මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. මේ අවුරුද්දෙ ආප…

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා.
මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. මේ අවුරුද්දෙ ආපු සුපිරිම western ෆිල්ම් එක එහෙම නැත්තන් cowboy ෆිල්ම් එකක් කියලත් කියන්න පුලුවන්. කතා කරන්න දෙයක් නෑ සුපිරිම වෙඩි ෆයිට් ටිකක් එහෙම බලාගන්න පුලුවන්.
රෝස් ක්‍රීක් කියන නගරෙ රත්තරං යහමින් තියන නගරයක්. ඉතින් මේ නගරෙට එන දුෂ්ට රන් පතල් කාරයෙක් මිනිස්සුන්ගෙන් මේ ඉඩම් ඉල්ලලා මිනිස්සුන්ට කරදර කරනවා. දෙන්නෙ නැති මිනිස්සුන්ව මරලා දානවා අමු අමුවෙ. ඉතින් එක්තරා වරෙන්තු නිලධාරියෙක් තව හය දෙනෙකුත් එක්කහු කරගෙන මේ දුෂ්ටයට එරෙහිව ගෙනියන සටන ගැන තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ. ඉතින් මේ හත් දෙනා නිකම්ම නිකන් අය නෙවෙයි, නමින්ම පේනවනේ, තුවක්කු කාලා වතුර බීපු කට්ටිය.
ඉතින් ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳටම දන්න කට්ටිය. මතකනේ Training Day ෆිල්ම් එකේ හිටපු Denzel Washington සහ Ethan Howke. ඒ දෙන්නම මේකේ ඉන්නවා. එතකොට Chris Pratt එහෙමත් ඉන්නවා. ඉතින් ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ. සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එකට IMDB එකේ 7/10 ක අගයක් හම්බ වෙලා තියනවා. rotten tomatoes එකේ හම්බවෙච්ච අගය 63%ක්. ඉතින් තව උපසිරැසියකින් හම්බවෙමු. හොඳ නරක ඕන එකක් comment එකක් දාලා කියන්නත් අමතක කරන්න එපා. ඔබට ජය!
වෙබ් අඩවිය නිවැරදි කර යතා තත්ත්වයට නැවත පත් කරන තුරු අළුතින් පැමිණෙන සිනමාපට හා සතිපතා පැමිණෙන රූපවාහිනී කතා මාලාවලට අදාළ උපසිරසි පමණක් මෙසේ ලබා දීමට බයිස්කෝප් කාර්යමණ්ඩලය තීරණය කලෙමු. එයට හේතුව නවතම සිනමාපට වලට උපසිරසි ඉල්ලා අපට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය වැඩි වීමයි. මෙලෙස ලබා දුන්නද උපසිරසි බාගත කිරීමට උත්සාහා දරන හැම දෙනාටම උපසිරසි බාගතකර ගැනීමට හැකියාවක් නොමැති වීමට ඉඩ ඇති අතර එවැනි අය [email protected] යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් එවීමෙන් හෝ අදාළ උපසිරසි පරිවර්තකයා (කැමති නම් පමණක්) මූණුපොත හෝ ඊමේල් හරහා සම්බන්ධ කරගැනීමෙන් අදාළ උපසිරසිය ලබාගැනීමට උත්සාහා කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
2016.720p.BluRay.x264-[YTS.AG]
The.Magnificent.Seven.2016.BRRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
18,195 downloadsDownload The.Magnificent.Seven_.2016.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/Vihanga-Raveen1-e1479932335685.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහංග රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විහංග රවීන්
Subtitles
77 comments
tmsk
mahesh
macho mtath sub eka ewannako
susitha
sub eka ewapanko
Udara Damith B/K
ඉක්මනට බයිස්කොප් අඩවිය හරියන්ඩ කියලා පතනවා
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!Kantha_DLA
උපසිරසි ඩවුන්ලෝඩ් කරන්න බැරි නිසා Direct link
ලබාදෙනමෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලමි.kapila
sub eka tikak wela try karala bagatta
subata thanks bro.................................Pushpa Keerthi
sub 1 ganna beriyo
harshana
Download karapu kenek Matath mail ekak dannako sub eka.
[email protected]Pushpa Keerthi
Macho mata sub 1 vinrar copy 1 FB 1ken awnna puluwanda? Mn Pushpa Keerthi....
