks Machooo....!!! Jayaweva....!!!

  18. Malith Samarawickrama

    Thanks bro sub ekata

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  21. Shehan

    Bohoma sthuthi saho sub ekata.lassana movie ekak meka

  22. mindika

    Thanks !!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!