කොහොමැයි කොහොමැයි ඉතින් කස්ටියටම? සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මට තවත් අලුත්, වගේම සුපිරි චිත්‍රපටියකට උපසිරසි ගේන්න පුළුවන් වුණා. මේක ඇත්තටම කිව්වොත්, විශ්වාසයත්, අවිශ්වාසයත් අතර කරපු හොඳ නිර්මාණාත්මක වෑයමක ප්‍රතිඵලයක් කිව්වොත් හොඳයි. හැමෝම අහල තියනවා නොවැ පිටසක්වල ජීවීන් ගැන. සමහරු…

කොහොමැයි කොහොමැයි ඉතින් කස්ටියටම? සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මට තවත් අලුත්, වගේම සුපිරි චිත්‍රපටියකට උපසිරසි ගේන්න පුළුවන් වුණා. මේක ඇත්තටම කිව්වොත්, විශ්වාසයත්, අවිශ්වාසයත් අතර කරපු හොඳ නිර්මාණාත්මක වෑයමක ප්‍රතිඵලයක් කිව්වොත් හොඳයි. හැමෝම අහල තියනවා නොවැ පිටසක්වල ජීවීන් ගැන. සමහරු විශ්වාස කරනවා අපිට (ඒ කියන්නේ පෘථිවියෙන්) එහා, තවත් ලෝක වල පිටසක්වලයින් ජීවත් වෙන්න පුළුවන් කියලා. සමහරක් වෙලාවට ගොඩක් මිනිසුන්ට ඒවා ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා. කොයි හැටි වුණත් අද මම ගේන්නේ මේ පිටසක්වලයින්ට සම්බන්ධ චිත්‍රපටියක්. මේකට IMDb මීටරෙන් ලැබිලා තියෙන අගය 5.3/10 ක්. ඒ වගේම චිත්‍රපටිය Horror, Sci-fi යටතේ වර්ගීකරණය වෙලා තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඇමෙරිකාවෙදි නිකුත් වෙලා තියෙන්නේ නොවැම්බර් 21 වෙනිදා. ඔයාලට හොඳම හොඳ කොපියක් බලන්න ඕන නම්, තව චුට්ටක් ඉවසන්න වෙනවා 🙂
මම ඉස්සරලත් කිව්ව වගේම පිටසක්වල ජීවින් පිළිබඳව මත පල කරන ගොඩක් මිනිසුන් අපිට හම්බෙලා තියෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් නිතරම කියන දෙයක් තමයි, පිටසක්වලයින් පැමිණෙන්නේ පියාඹන පීරිසියක. ඒ වගේම ඔවුන් තමන්ගේ අත්හදා බැලීම්, පරීක්ෂණ වගේ දේවල් වලට මිනිසුන්ව පැහැරගෙන යනවා. (ඒ වගේ එකක් තමයි අපේ නලින් සහෝ දීපු, Dark Skies (2013) චිත්‍රපටියේත් වෙන්නේ 🙂 ) මේ පිටසක්වල ජීවීන් විසින් මිනිසුන්ගේ මනසට ඇතුළු වෙලා යම් යම් ක්‍රියාවන් පාලනය කරනවා. ඊට පස්සේ, තමුන්ගේ වැඩේ ඉවර වුණාට පස්සේ නැවතත් තිබූ විදිහටම පැහැරගත්ත මිනිස්සුන්ව ආපහු එවනවා. හැබැයි ඒ හැම මිනිහෙක්ම නෙවෙයි! මෙන්න මේ සිද්ධිය අළලා තමයි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.
ඒප්‍රිල්, කායිල්, සෙත්, සහ මෙලනි කියන්නේ හොඳ යාළුවෝ හතරදෙනෙක්. මේගොල්ල සතිඅන්ත නිවාඩුවක් ගත කරන්න කියලා යනවා ඒප්‍රිල්ගේ දෙමව්පියන්ට අයිති පොඩි ගෙදරකට. හැබැයි මේක තියෙන්නේ ලොකු කැලයක් ඇතුළේ. ඒ වගේම මේ කාලයේ එතන යම් යම් අත්භූත දේවල් සිදුවෙනවා. හිටි හැටියේම මිනිස්සු අතුරුදන් වෙනවා, ප්‍රදේශයේ ඉන්න සත්තු අභිරහස් ලෙස මරණයට පත් වෙනවා වගේ දේවල්. මේ ඔක්කොම පිටසක්වල ජීවින්ගේ බලපෑම්. මේ සිද්ධි වලට මැදිවුණු අර යාළුවෝ හතර දෙනාට කැලේ ඇතුළේදි මොනව සිද්ධ වෙයිද? පිටසක්වල ජීවීන් මේ යාළුවො හතර දෙනාට මොනව කරයිද? අපි එහෙනම් ඒක දැනගන්නත් එක්ක චිත්‍රපටිය බාගෙන බලමු හොඳේ. චිත්‍රපටිය විනාඩි 100ක් පුරාවටම කුතුහලයෙන් බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ කියලයි මට නම් කියන්න තියෙන්නේ 🙂 🙂
එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය ෴෴
697 MB (HD) කොපිය මෙතනින් බාගන්න
8C134F418D066903B171C2E80225EF608B616A053.16GB (Web DL) කොපිය මෙතනින් බාගන්න
1854DDB4573D121557A62D62B710E3FBE2D376E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,437 downloadsDownload Extraterrestrial.2014.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
42 comments
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
czRGsl
ela ela.... Thanks Saho............
G.V.& M.C.
so nice..!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.......
සුපිරියි.
මාත් පෞද්‍ගලිකවම මේ වගේ කතා තියෙන ෆිල්‍ම්‍ස් වලට හෙනම ආසයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!චන්දිම අමරසිංහ
සුභපැතුම්….
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
ජයවේවා..!Sampath
සබ් එකට බොහොම ස්තුතියි
නලින් පෙරේරා
නියමයි මචෝ!.. අනිවා බැලිමක් තමයි ඉතිං..
ස්තුතියි වේවා!
ජය වේවා!
sanjeewa
thanks
KingRuwan
thanx saho...........
නුවන්ත දුලාන්
නියමයි සහෝ.....!!!
බොහොම තුති,,,,!!!!LAKSHAN
බොහොම ස්තූතියි උපසිරසියට
Nipuna
Thanx bro.....
ධනු
එල.
අනිවා බලනවා මේක
සුපිරි වැඩක් තමාමේක බලන් ගිහාම
බලන්න ඕනේ අනිවාKulanjana Maduranga
elama filumak ne...subata thanks YASMIKA saho.....digatama sub demu.jaya wewa............
ලක්මාල්
නියමයි ......
මගෙත් ෆෙවරිට් මේවා තමයි .....ජය වේවා ....
තව තව සබ් කරන්න ශක්තිය ලැබේවා ....
කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා ....“චූටී මල්ලි”
මචෝ
lets be cop
tammy
into the strom
වල සබ් දෙන්න
සබට තුති
ඔබට ජය.............#YasmikaSH
into the storm එක නම් මම අහලා යැව්වා මචෝ... බලමුකෝ :)
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ධනු
ඔන්න තව කමෙන්ටුවක් දැම්ම වැඩේ එල නිසා
Amil
එල එල මචන්
සබට බොහොම තුතිkavi
sub ekata godaaaaaak sthuthi jayama weewa .yash !!!!!!!!!!!!!!!!
Tharindu
Thank you very much bro...!!!
NM
Thaks
ඉසු ඩිපි (Isu DP)
නියමයි යස්මික සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!අදිත අවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය .
:Dme
Thanks
Nishan
THANK YOU... LOT...
Hasitha
Thanks.........
roshanst
niyamai hode
thank youවරුණ රංගජිත් (වරූ)
ආහ් මම ආසම මාතෘකාවක්
පිටසක්වල කේස්..
නියමයි..
ඒත් ඉතින් බී ආර් ආවම තමයි ගන්නේ..
තෑන්ක්ස්..
ඉක්මනින් සබ් එක ගෙනාවටහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Naween
නියමයි සහෝ.උපසිරැසියට බොහෙිම ස්තූතියි....
oshada
aniwa balanawa ela ela
sujith lasantha
thanks
lakshan
thanks bro.....
අසිත
බොහෝම පින්.ජයෙන් ජය සහෝ!!
ashan lankanath
thanks
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
malith
Ela ela
nimal dissanayake
ඔන්න යශ්මික මහත්තයෝ
ඔයා සබ් කළ ෆිල්මස්වලින් 11 වෙනි එකත් බැලුවා!
ගොඩක් තුති!HeroSuji
Me movie eka download karanna puluwan web ekak kiyanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම ඔන්න පලවෙනියා.
බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.