Web-බුවා
ඔබතුමාට මං mail කරා. චෙක් කොරලා බලන්න. :D
SriMkv
බොහොම ස්තුතියි සහෝ,
Download Link හොයාගන්න අමාරු අයට Direct Link, SriMkv.com site එකේ දාල තියෙන්නේmahesh
matath sub eka dennako machan
චරිත්
ඊ තැපෑල මගින් එවූ උපසිරැසිය ලබා ගතිමි.. බොහෝම ස්තුතියි විහංඟ සහෝදරයාට ,හසන්ත සහෝදරයාට.. ජය වේවා
harsha
macho mtath sub eka ewannako
EMAIL AKATA,,,,asiri
mcho matath sub email karnnako mn hugk rty kla sub dwnld karnna...loku hlp lk mchoo sub email lkin ewanna puluwnda
asiri
Sandaruwan
මටත් සබ් එක එවන්ඩකො සහෝ...මන් Email එකකුත් දැම්මා... බෝහෝම ස්තුතියි....
harsha
ana machoo tama emaill aka awa na,ana dannma awandakooo
w a thilak
බොහෝමත්ම ස්තූතියි සයිට් එක ඉක්මනින්ම නිවරදි කරගනු ඇතැයි සිතමි
isuru
Mchn sub 1 email ekata ewapankow!!!!
yoosuf
machan matath sub eka ewanda
[email protected]Harith
Saho matath sub eka ewannako...
[email protected]Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
shehan
Sub1a baganda ba saho.puluwannam email karanwada
maheshbabu
Thanks For Sub Bro..........Suppa Paharakne....
indika
macho mtath sub eka ewannako
EMAIL AKATA,,,,Web-බුවා
සබට පට්ට ස්තූති වේවා කොල්ලෝ හොඳේ.
ජය! :)
Web-බුවා
උපසිරැසිය බාගත කරන්න බැරි බුවාලා මෙතනින් ගන්න. ඒ වගේම උපසිරැසියේ නියම අයිතිකාරයට ස්තූතියි කියන්න. මේ comment එකට riply කරලා මට කියන්නේ නැතුව. ඒක හරි නෑනේ. මොකද මං මේ කරන්නේ මට පුළුවන් විදිහේ පොඩි උදව්වක් විතරයි. නැත්නම් කට්ටිය මෙතන සංස්කෘත එහෙමත් ඇද බාන්න බැරි නෑනේ හිටං. ;) සමහර විට මං මේ කරන වැඩේ site එකේ adminලට දිර වන්නේ නැද්ද දන්නේ නෑ. අනේ එහෙනම් කියනවා මේ comment එක post කරන්න එපා.
මෙන්න link එක:
http://wikisend.com/download/134646/The.Magnificent.Seven_.…
හැමෝටම ජය! :)
HUNTER
THANKS Bro.......☺
නිරෝෂ්
ස්තුතියි විහංග සහෝ.ජයවේවා !
අසිත
elama saho thanks
denkam hitiyeRasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Pushpa Keerthi
Antime sub 1 gatta thanks macho. Puluwannm Doctor Strange 1ktat sub danna....
namal eranga
macho mtath sub eka ewannako
Prasad
Sub eka mail karanawada... plzz
charunya
Kauruhari sub 1 download karanam matath mail krnwda [email protected]
gihan
machan sub aka mail karanawada
janaka
please sendme sub.
thanks.Chandima
බොහෝම ස්තූතියි
Vihanga Raveen
කට්ටිය පුලු පුලුවන් විදියට සබ් එක බෙදාගන්න දැනට.මෙන්න ඩ්‍රොප්බොක්ස් ලින්කුව.
https://www.dropbox.com/s/lx16957z5bqxhs8/The.Magnificent.S…
thilina
thank you
kalindu
පිං සිද්දවෙච්චාවෙ !
....................................sheahn
Sub1 weapan machoooo
Prasad
Thanks sub ekata
Lucius Cashmere
Sub bagata ekek matat ewpnko [email protected]
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.අඩවිය
යථා තත්වයට පත්කරගrනිමට කරනා කටයුතු සාර්ථක වේවා෴෴ජය වේවා෴෴
tharaka
ela machn
හසන්ත
නියමෙටම සබ් එක කරලා තිබුනා විහංග. තැනට ගැලපෙන විදිහට චිත්‍රපටයට ගැලපෙන බශාවකින් උපසිරස රහට කරලා තිබ්බා. හොඳ උපසිරසිකරුවෙක්ගේ පෙරනිමිති දකින්න ලැබෙනවා. ජය!!!
Vihanga Raveen
බොහොම ස්තුති සහෝ. ඔයා දාපු අඩිපාරෙ ගිය එක තමා කරේ.
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Charitha Abeynayaka
Patta, Ohoma yan Ohoma yan
Kalindu Wasuka
ෆිල්ම් එකත් සුපිරි ! සබ් එකත් සුපිරි !
nimash malinda
sub eka ewanna puluwnda bro
Amila Mudaige
Thanks saho
BalackSnow
patta tahanks machana suba ekata. digatama demu
Amila Kaushalya
patta bro kalekin balapu pattama film 1a
Susitha
Thx bro.sub ekta.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx macho sub ekata,
film eka ba gena bln hitiye su eka watena kal.
Bt sub eka ba ganna bea ne, direct link ekak nadda saho?