අපි හැමෝම අහල තියෙනවා ඩයිනෝසරයන්ගේ වඳවීම ගැන, ඔයාල දන්නවද මේ අපි ගතකරන්නෙත් ඒ වගේම කාලයක් කියලා. හැබැයි මේ සැරේ නම් ඒ වෙලාවෙ වුණා වගේ ග්‍රහකයක් වැදිල නෙමේ මේ දේ වෙන්නෙ. විද්‍යාඥයෝ ඒකට ප්‍රධාන හේතුව කියල කියන්නෙ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. ඉතින් මේ 2015දී තිරගත වුනු වාර්තා චිත්‍රපටියෙ ලුවී එයාගෙ යාලුව…

අපි හැමෝම අහල තියෙනවා ඩයිනෝසරයන්ගේ වඳවීම ගැන, ඔයාල දන්නවද මේ අපි ගතකරන්නෙත් ඒ වගේම කාලයක් කියලා. හැබැයි මේ සැරේ නම් ඒ වෙලාවෙ වුණා වගේ ග්‍රහකයක් වැදිල නෙමේ මේ දේ වෙන්නෙ. විද්‍යාඥයෝ ඒකට ප්‍රධාන හේතුව කියල කියන්නෙ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්.
ඉතින් මේ 2015දී තිරගත වුනු වාර්තා චිත්‍රපටියෙ ලුවී එයාගෙ යාලුවොත් එක්ක වඳවීමෙ තර්ජනයට ලක්වෙලා හිටියත් හොර රහසේ මරල දාන සත්ව විශේෂ ගැන, මේ වදවීම් වලට හේතු වෙන අනිත් කාරණා වගේම ඒ දේවල් නවත්තන්න එයාල දරන උත්සහයන් ගැනත් කතාකරනව. ඉතින් සරලවම කිව්වොත් මේ හඬක් නැති සත්තුන්ගේ අනාගතය වෙනුවෙන් සටන් කරන අපි අහලා නැති වීරයො පිරිසක් ගැනයි මේ කතාව.
ඒ වගේම ලේ දකින්න අපහසු අයට, නැත්තන් සංවේදී අයට තව කෙනෙක් සමඟ මේක බැලුවොත් හොඳයි කියල මම හිතනව. ඒවගෙම මං වගේ දුක හිතෙන අවසානයක් තියෙන කතා බලන්න අකමැති කෙනෙක් ඉන්නව නම් කියන්න කැමතියි මේක සුබ පණිවිඩයක් තියෙන කතාවක්, ඒක නිසා ඔයාල හැමෝම මේක බලන්න, මේක හරිම ලස්සනයි.
ඔස්කාර් සම්මාන ලාභියෙක් උන ලුවී සිහෝයාස් (Louie Psihoyos)ගෙ වාර්තා චිත්‍රපටියක් වෙන Racing Extinction සඳහා , ටෙස්ලා සමාගමේ අයිතිකාරය වෙන ඉලෝන් මස්ක් (Elon Musk), National Geographic වල ජායාරූපශිල්පියෙක් වෙන ජෝඑල් සාටෝ ( Joel Sartore), රේස් කාර් රියදුරෙක් වෙන ලෙලානි මුන්තර් ( Leilani Münter) වගේ අය එකතු වෙනවා.
ඉතින් මමත් ආරධනා කරනව ඔයාල හැමෝටම එන්න, මේක බලන්න. එක දෙයකින් පටන් ගන්න.
“එකතු වෙලා අපිට කල හැකියි,
මගෙ අත අල්ල ගන්න…
…එක පහනක් දල්වන එක වටිනවා
අන්ධකාරයට ශාප කරනවට වඩා.”
-Sia

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,057 downloadsDownload Racing-Extinction-2015.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණි වර්ණකුලසූරිය” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිළිණි වර්ණකුලසූරිය
Subtitles
14 comments
Anonymous
Sohan Jayasooriya
ඩොකියුමන්ටරි සබ් කරනව කියන්නෙ ලේසි වැඩක් නෙමේ.. මාරම කට්ටක් කන්න ඕනි.. ලයින් එකෙන් ලයින් එක ගූගල් කර කර.. ඔයා සෑහෙන මහන්සියක් වෙන්නැති මේ සබ් එකට.. මේවා බලන්න එන අය අඩු උනත් කමෙන්ට් අඩු උනත් මේකෙ වටිනාකම වචනවලින් කියලා නිම කරන්න බෑ.. ගොඩක්ම ස්තූතියි මේ සබ් එකට..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට මේ වගේ ඒවට සබ් දෙන අය ගොඩක් අඩුයි ඩවුන්ලෝඩ්ස් කමෙන්ට්ස් එහෙම සෑහෙන අඩුවෙයි ඒත් ගණන් ගන්න එපා මහන්සියට ආයෙම සැරයක් තැන්ක් යූ
මොහොට්ටි
සබ් එක ගත්තා ,ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thakz sub ekata ❣️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Dewadithya
Thanks for sub!
wasantha senadheera
Documentary එකකට සබ් එකක් වැටෙනකල් බලාගෙන හිටියෙ...මේ වගේ ඒවට සබ් කරන අය ගොඩක් අඩුයි....ඒ නිසා වටිනාකම කියන්න බැරි තරම්....ආදරෙයි....
Super 077
Thank you Very Much for the Sub like this kind of Documentry
Nirosha Nirosha
thank u..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks sister
Keep it up