Watch Trailer

Underworld: Awakening (2012) | පිබිදීම… [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො. ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අත…

Underworld Awakening (2012)

මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවි‍ශේෂී පුංචි ගෑනු ළමයෙකුත්.

ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා. ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා.

සබ් එකේ පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ගණන් ගන්න එපා. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!

Underworld: Awakening (2012) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

ca34d7e77845ea5bbe724d6bc8a905120c79a258

1.4 GB කොපිය මෙතනින් බාගන්න

f09b8ea05808653774116c22650a35686a361c64 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,526 downloadsDownload Underworld-Awakening-2012.zip96 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලාන් තනුශංක සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,526 downloadsDownload Subtitles96 KB

55 comments

  1. nuwan

    Thxz set akatama sub dunna akata

  2. wow

    Wow....maru ;)

    1. Xකොලුවා

      fattaaaaaa niyama film ekaaaaa

  3. Nirmal

    goda kalekin tun weniya unaaaaaaaaaaaa:)

  4. indika

    thnq

  5. DILAN ASANKA

    ela

  6. ගයාන් රූකාන්ත

    ජය වේවා ඔන්න ගත්තා සබට තුති!

  7. යශෝධ

    නියම ෆිල්ම් එකක්.. සබට ස්තූතියි...!

    ජයම වේවා..! එලස්.. :-D

  8. හර්ෂ ලහිරු

    නියමයි සහො :P ජය
    මේකත් එක්ක කතා සෙට් එකම සම්පුර්ණයි

  9. tharanga

    බොහොම තුති!

  10. ganidu

    තෑන්ක්ස් වේවා!

  11. shamod

    superb........

  12. “චූටී මල්ලි”

    සෙට් 1ම ගොඩ නෙහ් දැන් එල එල
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය...............

  13. udaya kumara

    uthsahaya niyamai

  14. tharindu

    Thanx saho...digatama supiri ewama demu...jayen jaya..!!!

  15. herry

    මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ . චලිඳු සහෝ.

  16. dev

    maxxxxa.... .
    bohoma stuti saho... .

  17. Download Manager

    Thanx machan

  18. mudiya / මුදියා

    එලකිරි කොල්ලො.
    දැන් ලොවෙත් නැතිව ඔක්කොම ගින්දර වගේ බලන්න පුළුවන්.
    නියමයි දුලානයෝ.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  19. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  20. නලින්

    ස්තුතියි දුලාන් සහෝ

    ජය වේවා!

  21. hara

    thnkx

  22. රොයිලි

    බොහොම ස්තූතියි දුලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ මේ සිනේ කතා එකතුව සම්පුර්ණ කරන්න දායක වීම පිළිබධව
    බොහොම ස්තුතියි උපසිරසට

  24. ruwam

    mama try kala kala eheth sinhala ganna ba ne

  25. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  27. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  28. ruchcha

    247
    00:19:56,090 --> 00:19:58,865
    ...sync තුළට කඩාහැළෙනවා
    කවදා හරි ඔබලා එකිනෙකා හමාර වෙනවා.

    Subtitle eke methana translate karapu eke podi awulak thiyenawa mchn. Wenas deyak thiyenne. Poddak check karala balapan.

  29. dinesh

    lassanai saho sub ekata thanks

  30. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro... දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා...

  31. D. Namal

    ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

  32. Jackson

    Palaweni link eka weda na mchnla

  33. P.K

    Thanx for the sub saho...

  34. kavinda

    බොහෝම ස්තුතියි මචන් මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.

  35. pavan

    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො

  36. ashan lankanath

    thanks

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    1. Anonymous

      Ghnn nm denn ne hbi amalkaiyyaa

  38. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.

  39. shenal

    good wrk bro. digatama karagena yanna. thnx

  40. srinath

    Elama bro. Tnx.....

  41. wajira

    sub ekata thanks

  42. AsithaDilruwan

    elama saho thanks

  43. Mevandhanushka

    Thanks

  44. kolitha dias

    Thanks for the sub

  45. Ishu

    2003, 2006. Sub nadda me film set eke

  46. nadun

    සබ් එකේ අවුල් තියෙනවා. සමහර ඒවල තේරුම වෙනස්. වැරදි හදාගෙන ඉස්සරහට කරගෙන යන්න.

  47. Little gihan

    Elama

  48. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  49. Anonymous

    ela bro supiri

  50. Anonymous

    Kunuharapada sub kale

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.