සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්…

සුබ දවසක් වේවා හැමෝටම. මේ මගේ පළවෙනි ලිපිය සහ පළවෙනි උපසිරසි යෙදීම නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. පළවෙනි එක හින්දම ටිකක් වෙලා ගියා වැඩ ඉවර කරන්න ඒකට සමාවෙන්න ඕනෙ.🙏 ඒවගේම බයිස්කෝප් අඩවියේ සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තූති කරන්න ඕනෙ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මේ උපසිරසිය නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්.❤️
මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.6 ක අගයක් හිමිකරගෙන තියනවා. Sicence fiction, Thriller, Drama යන කාණ්ඩ යටතේ තමයි මේක වර්ග කරල තියෙන්නෙ. Joe penna විසින් අධ්‍යක්ෂණය කරන ලද Anna Kendrick, Daniel Dae Kim, Shamier Anderson, Toni Collecte යන නළු නිළියන් රංගනයෙන් දායක වන විනාඩි 116 පුරා මේ චිත්‍රපටය ගලා යනවා.
කතාව දිහාට හැරුණොත්,
අඟහරු ග්‍රහයා වෙත පෘථිවියෙන් මුලින්ම මිනිස්සු රැගෙන යන මෙහෙයුමක් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. මේ මෙහෙයමට තුන් දෙනෙක් සහභාගී වෙනවා. මේ කට්ටියගෙ බලාපොරොත්තුව තමා අඟහරු මත ජීවය ඇතිකිරීමට පළමු උත්සහ ගන්න එක වගේම අනාගතයේ මිනිස්සුන්ට ජනපදයක් හදන එකේ මුල් අඩිතාලම දාන එක. ඉතින් මේ අය පිටත් වෙලා ටික වෙලාවක් යද්දි දැනගන්නවා අතපසුවීමකින් තව කෙනෙක්ව යානයෙ හිරවෙලා අරගෙන ඇවිල්ල කියලා. මෙන්න මේ සිද්දියත් එක්ක ප්‍රශ්න ගොඩක් මෙයාලට එක දිගට එනවා.
මොකද වෙන්නෙ කියල බලලම තමා දැනගන්න වෙන්නෙ.
එහෙනං චිත්‍රපටිය රසවිඳින්න.
ආයෙ අලුත් film එකකින් සෙට් වෙමු.
අමතක නොකර comment එකක් දාගෙන යන්න.🤟
ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
13,372 downloadsDownload Stowaway-2021.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිත්‍රක කලණමිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-02
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චිත්‍රක කලණමිත්
Subtitles
97 comments
Anonymous
Chithrakakalna
Ekenma❤️
lahiru
sub walata salli gewanawada
Anonymous
සුපිරියක් චිත්‍රකයා
Neo
Congrats brother
Keep it upChithrakakalna
❤️❤️
Deshan
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
ඉදිරියටත් උපසිරසි ලබාදෙන්න
ජය වේවා!!!Chithrakakalna
අනිවාර්යයෙන්ම ❤️
Hasitha
Congrats for 1st attempt brother
Spiral(2021) movie ektath sub dennaChithrakakalna
Thanks a lot brother❤️
ඒකනං බාරගෙන ඇත්තෙ
Anonymous
Thanks kollo
Digtama me wage aluth ewata sub denna parana ewa nathuwaChithrakakalna
අනිවාර්යයෙන්ම ❤️
Kushan
Sub ekta thanks
Chithrakakalna
❤️❤️
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
Chithrakakalna
❤️❤️
malith madhushan
පලපු උපසිරස නිර්මාණයට සුභපැතුම් සහෝ. දිගටම සබ් දෙමු, ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා ඔන්න එහෙනම් මාත් ගත්තා.
Chithrakakalna
බොහොම ස්තූතියි සහෝ❤️
Ashvin
Martian 2015 චිත්‍රපටියේ අවසානෙට පෙන්නන්නෙ අඟහරු වලට ආයෙත් කට්ටියක් යවනවා.. ඒ යන්නෙ මේ කට්ටිය නේද?
Chithrakakalna
නෑ නේද
ඒක වෙන කතාවක්
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න
Chithrakakalna
අනිවාර්යයෙන් ❤️
gihan
ela macho
Chithrakakalna
❤️
Anonymous
Thanks for sub bro
Chithrakakalna
❤️
Anonymous
Mewani aluth film digatama denna bro ara parana lonthapol ewai,animation magului nthuwa
Chithrakakalna
එකෙන්ම❤️
Anonymous
Thank you
Chithrakakalna
❤️
Supun
පලමු උපසිරසි නිර්මාණයට සුභපැතුම්, වගේම ස්තුතියි
Chithrakakalna
බොහොම ස්තූතියි ❤️
Dinith de silva
Thanks brother..good work..keep going
Chithrakakalna
Thanks broh
Anonymous
තද කොර ඇහ්හ්
Chithrakakalna
එලම❤️
Anonymous
සුභ පතනව මල්ලි ඉදිරියේදීත් සබ් ගේන්න අපිට.තෑන්ක්ස්
Chithrakakalna
අනිවාර්යයෙන්ම❤️
Anonymous
Thanks bokka❤️
Chithrakakalna
❤️❤️
නදීක ගුරුගේ
ෂුබපැතුම් ෂහෝදරයා
Chithrakakalna
බෝම ඉෂ්ටූටියි❤️
Anonymous
Keep it bro ❤️
Chithrakakalna
Thanks a lot bro❤️
Chithrakakalna
Thanks a lot bro
Thimira Piyaruwan
සුපිරි වැඩක් බ්‍රෝ... කරගෙන යමන් දිගටම...❤️
Anonymous
❤️
Pasindu Bhanuka
සුපිරිම සහෝදරයා.ඉස්සරත් සුපිරි සබ් ටිකක් දෙනකන් බලන් ඉන්නව. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
Chithrakakalna
Thanks a lot brother❤️
Idunil Weerasinghe
සිංහල උපසිරසියට ස්තුතියි
පලවෙනි එකට සුබපැතුම්...............
පුලුවන් නම් සුපිරි සීරිස් එකකටත්( ලගදි දුන්න innocent එක වගේ) උපසිරසි ලබාදෙන්නChithrakakalna
බොහොම ස්තූතියි❤️
අනිවාර්යයෙන්ම කරමු
අනුපමා හේරත්
Good job මල්ලී...
Chithrakakalna
Thanks❤️
kiree
Thank You Very Much,
Film eka apu dawase idan sub eka enakam balagena hitapu ekak <3Specially kiyanna oone puluwannam The Expanse Series eke sub danna
Thanks Again <3
Anonymous
Wena site ekaka sub deela thynawa bro
Aluth ekak request krnnaChithrakakalna
Thanks a lot brother❤️ ❤️
ඉමේෂාන්
පලවෙනි එකම හොද ෆිල්ම් එකකින් පටන්ගෙන තියනෝ ඉදිරියටත් හොද තෝරාගැනිමක් ඇතුව සබ් කරන්න!!! සබ් ගොඩ වැඩිකරගන්න දෙකයි පනහේ ඒවා නොදී
✌ ජයChithrakakalna
අනිවාර්යයෙන්ම ❤️❤️
Kasun
හම්මට චිකුබා.. Thanq sub ekata
Chithrakakalna
Thanks bokka❤️❤️
Anonymous
තැන්කු වේවා
Chithrakakalna
❤️❤️
Asanka
පලමු උපසිරසියට උනුසුම් සුබපැතුම් සහෝදරයා
දිගටම උපසිරසි සමග හමුවෙමුChithrakakalna
බොහොම ස්තූතියි❤️
Pramukmili
Thanx bro.......
Chithrakakalna
❤️❤️
චතුර දිමුතු
සුපිරි ෆිලුමක්. සබ් එකත් සුපිරියටම දීල තියෙනව. තෑන්ක්ස් සහෝදරය. දිගටම වැඩ ඕන.
Chithrakakalna
අනිවා බොක්ක❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Chithrakakalna
❤️❤️
Anonymous
Thankz brother
Chithrakakalna
❤️❤️
Anonymous
Good job malli❤❤❤❤
Chithrakakalna
❤️❤️
Vidusha T.Jayaweera
Sub එක සුපිරිමයි.Keep it up මචන්❤️
Chithrakakalna
තෑන්ක්ස් මචන්❤️
JD
පලමු උපසිරසියට සුබපැතුම් මචන්
Chithrakakalna
Thanks ❤️
Priyan
තෑන්ක්ස් සහෝ
තව සබ් ගේමුChithrakakalna
අනිවාර්යයෙන් ❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Chithrakakalna
බොහොම ස්තූතියි
අනිවාර්යයෙන්ම කරමු ❤️
Sajith
Thanks mcn
Chithrakakalna
❤️❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං...
Chithrakakalna
Thanks බොක්ක❤️
එල්. සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා චිත්‍රක සහෝ! ;)
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
සමාවෙන්න ඕණ කමෙන්ට් කරන්න ප්‍රමාද වුණාට. :(
අද තමයි කමෙන්ට් දාගෙන යන්නෙ නිදහසක් ලැබුණ
මොහොතේ. :P
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️
ජය ✌Chithrakakalna
බොහොම ස්තූතියි සහෝ❤️
අනිවා කරමු
Anonymous
Thank you mchn
Chithrakakalna
❤️❤️
Ushan
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Update in Bluray Sub pleece......
Rathnayaka
sub ekt thnx shodrya...
hideout 2021 film ekt sub ekk denna puluwnd mcn.. plzmaxlupino
bluray ekata sub update karanna puluwanda
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks mchn
Digtma wade krmu