ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි එදාම අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙලා තිබුණා. ත්‍රාසජනක(Thriller) වර්ගයට අයත් වන මේ චිත්‍රපටය කුතුහලය පිරුණු විත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්. වෙනදා වගේම අපේ සමීර කරුණාරත්…

ඔන්න තවත් අලුත්ම සලරුවක් අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේක හරියටම රිලීස් වුණේ ගිය සිකුරාදා( ඔක්තොම්බර් 24). කොහොම හරි එදාම අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වෙලා තිබුණා. ත්‍රාසජනක(Thriller) වර්ගයට අයත් වන මේ චිත්‍රපටය කුතුහලය පිරුණු විත්‍රපටයක් කියලා හදුන්වන්න පුළුවන්. වෙනදා වගේම අපේ සමීර කරුණාරත්න අයියා තමයි, මාව මේ චිත්‍රපටය ගැන දැනුවත් කළේ. ඉතින් මම එයාටත් ගොඩක් ස්තුති වන්ත වෙන ගමන්, චිත්‍රපටය මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරන්නම්.
පුරා මිනිත්තු 122 කාලයක් පුරා දිවෙන මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ එක්තරා උන්මත්තකාගාරයක් මුල් කරගෙනයි. එංගලන්තයේ, ඔක්ස්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක්, බොහෝ හුදෙකලාව පිහිටි, මේ උන්මත්තකාගාරයට එනවා. ඒ ඔහුගේ මානසික විද්‍යාව පිළිබද දැනුම තවත් පුළුල් කර ගැනීමේ අදහස ඇතිව. ඔහු එතනට ඇවිත්, ටික වේලාවක් ගියාට පස්සේයි ඔහුට තේරෙන්නේ…., මම එතනින් එහාට කියන්නේ නෑ. ඇත්තටම මේ කතාව, හරියටම පැහැදිලි කරන්න අමාරුයි.
මම කලින් කියපු වෛද්‍ය ශිෂ්‍යයා, ඇත්තටම වෛද්‍ය ශිෂ්‍යයෙක්ද කියලා, දැනගන්නත්, ඔහු එන්නේ වෛද්‍ය විද්‍යාව හදාරන්නමද කියලා හරියටම දැනගන්න වෙන්නේ, අවසාන තත්පරය වෙනකම් මේ සලරුව බැලුවොත් විතරයි. ඉතින් පැහැදිලියි නේද, මේ චිත්‍රපටයේ තියෙන සංකීර්ණ බව. මේ වන විට IMDB අගය 6.9ක් ලබාගන්න සමත් වුණ මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Brad Anderson විසින්. ඔහු නිර්මාණය කරන චිත්‍රපට වල අවේණික අංගයක් ලෙස, කුතුහලය පිරුණු ස්වභාවය දකින්න පුළුවන්. ඔයාලා The Call (2013) චිත්‍රපට බැළුවනම් ඒක හොදටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මෙයට රංගනයෙනුත්, Kate Beckinsale (Underworld, selene), Michael Caine (Batman movie collection, Alfred), Brendan Gleeson (Harry Potter, Alastor Moody), David Thewlis (Harry Potter,Remus Lupin) වගේ දැවැන්ත රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.වැඩිය දේවල් කියන්න යන්නේ නෑ. එහෙනම් හැමෝටම මේ සිනමා අත්දැකිම විදින්න කියලා ආරාධනා කරනවා.
තව දෙයක්, trailer එකත් බලලා බාගත කරගන්නවා නම් හොදයි. මොකද හැම නිර්මාණයක්ම හැමෝටම ගැලපෙන්නේ නෑනේ. නැත්නම් අනිතිමට දොස් අහන්න වෙන්නේ මට. විවිධ අයට, විවිධ වූ රස වින්ඳනයක් නේ තියෙන්නේ, ඒකයි මම එහෙම කිව්වේ. මම මේ විදිහට චිත්‍රපටය ගැන කිව්වට, හැමෝටම එහෙම දැනෙන්නේ නැති බව මම දන්නවා. මට එහෙම අත්දැකීමක් ලැබුණා. ඒකයි එහෙම කිව්වේ. එහෙනම් ආයෙත් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. හැමෝටම සුබ දවසක්..!
CBF3D69586A474D92A7C6A8A1CB9756D95D2D3FA 3EAA54ADDFD404CBB5B5A47CC517B650697545AD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,747 downloadsDownload Stonehearst.Asylum.2014.baiscopelk.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
39 comments
sanjeewa
Dimuthu
Thank you..
Jack
නියමයි සහෝ. අලුත්ම එකක්නේ.
ස්තුතියි මචෝ සබ් එකට.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සුපිරි කතාවක් වගේ නේද සහෝ?
බාගන්න කියලා පුළුවන් වුනු වෙලාවක බාගන්නවා.
ඒත් සංකීර්ණ චිත්‍රපටිය සරල කරන්න දුන්නු උපසිරැසියට බොහෝම ස්තුතියි.ආයු -බෝ -වේවා !!!
Kulanjana Maduranga
ela.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa............
“චූටී මල්ලි”
එල එල
tammy, lets be cop sub denna
සබට තුති
ඔබට ජය.............ලක්ෂාන් නිලංක
එල එල මචන්
සබට බොහොම තුති
ජය වේවා………නලින්
ස්තුතියි රනිලා.. මැක්සා කතාවක් වගේ..
ජය වේවා!
indika
thnq :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
czRGsl
meka "Shutter Iland" wage kathawak.... kohoma unath Thanksss.... :) :)
cd world
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa film 1.tanx baicop
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.......
සුපිරියි සහෝ.
සියලු වැඩකටයුතු සාර්‍ථක වේවා!!!!!!
එහෙනම් ජයෙන් ජය වේවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!චන්දිම අමරසිංහ
සුභපැතුම්….
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
ජයවේවා..!jayani chathupraba
Thank youuuuu
Hiruni
Thanx..... :)
pasindu
ela ela patta wage bamak tama thanks sub 1 t machan
නුවන්ත දුලාන්
නියමයි සහෝ.....!!!
බොහොම තුති,,,,!!!!LAKSHAN
බොහොම ස්තූතියි උපසිරසියට
Chami.S
Thanks....
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinesh
thanx saho...but torrent 2kama wada nane..
yeshu
tnx
Amil
එල එල මචන්
සබට බොහොම තුතිManjula Ranaweera
meke torrent file eka naha kiyanawane.
Manjula Ranaweera
hari hari magnent link eken gaththa. thanks :)
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි...
හිරූ අතපත්තු
නියම ෆිලුමක්. ස්තූතියි.
Tharindu
Thank you very much saho..!!!
ඉසු ඩිපි (Isu DP)
නියමයි රනිල් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!අදිත අවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම උපසිරැසි දෙන්න .
:Dwiki
බොහොම ස්තුතියි....
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Hemal
නියම ෆිල්ම් එක.සබ් එකට ගොඩක් ස්තූතියි.
yeshu
දීලා තියෙන ටොරන්ට් ලින්ක් දෙකම වැඩ නෑනේ...
kavi
thanks ranil sahoo....jaya !!!!!!!!!!!
ashan lankanath
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks