Watch Trailer

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක…

Storks (2016)

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි බෙදාහැරියා කියලා? බොරු නෙවෙයි. ඒත් ඒ කාලෙකට ඉස්සර. දැන් ඒක නවත්තලා තියෙන්නේ. දැන් එයාලා කෝනර්ස්ටෝ.කොම් කියන ඔන්ලයින් සාප්පු වෙබ් අඩවිය වෙනුවෙන් මිනිස්සු ඇනවුම් කරපු බඩු භාණ්ඩ බෙදලා දෙනවා. එයාලගේ ගෙදරටම. ඇයි එයාලා ළමයි බෙදාහැරීම නැවැත්තුවේ? ඒක අහන්න වෙන්නේ ජූනියර් ගෙන්. ජූනියර් කියන්නේ මේකේ ප්‍රධාන චරිතේ. බොසාගේ හිත දිනාගෙන පාඩුවේ වැඩ කරගෙන යන කොකෙක්. ඔව් ඔව් කොක්කු. මේ කතාව පුරාවට ඉන්නේ එයාලා. බොස් ඒ කියන්නේ කෝනර්ස්ටෝ එකේ ලොක්කා දවසක් මෙයාට කරන්න  වැඩක් දෙනවා. ඒ එයාලාට වැඩ කරනවා කියලා තියන වැඩ ඔක්කොම කඩාකප්පල් කරන අනාථ ලමයෙක්ව ආපහු ගිහින් දාන්න. එයාව කෝනර්ස්ටෝ එකට සම්බන්ධ උනේ කියලා ඔයාලට කතාව අතරතුර දැනගන්න ලැබෙයි. ඒ අනාථ ලමයට වයස 20 ක් පිරුන හින්දා තමයි බොස් කියන්නේ මෙයාව ගෙනියන්න කියලා. ඒත් ජූනියර්ට එච්චර ගල් හිතක් නැහැ. මොකද එයාලත් එක්ක වැඩ කරපු වැඩියෙන්ම වැඩ අනාගන්න කොයිවෙලේත් කියවන කෙනෙක්නේ. ඒ නිසා එයාව බොස්ට හොරෙන් පොඩි රස්සා කෑල්ලක් දෙනවා. ඔය සිද්දි ඔහොම වෙද්දී  තවත් කොක්කු පොඩි බබාලව බෙදාදෙනවා කියලා හිතාගෙන ඔන්න පිරිමි ළමයෙක් කෝනර්ස්ටෝ එකට ලියුමක් ලියනවා එයාට මල්ලි බබෙක් ඕනි කියලා. මොකද එයාලට සෙල්ලම් කරන්න කවුරුත් නැති නිසා. එයාලගේ අම්මයි තාත්තයි කොයි වෙලේ බැලුවත් රාජකාරියේ. දවස පුරාම පරිගණය දිහා බලාගෙන වැඩ. එයාලා ගාඩ්න්ර්ස්ලා. පිරිමි ලමය එක්ක විනාඩියක් වත් ගත කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා මෙයාට මල්ලියෙක්ගේ අවශ්‍යතාව හොඳට දැනෙනවා. ඒත් ඉතින් කොක්කු බබාලව බෙදන්නේ නැහැනේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් සමුගන්නවා. නැවත උපසිරැසියකින් මුණගැහෙමු.

ජය ශ්‍රී

වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.

Storks (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Storks.2016.BDRip.x264-DRONES + YTS.AG

Storks.2016.720p.BluRay.H264.AAC-RARBG

Storks.2016.BluRay.720p.x264.Ganool

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

16,356 downloadsDownload Storks.2016.Baiscopelk.com_.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

16,356 downloadsDownload Subtitles44 KB

54 comments

  1. Chamith Mihiranga

    Thanks Bro...

  2. සනත් ගුණතිලක​

    Patta..thanks bro.. idiriyatath karamu...

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
    යථා තත්වයට පත්කරදීමට සහයදෙන
    ඔබ සැමට මාගේ ප්‍රණාමය........!

  4. kavindugayan

    upasirasiyata bohoma sthuthiyi.... eth me site eka hena aul dan.. issara wage neweyi . aapahu parana thathwayata gamu kiyala illanna one....

  5. SriMkv

    බොහොම ස්තුතියි සහෝ,
    Download Link හොයාගන්න අමාරු අයට Direct Link, SriMkv.com site එකේ දාල තියෙන්නේ

  6. සචින් අකලංක.

    ස්තූතියි සබට...

  7. mahesh

    mata sub eka dennako kauruhari plzzz

  8. Kantha_DLA

    උපසිරසි ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසා Direct link
    ලබාදෙනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.

  9. එල්.සී. දමැල්

    ස්තුතියි...

  10. Yasiru Hasaranga

    උපසිරසය බාගත කරගන්න නොහැකි උන අය සඳහා ෆේස්බුක් මගින්
    හරහා හෝ ඊමේල් ලිපිනය සදහන් කිරීම මගින් උපසිරසය ලබාගත හැක.

    1. Bat tharanga

      Mage e mail ekata dannakooo

  11. dimuthu

    Sub eka fb page ekata danawada puluwannam plz site eken ganna ba

  12. Srimal

    Mata sub eka dennako kawru hari plz aluthen apu okkogema

    1. YASIRU HASARANGA

      Email address

  13. Sameera

    website eka ok wenakan subs sendspace hari e wage site ekaka dala link eka dapan eka lesi

    1. Sachintha Kalhara Benet

      ok වෙන්නේ කවද ද?

  14. Tharindu Jayanath

    Thankz....

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. lakshithalb

    Macho matath sub aka kauru hahi awanna pizz

  17. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  18. Rumesh Nilantha Jayaweera.

    paya dekak withra gihilaa sub eka download kara gatha

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Lushan Kuruppu

    Thanks Bro!

  21. Web-බුවා

    සබට ස්තූතියි බුවෝ..! :D

    (මචංලා සබ් එක ඉල්ලද් දී e-mail එක අනිවා දාපං. නැත්නම් මොකටද එවන්නේ.)

    ජය! :)

    1. lesly

      Sub dapan macho

    2. Lahiru

      Tnxx broo
      Machan space dog adventure
      Tekken 2
      Mewat tiyanwa nm dapn loku help ekak

    3. ඉෂාන් මදුෂ

      ස්තුතියි සහෝ සබ් එකට
      ජය වේවා!

    4. ruwiya

      Planet.Earth.II.2016.S01E06.Cities meke sub eka ndda ban.. thiynwanm dpnko..kollo
      [email protected]

    5. Web-බුවා

      මං බලා ඉන්නෙත් ඕක එනකං තමා lol. :P

  22. Web-බුවා

    සබ් එක ගන්න බැරි අය මෙතනින් ගන්න. උපසිරැසියේ නියම අයිති කරුවාට ස්තූති කරන්න. මේ මං කරන පොඩි උදව්වක් විතරයි.

    මෙන්න link එක :

    http://wikisend.com/download/399012/Storks.2016.Baiscopelk.…

    ජය! :)

    1. lesly weerasinghe

      Sub ekata dunnata pin sidda veva.

    2. yohan

      thank u me mokadda me ratak watina site ekata wela thiyenne.dan awasaanaya kiyala da pennanne?

  23. අසිත

    බාගන්න බැරුව හිටියේ....
    තෑන්ක්ස් මචෝ
    ජය වේවා!!!

  24. Hasi

    Niyami.thanks bn...sub eka fb eken ganna puluwanda

    1. Yasiru Hasaranga

      puluwan saho

  25. lesly

    Macho mage inbox ekata sub eka denado

  26. Hashi

    නියමයි......සුපිරි අයියේ

  27. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  28. Prasad

    Thanks

  29. scott

    mokakda me site ekata wela tiyenne,eka subtitle ekakwath download karanna denne nehani

  30. pasan

    sub banna dennane bn dn

  31. Vihanga Raveen

    බොහොම ස්තුති සහො සබ් එකට.දිගටම දෙමු.ජය වේවා!

    1. Vihanga Raveen

      නියමයි බන් උපසිරැසිය රහට කරලා තිබ්බා.ජය වේවා!

  32. janaka arampath

    tks

  33. Dilanda Rukshan

    තෑන්ක්ස් යසිරු සබ් 1ට....

  34. ravi

    උපසිරසියට බොහොම ස්තුතියි යසිරු සහෝ………ජය වේවා…

  35. Dasitha147

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ඔබලාට ජය!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. සචින් අකලංක.

    thnxxxxxxxxx

  38. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

  39. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  40. 人SATHSARA人

    Thank You so Much!!!!!!!!!